අපි එකතු වුණේ මෛත්‍රීපාල සමග නොව ශ්රීලනිපය සමඟයි

පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනැගූ නව සන්ධානය හරහා විවිධ මතදරමින් සිටි පිරිස් එක් කිරීමේ ගෞරවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
අද(18) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතතේ පිහිටි පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, පොදුජන පෙරමුණේ සිටින බහුතරයක් ශ්‍රීලනිපයේ දේශපාලන අත්පොත් තැබු අය වුවත් මෙහි ප්‍රධාන පක්ෂය පොදුජන පෙරමුණ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි එක් කණ්ඩායමක් ලෙස පැවසු අමාත්‍යවරයා එහි තීන්දු තීරණ නායකයන් එක්ව ගන්නා බවත් මෙන්ම පසුගිය ජනාධිපතිවරණයේ සිටම සන්ධාන නිර්මාණය වී තිබුණු අතර මෙහිදී සිදුව ඇත්තේ එම සන්ධානය නීත්‍යානුකූල වූ බවද පැවසීය.
popular news
-
Don Tuesday, 18 February 2020 08:49 PM
කොහොම වුනත් සභාපති කියන දේ පිළිඅරගෙන වැඩකරන්න වෙනවා. එයා වැඩ කරන්නේ, නීතියකට හෝ ව්‍යවස්ථාවකට අනුව නොවේ, එයාගේ හර්ධසාක්ෂියට අනුවලු.දින 51 ආණ්ඩුපිහිටවල නටපු නැටිල්ල මතකනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
