ඉදිරියේදී පැවැත්විමට නියමිත ජනාධිපති මැතිවරණයේ ප්රචාරක කටයුතු සඳහා පොලීතින් භාවිතා කරමින් පරිසරය විනාශ නොකිරිමට හා ප්‍රචණ්ඩත්වයෙන් තොරව එම මැතිවරණයක් පැවැත්විම සදහා ජනතා පෙත්සමක් අත්සන් කිරිම අද (15) දින මාතලේ ඔරලොසු කණුව ඉදිරිපිටදී සිදු කෙරුණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළාත් පාලන නියෝජිතවරු 300ක්, සංවිධායකවරු 60ක් තවදින 3කින් අපේ වේදිකාවට ගොඩවෙනවා යැයි සෞඛ්‍ය , පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය (මෙම මස 27දා සිට නොවැම්බර් මස 01දා දක්වා) නැරඹීම සඳහා ක්‍රිකට් ලොක්කන්ට ප්‍රභූ පංතියේ ප්‍රවේශපත් 10ක් ලැබී ඇතැයි ’අද’ට වාර්තා වේ.
Read Moreආණ්ඩුවේ වැඩ කොටස තමන්ට හා ගෝඨාභය රාජපක්ෂ මහතාට බෙදා ගෙන ඉටුකළ හැකි බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreලෝක සංචාරක සම්මාන උළෙලේ දී අඛණ්ඩව 3 වන වරටත් ඉන්දීය සාගර කළාපය වෙත මෙහෙයුම් සිදු කරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙසට ශ්‍රී ලන්කන් ගුවන් සේවය පත්ව තිබේ.
Read Moreකොටකෙතන කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ නයනා නිල්මිණී හා කාවින්ද්‍යා චතුරංගි නැමැති මව හා දියණිය ඝාතනය කිරීමේ සිදුවීමේ චෝදනාවන්ට වරදකරුවූ ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නැමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා විසින් මරණ දඬුවම නියම කළේය.
Read Moreඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකපිට ඉන්දියාවේදී අත්අඩගුවට ගත් සැකකරු 127 දෙනා අතරින් යම් පිරිසක් ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය දියත් කළ සහරාන් හෂීම්ගේ දේශනා අසා රැඩිකල්කරණයට ලක්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
Read Moreවර්තමානයේ මහා සංඝරත්නයටත් බුදු දහමටත් එල්ලවන බලපෑම නිසා තමන් සිටින්නේ සිංහල බෞද්ධ රටක දැයි ප්රශ්නකාරී වන තරමට රට අගාධයකට ගොස් ඇතැයි හිටපු කථානායකවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreවිරුද්ධවාදින්ගේ කුමන්ත්රණවලට හසුව අසෝභන විදියට හැසිරෙනවා නම් එය විරුද්ධවාදින්ගේ අවශ්‍යතාවය ඉටු කිරීමක්.
Read Moreමෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ පුළුල් විප්ලවීය පරිවර්තනයක් අවශ්‍ය බවත්, ජාතික ජනබල ව්‍යාපාරයේ අධ්‍යාපන ප්‍රතිපත්ති හරහා එය සිදුකළ හැකි බවට තමන් විශ්වාස කරන බවත් ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
Read Moreතමන් ජනාධිපතිවරයා වුවහොත් පාසල් ළමයින් සඳහා වසරකට නිල ඇඳුම් දෙකක් ලබාදෙන බවත්, දැනට නැවතී ඇති පාසල් දරුවන්ට දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනට යළි පණ දෙන බවත් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
Read Moreප්‍රමිතියෙන් තොර සයිටම් ආයතනය වසාදමා සයිටම් අර්බුදය විසඳා තිබියදී එවැනි ආයතන දහයක් නැවත ඇති කරන බවට එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා වහසිබස් දොඩවමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
Read Moreජනපතිවරණයේදී ජන්දය භාවිත කිරීමේදී ඡන්ද දායකයන් තම අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් පිරිසකගේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලැබී තිබේ. මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිතය.
Read Moreහිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreතම ප්‍රතිපත්ති යැයි පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් අසත්‍ය ඒවා බව ජනසෙත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පවසති.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ සංවිධානාත්මක කණ්ඩායම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැස්විම් වලට රිංගා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පොදුජන පෙරමුණට පැමිණි නායකයන් අපහසුතාවට පත් කරමින් ප්‍රසිද්ධියේ ‘හූ’ කීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බැවින් ඊට හසු නොවන්නැයි රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාක්ෂිකයන්ගෙන් අද (14) ඇඹිලිපිටියේ දී ඉල්ලා සිටියේය.
