හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත්වූ පෙත්සම් විභාග කිරීම ආරම්භ කර තිබේ
දුම්රිය වෘත්තීය සමිත හා බලධාරීන් අතර අද (02දා) පෙවරුවේ පැවැති සාකච්ඡාද අසාර්ථක වීම හේතුවෙන් දුම්රිය වර්ජනය අඛණ්ඩව ඉදිරියට කරගෙන යෑමට දුම්රිය වෘත්තීය සමිත තීරණය කර තිබේ.
Read Moreපිළිගත් දේශපාලන පක්ෂ 9කින් හා ස්වාධීන අපේක්ෂකයන් 08ක් මෙසේ ඇප මුදල් තැන්පත් කර තිබේ.
Read Moreත්‍රිකුණාමලය වරාෙයේ පිහිටි පැරණි ප්‍රදිපාගාර ද්විත්වය දශක තුනකට පසුව ප්‍රතිසංස්කරණය කර සුර්යබල පද්ධතියකින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන ප්‍රදීපාගාර ලෙස පරිවර්තනය කළ බව ශ්‍රි ලංකා වරාය අධිකාරිය කියයි.
Read Moreඅසරණ දරුවන් ආරක්ෂාස කිරීමේ අරමුණින් ක්‍රියාවට ’’දරුවන් සුරකිමු’’ ජාතික භාර අරමුදලට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පරිත්‍යාග කළ රුපියල් මිලියන 10 ක මුදල් චෙක්පත ඔක්තෝබර් මස 01 දිනට යෙදුණු ලෝක ළමා දිනයට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (01) පරිත්‍යාග කරන ලදී.
Read Moreලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයිනේ සියලු මත්පැන් හල් හෙට (03දා) දිනයේදී වසා තැබෙන බව සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅපේ පක්ෂය කළ වැදගත්ම දේ රටෙන් ගිලහී යමින් තිබුණ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර, රට හරි මගට ගෙනැවිත්, එක් ප්‍රදේශයකට, දිස්ත්‍රික්කයකට සීමාවෙලා තිබුණ සංවර්ධනය රටේ සෑම කොනකටම සමසේ ව්‍යාප්ත කරන්නට හැකි විම බව විදුලිබල ,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreඅපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ සභාපති තනතුරින් ඉල්ලා අස් වෙන බව සුහද ගම්ලත් මහතා විසින් ජනාධිපති ලේකම්වරයාට දන්වලා ඇති බව අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
Read Moreළමා දින සැමරුම් උත්සව එක දිනයකට පමණක් සිමා නොකළ යුතු බවත් හැම දිනයක්ම ළමයින් වෙනුවෙන් වෙන් කර දරුවන් රැකබලා ගත යුතු බව කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පැවසුවාය.
Read Moreජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණය වෙනුවෙන් අද (01දා) ඇප මුදල් තැන්පත් කිරීමට නියමිත බව ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සාමාජික මහින්ද රත්නායක මහතා පැවසීය.
Read Moreපක්ෂයේ විනය කඩකිරීම නිසා පක්ෂ සාමාජිකත්වය තහනම් කළ ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් පස්දෙනා (05) දින 14 ක කාලයක් තුල විනය කමිටුව ඉදිරියේ පෙනී සිටිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
Read Moreජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ජාතික වැඩසටහනක් සකස් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreඅනුර කුමාර දිසානායක මහතා අරලියගහ මන්දිරයේ මාධ්‍ය සාකච්ඡා පැවැත් වූ බවට ප්‍රවෘත්ති නිර්මාණය කරන්නේ රාජපක්ෂ වලව්වේ බැල මෙහෙවරකම් කරන පිරිස් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read Moreවැඩ වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති හා ප්‍රවාහන අමාත්‍යාංශ බලධාරීන් අතර ඉදිරිපැය දෙක තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreරට සුරක්ෂිත කිරීම සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම පියවරක් ගන්නා බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreපාර්ලිමෙන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක්‍රියාකාරකම් වලින් රුපියල් කෝටි 44 1/2 කට අධික මුදලක් උපයා ගත් බවට චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි නඩුව ලබන වසරේ පෙබරවාරී මස 25 වැනිදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (01) තීරණය කළේය.
