මීට පෙර පසුගිය බ්‍රහස්පතිදාද එල්.ටි.ටි.ඊ. සංවිධානයට සහයෝගය ලබාදුන් බවට සැකපිට පුද්ගලයන් 7 දෙනෙකු මැලේසියානුපොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර මැලේසියානු දේශපාලඥයින් දෙදෙනෙකුද විය
නොවැම්බර් 16 දා පැවැත්වන ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිමට තම පක්ෂයේ විධායක සභාව අද (13) තිරණය කල බව එම පක්ෂයේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ආරමුගන් තොණ්ඩමන් මහතා පැවසීය.
Read Moreසමාජ මාධ්‍ය හරහා සංවිධානාත්මක වංචාකරුවන් පිරිසක් විසින් මහජනතාව රවටා මුදල් වංචා කිරීම සම්බන්ධව තොරතුරු අණාවරණය වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreදෙහිවල ගුවන් පාලම මතින් යතුරු පැදි ධාවනය කිරීම තහනම් කිරීමට පොලීසිය කටයුතු කර තිබේ
Read Moreඅවිස්සාවෙල්ල තැඹිලියාන ප්‍රදේශයේ හෝටලයක් තුළ පැවැති ෆේස්බුක් සාදයකට වටලා තරුණයින් 21ක් තරුණියන් 04ක් අත්අඩංගුවට ගත් බව පොලිිය පවසයි.
Read Moreවසර දෙකක් තුළ ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් සතුන් 328 දෙනෙකු මිය ගොස් තිබේ .
Read Moreවැලිමඩ පොලිස් වසමේ වැලිමඩ නගරයේ ප්‍රදේශීය සභා ගොඩනැගිල්ල අසළ තාවකාලික නිවසක් මතට ගසක් කඩා වැටී හේතුවෙන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.
Read Moreමෙරට ඉතිහාසයේ එකම දිනක ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ වැඩිම වනාන්තර ප්‍රමාණයක් ඊයේ (12දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය නායකයා ලෙස සිය අත්සන යොදමින් ප්‍රකාශයට පත් කළේය.
Read Moreපරිසර සංරක්ෂණය සහ වන සම්පත වර්ධනය කර ගැනීම වෙනුවෙන් පසුගිය සිව් වසර තුළ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ හේතුවෙන් රටේ වන ඝනත්වය යම් ප‍්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreපුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිමට සේරුනුවර පොලීසිය සමත්ව තිබේ.
Read Moreඇල්පිටියේ ඡන්ද ජයග්‍රහණය සාමකාමීව භුක්ති විදින මෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
Read Moreප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.
Read Moreජපානයේ නරීටා අන්තර්ජාතික ගුවන් තොටුපළ ඇතුළු ප්‍රදේශයට ඇතුළු වීමට නියමිත සුළි කුණාටුව නිසා, එරටට ගමන් ගන්නා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් පැය 07 කින් පමණ ප්‍රමාද කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කරයි.
Read Moreමෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ අවුරුදු 15ක් වන දැරියක් හා අවුරුදු 18ක් වන තරුණයෙකි.
Read Moreඔහු අද අලුයම 12.00 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
Read Moreඇල්පිටිය ප්‍රා දේශීය සභා මැතිවරණයේ සෑම කොට්ටාසයකම ජය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්විය. ඒ අනුව ඔවුන් ආසන 17ක ජය හිමිකර ගත්තේය.
Read Moreඅධිරාජ්‍යවාදී නවලිබරල් වැඩපිළිවෙලට එරෙහිව, සමාජවාදය උදෙසා, විප්ලවීය වැඩපිළිවෙලක් - සටන්කාමී නායකත්වයක් ” තේමාව කරගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 03 වන ජාතික මහා සමුළුව ඔක්තෝබර් 13 වන දින පෙරවරු 10.00 සිට සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
Read Moreදෙදහස් පහළොවේ දී මහින්ද රාජපක්ෂ මහත්තයා පරාජය වුණාට පස්සේ මිනිස්සු වන්දනා ගමන් ගියේ කතරගමට නෙවෙයි තංගල්ලට බවත් එදා සිදුවූ වැරැද්ද හරිගස්සන්න අද ජනතාව බලාගෙන ඉන්නවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි .
Read Moreඅද ගෝඨලා මහින්දලා මේ සටනට අවතීර්ණ වෙලා තියෙන්නේ මේක ජිවිතයයි මරණයි අතර සටනක් බව සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
Read Moreමේ වන විට කොට්ඨාස කිහිපයකම නිල නොවන මට්ටමින් ප්‍රතිඵල නිකුත් වී තිබේ. ඒ අනුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරියෙන් පසුවෙයි.
Read Moreමෙරට තහනම් වල්නාශක ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට ඉතා රහසිගතව ගෙනවිත් ගොවීන්ට තොග පිටින් අලෙවිකරණ ජාවාරමක සුලමුල අනාවරණය කරගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් ඊයේ (10 ) දින රාත්‍රියේ හැකිවිය.
Read Moreටෙක්නෝ ශ්‍රී ලංකා 2019 ජාතික ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන ශාලාවේ දී පැවැත්විණි.
Read Moreඇල්පිටිය මැතිවරණය සාමකාමී හා නිදහස් අයුරින් පැවැත්වුණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
Read Moreමෙරට පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිදියුණු කිරිම සහ නිවැරදි සෞඛ්‍ය පුරුදු තුළින් යහපත් කායික මානසික සමබරතාවක් දරුවන්ට අත්පත්කරදීම වෙනුවෙන් අනුග්‍රාහකත්වය දැක්වීමේ අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබිම අද (11) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණි.
Read Moreඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීමේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 75කට ආසන්න අගයකට පැමිණ තිබුණි.
Read Moreරට නගාසිටුවන්න අපට තවත් එක් වතාවක් ඔබගේ විශ්වාසය ලබාදෙන්න යැයි විදුලිබල , බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පවසයි.
Read Moreඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට අදාළව ඡන්ද විමසීම ප.ව. 4.00ට අවසන් විය.
Read Moreදේශපාලන කටයුතු සඳහා ළමයින් යොදා නොගන්නා ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු දේශපාලන පක්ෂ වලින්, ස්වාධීන කණ්ඩායම් හා තැනැත්තන්ගෙන් ඉල්ලිමක් කර තිබේ.
Read Moreනාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (10) දින අම්පාර, නින්දවුර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වාලම්පුරි 06ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreලොව පුරා වෙසෙන සියලුම ගැහැණු දරුවන්ගේ හඬ අවධි කිරීම වෙනුවෙන් සමරනු ලබන, ඔක්තෝම්බර් මස 11 වන දිනට යෙදී ඇති, ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය අදයි.
Read More