නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (10) දින අම්පාර, නින්දවුර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වාලම්පුරි 06ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ලොව පුරා වෙසෙන සියලුම ගැහැණු දරුවන්ගේ හඬ අවධි කිරීම වෙනුවෙන් සමරනු ලබන, ඔක්තෝම්බර් මස 11 වන දිනට යෙදී ඇති, ගැහැණු දරුවාගේ ජාත්‍යන්තර දිනය අදයි.
Read Moreජනාධිපතිවරණයේදී ජන්දය ප්‍රකාශ කරන විට රට මිස පවුල්වාදය තෝරා නොගන්න යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
Read Moreමේ වන විට පැවැත්වෙන ඇල්පිටිය ප්‍ර දේශීය සභා මැතිවරණයේ සමස්ත ප්‍රතිපලය අද (11දා) රාත්‍රී 10.00 වන විට නිකුත් කිරිමට හැකියාවක් ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreඋතුරු පළාතේ ග්‍රාමීය මාර්ග පුනරුත්තාපනය කිරීම/වැඩි දියුණු කිරීම හා නඩත්තු කිරීම සඳහා වන කොන්ත්‍රාත් පැකේජ 11කින් තුනක් චීන සමාගම් ද්විත්වයකට හිමිව තිබේ.
Read Moreපරාජයවූත් ජරාජීර්ණවූත් මෙම දේශපාලන ක්‍රමය වෙනස් කරමින් ජීවත් වන අපටත්, අපගේ දරුවන්ට සහ ඉදිරි පරම්පරාවලට අවශ්‍ය වෙනස මේ රටට ඇති කිරීම පිණිස කණ්ඩායමක් සමග අත්වැල් බැඳ ගනිමින් වෙනත් ගමනක් යාමට තමන් මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
Read Moreඑම ව්‍යාපෘතියේහි ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම හා නඩත්තු කාලසීමාව තුළ පැන නඟින අනපේක්ෂිත් වියදම් සඳහා ගිවිසුම්ගත කොන්ත්‍රාත් අගයෙන් 10%ක් වන ඇමෙරිකානු ඩොලර් මිලියන 9.04ක් (ශ්‍රී ලංකා රුපියල් 162,293,621ක්) වෙන් කිරීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Read Moreඑක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේර්මදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ මංගල රැළිය සඳහා ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ අන්දමින් ගාලූමුවෙදාර පිටියට එක්රොක් වූ ජනතාව වෙත තම ගෞරවනීය ආචාරය පුද කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreඅවුරුදු 52ක් වන ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු මෙසේ මියගොස් තිබේ.
Read Moreතුර්කි ජාතික යුවළක් හා කුඩා දැරියක් මෙසේ අත්අඩංගුවට ගෙන කොහුවල පොලිස් ස්ථානය වෙත ඊයේ (10දා) භාර දී තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 23372ක් ලබාගත් අතර එක්සත් ජාතික පක්ෂය ඡන්ද 10113ක් හිමිකර ගනිමින් දෙවැනි ස්ථානයට පත්විය.
Read Moreඒ අනුව කැලණි පාලමේ සිට වරාය නගරයට විනාඩි 06කින්ද, බත්තරමුල්ල පරිපාලන නගරයට විනාඩි 10කින්ද, බොරැල්ල ජාතික රෝහල ප්‍රදේශයට විනාඩි 06කින්ද ළඟා වීමට හැකිය.
Read Moreසභිකයන් විසිඅටදෙනෙකු තෝරාපත් කරගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණය සඳහා ඡන්දදායකයන් පනස්තුන්දහස් තුන්සියඅසූහතරක් සුදුසුකම් ලබා තිබේ.
Read Moreඑහිදී යුද හමුදා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් 8 දෙනෙකු පිරිමි අංශයේ අවසන් තරග සඳහා තේරීපත්වී ඇති අතර කාන්තා අංශයෙන් අවසන් තරග සඳහා යුනිචෙලා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.