Read Moreඑක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන නියෝමාල් පෙරේරා ඉදිරි ජනපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
Read Moreආනයනික ලොකුළූණු කිලෝවක් සඳහා වන බද්ද රුපියල් 39කින් පහළට දැමූ බව ජීවන වියදම් කමිටුවේ සභාපති කෘෂිකර්ම, වාරිමාර්ග, ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය.
Read Moreබොරු සහතියක් ලබාගන්න හේතුවක් නෑ. මට සියලුම සුදුසුකම් තිබෙනවානම් මගේ සහෝදරයා ජනාධිපති වෙලා ඉන්නවානම් මොකටද මම බොරු සහතිකයක් ලබා ගන්නේ.
Read Moreඅද දින කොළඹ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය.
Read Moreකොළඹ සිට අරුවක්කාලු කසල අංගණයට කසල බැහැර කිරීම සදහා එමින් තිබු ටිපර් රථ ඊයේ (30) දින රාත්රිරයේ සිට අද (1) දින දහවල් වනතුරු පැය 11 කට ආසන්න කාලයක් රඳවා ගත් අරුවක්කාලු විරෝධතාකරුවන් පොලීසියේ ඉල්ලිම මත කසල බැහැර කිරීමට ඉඩ දි තිබු බව කියයි.
Read Moreඅමාත්‍යවරයාගේ ප්‍රකාශය සාවද්‍ය එකක් ලෙසින් පෙන්වා දෙමු.
Read Moreමහජන චීන සමූහාණ්ඩුවේ 70 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කළ සංගීත ප්‍රසංගයක් ඊයේ (30) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වුණි.
Read Moreයුද සමයේදී වළදමන ලද බිම්බෝම්බ භූමියේ වර්ග කි.මී.1,302 සිට බිම්බෝම්බ ඉවත් කරමින් උතුරු නැගෙනහිර තවත් ඉතිරිව ඇත්තේ වර්ග කි.මී.18ක් පමණක් බවට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් වී. සිවඥානසෝති මහතා පැවසීය.
Read Moreපොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවෙකුට 2017 වසරේදී පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් කරන පරික්ෂණවලට අදාළව මෙසේ පූජිත් ජයසුන්දර මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදුම්රිය සේවය සංවෘත සේවාවක් බවට පත්කර ගැටළු විසඳීමට කැබිනට් මණ්ඩල පත්‍රිකාවක් සම්මත වී තිබුණත් වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය වෘත්තිය සමිති සඳහන් කරති.
Read Moreඅධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසු ඇප මත නිදහස් විය.
Read Moreබදුල්ල තල්දෙන පරගස්දෝව ප්‍රදේශයේ බදුලුඔය ඉවුරේ ලඳු කැළෑවක සඟවා තිබූ ටී 56 ජීව උණ්ඩ 737 ක් ඊයේ (30) සවස සොයාගත් බව බදුල්ල පොලීසිය පවසයි.
Read More2015/01/15 දා සිට 2018/12/31 දා තෙක් සිදුවූ බව කියන වංචා හා දූෂණ සෙවීම වෙනුවෙන් මෙම කොමිෂන් සභාව 2019/01/14 දා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරනු ලැබීය.
Read Moreරුපියල් කෝටියක් පමණ වටිනා මෙතැම්පටමයින් නැමැති භයානක මත්ද්‍රව්‍ය පෙති තොගයක් ත්‍යාගයක් අඩංගු කර ඇති පෙට්ටියක් ලෙස ශ්‍රී ලංකාවට ගුවන් තැපැල් මගින් එවා තිබියදී , එය භාර ගැනීමට මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණි තරුණයෙකු ද සමග ඊයේ (30) දින දහවල් අත්අඩංගුවට ගැනීමට එහි සේවය කළ රේගු නිලධාරීවරයෙකු සමත් වී ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය .
Read More