ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 15, මණ්ඩප 3 හා ආයතන 15ක හෙට දිනයේදී එක්දින සංඛේත වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදුන් ඉන්දීය රුපියල් කෝටි 150ක ආධාරය මෙවර ඉන්දීය රුපියල් කෝටි 250ක් දක්වා ඉන්දීය රුපියල් කෝටි 100කින් වැඩිකර තිබේ.
Read More‘අංගම්පොර’ සටන් කලාව දේශීය ආත්මාරක්ෂක සටන් කලාවක් ලෙස ඉපැරණි ශ්‍රී ලාංකීක රාජකීයයන් භාවිතා කල අතර නිල සටන් කලාව, මායා අංගම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, වෙදහෙදකම්, භාවනා ක්‍රම, නක්ෂත්රය ඇතුළු ලක්ෂණ රැසකින් ද මෙම සටන් කලාව සමන්විත වේ.
Read Moreනීතිවිරෝධී ලෙසින් උතුරු මුහුදු සීමාවට ඇතුල් වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රොලර් යාත්‍රාවක් ඊයේ (28) දින නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreකුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී තම හාම්පුතුන්ගේ පහරදීම් , වැටුප් නොලැබීම් සහ විවිධ හිරිහැර වලට ලක් වූ ශ්‍රී ලාංකික කාන්තාවන් 57 දෙනෙකු අද (29) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි .
Read Moreරැකියා විරහිත උපාධිධාරී සංගමය පැවැත්වූ විරෝධතාවක් විසුරුවාහැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
Read Moreවවුනියාව පූවරසන්කුලම පිහිටි යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ කළමණාකරණ පීඨය පිහිටි ස්ථාපිත භූමියේ ඊයේ (28) සවස හදීසි ගින්නක් හට ගෙන අක්කරයක පමණ භූමි භාගයක් ගිනිගත් බවට පූවර්සන්කුලම් පොලීසිය පවසයි.
Read Moreමේ හේතුවෙන් ලේක්හවුස් වටරවුම ආශ්‍රිතව හා කොළඹ කොටුව අවට ප්‍රදේශයේ රථ වාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.
Read Moreරාජ්‍ය සේවා කොමිසන් සභාවේ, අධ්‍යාපන සේවා කමිටුවේ නියමය පරිදි දිවයින පුරා පිහිටි පුරප්පාඩු වී ඇති ජාතික පාසල් විදුහල්පති තනතුරු සම්පූර්ණ කිරීම සඳහා සුදුසුකම්ලත් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු රක තිබේ.
Read Moreගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සේවකයන් තිදෙනෙකු නීතිවිරෝධී අයුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් ගාල්ල කම්කරු අධිකරණයේ ගොනු කර ඇති නඩුවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සිවුවැනි වරටත් සහභාගි නොවීම හේතුවෙන් ඔවුනට රු. 7500 බැගින් දඩ පැනවීමට ගාල්ල කම්කරු අධිකරණයේ විනිසුරු පියල් රණතුංග මහතා නියෝග කළේය.
Read Moreසිකුරාදා (26දා) පැවැති තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම නියමිත කාලය තුළදී සිය පන්දුවාර ප්‍රමාණය අවසන් කිරීමට අපොහොසත්ව ඇති බව තරග තීරක ක්‍රිස් බ්‍රෝඩ් තීරණය කර ඇත.
Read Moreමෙම වැඩපිළිවෙළ යටතේ පැළ සිටුවීමට තේ පැළ ලබාගැනීම සඳහා රුපියල් දසදහස බැගින් ලබාදීම අද (29දා) දින සිට ආරම්භ කරන බව එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඒ අනුව තවලන්තැන්න ප්‍ර‘දේශයේ ගොවීන් දහසකට අදාළ මුදල් ලබාදීම අද දිනයේදී සිදු කරන බවත්, ඒ සඳහා රුපියල් කෝටියක මුදල් වෙන්කර තිබෙන බවත් වැවලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
Read Moreමෙලෙස මිය ගොස් ඇත්තේ අවුරුදු 53ක් වු පිරිමි පුද්ගලයෙක්,තිස් හැවිරිදි තරුණයෙක් සහ අවුරුදු 12ක් වයසැති පිරිමි දරුවෙක්. මොවුන් තිදෙනා යාපනය ප්‍ර දේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
Read Moreමේ දිනවල ඊමේල් පණිවිඩ හරහා ජනතාව රවටා මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. විවිධ රටවල ප්‍රභූ පුද්ගලයන්ගේ නම් භාවිත කරමින් ඊමේල් පණිවිඩ හරහා යම් පිරිසක් විසින් ඔවුන් ආසියාතික කලාපයේ විශාල ධනස්කන්ධයක් වැය කරමින් සිදු කිරීමට යන සමාජ ආයෝජනයක් සඳහා උපකාර බලාපොරොත්තු වන බව දැනුම් දෙමින් ඊමේල් පණිවිඩ එවීමේ ප්‍රවණතාවක් ඇති වී තිබේ.