Read Moreපසුගිය මාසයේ පැවැති ඉන්ධන මිලට සාපෙක්ෂව මෙම මාසයේද ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සමාන මට්ටමක පැවැතීම මෙසේ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදු නොවීමට හේතුව වෙයි.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදී නිර්පාක්ෂිකයෙකු ලෙස කටයුතු කරමින් එම කාලයේදී ඌවේ ජනතාවට පක්ෂ පාට ජාති බේදයකින් තොරව උපරිම සේවයක් ලබාදෙන බව පළාත් ආණ්ඩුකාරවර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පැවසීය.
Read Moreනාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (9) දින මුලංකාවිල්, අම්බපුරම් ප්‍රදේශයේදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමිත්‍යාවට එරෙහි අරගලය දේශපාලන අරගලයේම කොටසක් ලෙස සලකා මිත්‍යාව තුරන් කිරීමට කටයුතු කරන බව ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
Read Moreඑමඟින් අඩු ආදායම්ලාභී අක්ෂි රෝගීන් සදහා උපැස් යුවල අද දින සිට නොමිලේ ලබාදීමට නියමිත බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreපරිසරය රැක ගැනීමේ ප්‍රතිඥා මැතිවරණ වේදිකාවලට සීමා නොකර ඒවා නිසි ලෙස ක්‍රියාවට නැංවීමට බලයට පත්වන නායකයන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreලංකා කම්කරු කොන්ග්‍රසයේ ප්‍රබල ආධාරකරුවන් පිරිසක් අමාත්‍ය පලනි දිගම්බරම් මහතා නායකත්වය දරන ජාතික කම්කරු සංගමයට සහ කම්කරු ජාතික පෙරමුණට අද (10) එක් විණ.
Read Moreජනතාවට අධික ඡීවන බරක්, අධික බදු බරක් තිබෙනවා. අනාගතයේදී මේ රට ගොඩනගන, ආර්ථිකය ශක්තිමත් කරන කාර්ය භාරය ප්‍රවීණයන්ට පවරනවා.
Read More’’ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට නම් ජාතික ආරක්ෂාවේ වගකීම දෙන්න ඕන සෝබන කාරයන්ට නෙමෙයි රණවිරුවන්ගේ කරපිටින් ආපු සරත් ෆොන්සේකා මහතාට ජාතික ආරක්ෂාවේ ඉහළම වගකීම භාර දෙනවා.’’
Read Moreවත්මන් රජය ලබාගත් ණය වලින් 75% ක් පසුගිය මහින්ද රාජපක්ෂ රජය විසින් ලබාගත් ණය ගෙවීම වෙනුවෙන් ලබාගත් ණය බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
Read Moreතමාගෙන් ප්‍රකාශ වුණ ’ශ්‍රී මුඛ’ වචනයට තමන් සමාව ඉල්ලා සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreගාලුමුවදොර පිටිය මුහුද දෙසට වන්නට තවත් මීටර් 40ක් පළල් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreඅනිකුත් ජනාධිපතිවරණ වලට සාපේක්ෂව ගත් කළ නාමයෝජනා භාර දුන් දිනයේ සිට මේ දක්වා තත්ත්වය සමාකාමී බව කැෆේ සංවිධානය කියයි.
Read Moreනව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන ජන රැළියට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එක්විය.
Read Moreමධ්‍යම කඳුකරයේ ජලවිදුලි බලාගාර පිහිටි පෝෂක ප්‍රදේශ වලට සවස් කාලයේ ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග ජාතික ජල විදුලිබල පද්ධතියට අයත්, මාවුස්සාකැලේ හා කාසල්රි යන ප්‍රධාන ජලාශ පිටාර මට්ටමට ඉතා ආසන්නව පවති.
Read Moreවැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැදවියන් විසිහත්දෙනෙකු සමුහ ඝාතන කළ බවට චෝදනා කරමින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂකවරයකුට හා එවකට මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයාට එරෙහි නඩුව ලබන 14 වැනිදා සිට විභාග කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (10) තීරණය කළේය.
Read More