Read Moreඉදිරි දින කිහිපයේදී දැනට පවතින වැසි තත්ත්වය තරමක් වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreවතුකරයේ ඇතැම් වෘත්තීය සමිති නායකයින් මෙවර ජනාධිපතිවරණයේදි වෙනත් අපෙක්ෂකයන්ට සහයෝගය දැක්විමට තිරණය කළද වතුකරයේ සමස්ත ජනතාව නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ජනාධිපති කරවිමට ඡන්දය ප්‍රකාශ කරන බව කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පැවසිය.
Read Moreලංකා දේශපාලනයේ ඉතාමත්ම තීරණාත්මක කුඩා මැතිවරණයක් වූ ඇල්පිටිය මැතිවරණය සාර්ථක ලෙස ජයග්‍රහණය කිරීමට පොදුජන පෙරමුණ සමත් වු බවත්, දේශපාලන ඉතිහාසයේ ජනාධිපතිවරණයකට නාම යෝජනා දී මැතිවරණයට දින නියම කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය සභා මැතිවරණයක් පැවැත්වූ එකම අවස්ථාව මෙය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
Read Moreශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ පෙරහැරේ යන අලි පොහොට්ටුවට එකතු වි ඇති බවත් කොටන් අදින අලි සජිත් පේ‍්‍රමදාස මහතා සමග එකතු විමට නියමිත ඇති බවත් මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා පැවසිය.
Read Moreකවුරු කොහොම කිව්වත්, කොළඹ දිස්ත්‍රික්කයේ ජය එක්සත් ජාතික පක්ෂයට බව ඒකාන්ත බවත් කොළඹ කියන්නේ එක්සත් ජාතික පක්ෂ බලකොටුවක් බවත් නිකම්ම බලකොටුවක් නොව, වැඩකරපු, වැඩකරන, දැවැන්ත සංවර්ධනයක් ලබා තිබෙන බලකොටුවක්’’ යැයි එක්සත් ජාතික පක්ෂ උපනායක, විදුලිබල. බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreසාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය (GIT) - 2018 විභාගය පළමු වරට ඔක්තෝබර් 14 වනදා සිට 21 වනදා දක්වා පැවැත්වෙනු ඇත.
Read Moreජනාධිපතිවරණය පැවැත්වෙන කාලසීමාවේ දේශපාලන පක්ෂයක ප්‍රවර්ධනය සඳහා ධුර දරන යුද හමුදාපතිවරයා සහ හමුදා නිල ඇඳුම් යොදාගැනීම මගින් මැතිවරණ නීති උල්ලංඝනය වී තිබෙන බව අජිත් පී පෙරේරා මහතා පැමිණිල්ල මගින් පෙන්වා දෙයි.
Read More“අත්අඩංගුවට ගැනීම් පිළිබඳව මට පොලීසිය දැනුම් දුන්නා. ඒ වගේම ඒ සඳහා හේතු ඔවුන් පැහැදිලි කළා. එසේ ලබාදුන් හේතු පිළිබඳව මම සෑහීමකට පත්වෙනවා”
Read Moreකුලියාපිටිය සාරානාත් විද්‍යාලය ජාතික පාසලක් බවට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව පියවර ගෙන තිබේ.
Read Moreයාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලබන 17 දා විවෘත කිරීමට නියමිත බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකිලිනොච්චියේදී අත්අඩංගුවට ගත් හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගෙන් වැඩිදුර කළ ප්‍රශ්න කිරීම්වලට අනුව කිලෝ 15ක් බරැති පැති බෝම්බ දෙකක් සොයාගත් බව පොලීසිය පවසයි.
Read Moreමෝටර් රථ වැරදි සඳහා පොලීසිය විසින් නිකුත් කරනු ලබන මෝටර් රථ වීදි දඩ කොළය’’ හෙවත් රියදුරු බලපත්‍රය වෙනුවට නිකුත් කරනු ලබන අවසර පත්‍රය ප්‍රථම වරට භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කිරිමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරෙන් රාඝවන් මහතා පවසයි.
Read Moreමධ්‍යම කඳුකරයට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග සුන්දර රාවණා ඇල්ලෙන් විශාල ජල කඳක් පහළට ගලා බසියි.
Read More