Read Moreවැලිවේරිය, කිරිකිත්ත, දනව්කන්ද ප්‍ර‘දේශයේ කළුගල් කැඩීමට අවසර නොදෙන ලෙස ඉල්ලමින් සංවිධාන කළ විරෝධතා පාගමනක් හා රැලියක් ඊයේ (28දා) උදෑසන එම ප්‍රෙදේශයේදී පැවැත්විණි.
Read More2015 වසරෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රී ලංකාවේදී ලැබූ එක්දින තරගාවලි ජය ලෙසද මෙය සැලකෙයි. ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාවේදී එක්දින තරගාවලියක් ජයගත්තේ මාස 44කට පසුවය.
Read Moreමෙම රසායනික අපද්‍රව්‍යවලට පිළිකා තත්ත්වයන් ඇතිකිරීමට හා ශ්වසන පද්ධති ආශ්රිත ආසාදන ඇතිකිරීමට හැකියාව තිබෙන බව එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
Read Moreඅපේ රජය කාලේ මෙරටට කුණු ගේන්න අවසර දුන්නා කිය කියා මේ ආණ්ඩුවේ රට වටේ දැන් ඇවිදිනවා වෙච්ච වැරදි වහගන්න බැරිව. මම දන්නේ නැහැ අපේ කාලේ නම් මේ රටට කුණු ගෙනාවේ නෑ.
Read Moreඅමල් පියතිලක නිර්මාණය කළ නව නිපැයුම් වීල් මාස්ටර් නව රථය හෙවත් වැඩිදියුණු කළ අත් ට්රැක්ටරයද ජනගත කෙරෙණි.
Read Moreලෝක කුසලාන අවසන් තරගය පිළිබඳ අයි.සී.සී. ක්‍රිකට් කමිටුව විසින් ලබන වසරේ මුල් කාර්තුවේදී සමාලෝචනයක් කිරිමටද නියමිතව තිබේ.
Read Moreරූමස්සල කඳුවැටියේ ගල්පරවල වැදි අනතුරකට ලක්ව ඇති ශ්‍රී ලංකා ග්ලොරි නැමති භාණ්ඩ ප්‍රවාහන නෞකාව එම ස්ථානයෙන් ඉවත් කළ හැක්කේ නෞකාවේ කොටස් ගලවා හෝ කපා ඉවත් කිරීමෙන් පමණක් බව සමුද්‍රජීවි පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදිප් කුමාර මහතා පවසයි
Read Moreකැකිරාව, කලාවැව විජිතපුර බළකොටුවේ කොටසක් සුද්ද පවිත්‍ර කර ඩෝසර් දමා පුරාවිද්‍යා ස්මාරක විනාශ කරන බව ආචාර්ය මර්වින් සිල්වා මහතා පැවසීය.
Read Moreබොහෝ පිරිස් පානීය ජල ගැටලුවකට මුහුණ දී සිටින අතර, පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා කටයුතු පවා විනාශ වී යමින් තිබෙන බවද ගොවි ජනතාව සඳහන් කරති.
Read Moreදුම්රිය සේවයද ඇතුළුව මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කරන පොදු සේවාවන් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවක් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreලෝකයේ පවතින එළවළු නිෂ්පාදනයෙන් වැඩිම වස විසක් සහිත එළවළු නිෂ්පාදනය මෙරට සිදුවන බව කෘෂිකර්ම වාරිමාර්ග ග්‍රාමීය ආර්ථික සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
Read Moreසුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විශ්‍රාම ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ක්‍රීඩා කරන පළමු තරගය මෙය වෙයි.
Read Moreතරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් වාර්තා කර අතර එම තරගයෙන් මාලිංග එක්දින පිටියට සමුදුන්නේය.
Read Moreදේශපාලන ගේම් ගැසීම නිසා. පුද්ගලික ආශාවන් සංසිඳුවන්නට ගිහිල්ලා, නිවාස ලක්ෂය, දශ ලක්ෂය, පහලොස් ලක්ෂය වැනි නිවාස යෝජනා කරපු නිර්මාණය කරපු අමාත්‍යාංශය කෑලි කෑලි වලට කැඩුවා.
Read Moreදිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සිදුකරන මෙහෙයුම්වලට අදාළව අද (28දා) පෙරවරු 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 5924ක් බව පොලීසිය පවසයි.
Read Moreදැනට පවතින වැසි සහිත තත්ත්වයේ අඩුවක් අද දිනයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read More