ලෑන්ඩ්කෘෂර් වර්ගයේ ජීප් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකුට නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇතැයි පොලීසිය පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා නොමැතිව දේශපාලනය කිරීමේ තේරුමක් නැති බවත් අවුරුදු 52ක තරුණයෙක් වන ඔහු රටට තියෙන එකම විකල්පය විය හැකි බව තමා විශ්වාස කරන බව විදේශ රැකියා , විදුලි සන්දේශ හා ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreඅවම වශයෙන් එක් අයෙකුට රුපියල් 25000ක දඩයක් පැනවීම හරහා රුපියල් මිලියන 142.6ක දඬමුදලක් අයවෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.
Read Moreමම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ. මම ඔස්ට්‍රේලියාවට යනවා කියල ලියන අයගෙන්ම තමයි ඒක අහගන්න වෙන්නේ. මමවත් නොදන්න දේවල්වට උත්තර දෙන්න මම සූදානම් නැහැ
Read Moreසමහරු රටේ තැන් තැන්වල පොඩි පොඩි පැල්පත් හදද්දි, ඒ ගැන තමන් පිම්බෙන්න පුවත්පත්වල දැන්වීම් පළකරද්දි, ඒවාට මොනතරම් වියදමක් යනවද. ඒ වගේ බොරු වැඩ වෙනුවෙන් මිලියන් 10, 15 වියදම් කරන එක පේනේ නැද්ද.
Read Moreබංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Read Moreතම අවසන් එක්දින තරගයේද සිය වගකීම මැනවින් කණ්ඩායම වෙනුවෙන් ඉටුකළ මාලිංග පන්දුවාර 9.4කදී ලකුණු 38කට ප්‍රතිවාදී කඩුලු 3ක් දවාගත්තේය.
Read Moreජපානය සමඟ වන ආරක්ෂිත සහයෝගිතාවය පුළුල් කර ගැනීමට ශ්‍රී ලංකාව විශාල උනන්දුවක් දක්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreඇමෙරිකාවට අවශ්‍ය ලෙස ශ්‍රී ලංකාවේ අධිකරණයට මැදිහත්වීමට නොහැකි බවත් රටේ අධිකරණයට මැදිහත්වීමට තමාටවත් නොහැකි බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසන්නීය.
Read Moreවීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිතා කළේ යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහි නඩුවේ සාක්කි විභාගය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබෙනතුරු නොපැවැත්වීමට ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (26දා) තීරණය කළේය.
Read Moreපාරිභෝගික කටුයුතු පිළිබඳ අධිකාරිය විසින් සකස් කර තිබෙන මෙම වාර්තාව කර්මාන්ත හා වාණිජ කටයුතු වැඩබලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ජනාධිපතිවරයාට වෙත පිළිගැන්වීය.
Read Moreශ්‍රී ලංකාවේ පාසල් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් හා ක්‍රියාමාර්ග අතර පළාත්, ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට කුසලතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,888ක් පාසල් ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පාසල් පද්ධතියට බඳවාගැනීමේ වැඩපිළිවෙළ සුවිශේෂ ක්‍රියාමාර්ගයක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreබම්බලපිටිය පොලිස් වසමේදී මෙම අනතුර සිදුවූ අතර තුවාල ලැබූ ස්ථානාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විට ජීවිතක්ෂයට පත්විය.
Read Moreමව්බිමේ අනාගතය සහ නූපන් දරුවන් වෙනුවෙන් දේශද්‍රෝහි රජය පරාජයට පත් කිරීමට සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Read Moreපාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. කෙසේ වෙතත් ඔහු තවදුරටත් එක්දින හා විස්සයි20 තරගවලදි පාකිස්තානය නියෝජනය කරනු ඇත.
Read Moreජපානයේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය කෙනජි හරඩා මහතා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (26දා) ආරක්ෂක අමාත්‍යාංශයේදී ගිවිසුමකට අත්සන් තැබීය.
Read Moreශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමේ සටනට තමන් හා ලසිත් මාලිංගද එක්වනු ඇතැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විශ්වාසය පළ කළයි.
Read Moreසිය එක්දින ක්‍රිකට් දිවියේ පස්වැනි ශතකය වාර්තා කිරීමට ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත්විය.
Read Moreපිස්තෝල ගිනි අවියක සමග ඩිෆෙන්ඩර් රථයක් අත්ඩංගුවට ගත් බවත් එම ඩිෆෙන්ඩර් රථය ත්‍රිරෝද රථයක් කොල්ලකෑමේ සිදුවීමකට සම්බන්ධ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
Read Moreජනාධිපති මෛත්රීතපාල සිරිසේන මහතා සහ ජපානයේ ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කෙන්ජි හරදා (Kenji Harada) මහතා අතර හමුවක් අද (26) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.
Read Moreශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබීම අද (26) සිදු කෙරිණි.
Read Moreමහියංගණ පොලීසියට අනුයුක්තව සේවය කල පොලිස් සැරයන් වරයෙක් සිය නිවස තුළදි ඊයේ (25) දා රාත්‍රි ගෙල වැළලාගෙන මිය ගොස් ඇතැයි මහියංගණ පොලීසිය පවසයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රාහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණි නීතිපති දප්පුලද ලිවේරා මහතා එහිදී නීති තර්ක මතුකරමින් තමාගෙන් සාක්ෂි විමසීම පිළිබඳව ගැටලු මතු කළේය.
Read Moreඑළඹෙන අගෝස්තු පළමුවැනි දා රජය උපාධිධාරීන් 15,000කට රැකියා ලබාදෙන බවත්,ඔවුන් අතරින් 5,000ක පිරිසක් ගුරුවරුන් ලෙස පාසල් අධ්‍යාපන පද්ධතියට එක්කරගැනීමට කටයුතු කරන බවත් අධයාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreකොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දිවා රාත්‍රී තරගයක් ලෙසින් මෙම තරගය පැවැත්වෙයි.
Read Moreෂරියා කියන්නේ අපිට පිළිපදින්න තියෙන එකක්. ආණ්ඩුවට පිළිපදින්නවත්, ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ටවත්, මන්ත්‍රීවරුන්ටවත් පිළිපදින්න දෙයක් නෙමෙයි. මුස්ලිම් ජනතාවට පිළිපදින්න තමයි ෂරියාව තිබෙන්නේ. ෂරියාවට අතගහන්න අපි ඉඩකඩ දෙන්නේ නෑ.
Read Moreයාල ජාතික උද්‍යානයේ කලාප අංක තුන කොටසට ඇතුළුවී නීතිවිරෝධි ක්‍රියාවක නිරතව සිටි සන්නද්ධ කල්ලියක සාමාජිකයෙක්ව සිටිමින් එහි ගිය වනජීවී නිලධාරින්ට වෙඩි තැබූ බවට සැකකරන පුද්ගලයෙක් හම්බන්තොට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා බවත් ඔහු අත්අඩංගුවට ගැනිමට ක්‍රියා කරන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (26) පැවසීය.
Read Moreයාපනය චුණ්ඩික්කුලි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලකට ඊයේ (25) රාත්‍රියේ ඇතුල් වූ පිරිසක් විසින් අදාළ කෝවිල සම්පූර්ණයෙන්ම කඩා දේව රූපද විනාශ කොට පළා ගොස් ඇති බවට ප්‍රදේශවාසීහු පවසති.
Read Moreශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සමග සබඳතා පවත්වමින් තහනම් කළ ජාතික තව්හීත් ජමාත් සංවිධානයට අරමුදල් සැපයූ පුද්ගලයෙක් ඇතුළු සිංගප්පූරු ජාතිකයන් දෙදෙනෙකු සිංගප්පූරු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඅමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් දරන ලද රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය ධුරය රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය කර තිබේ.
Read More