රංජිත් සොයිසාගේ දේහයට ජනපතිගේ අවසන් ගෞරව
අභාවප්රාප්ත වූ රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් ද සොයිසා මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (08දා) පෙරවරුවේ අවසන් ගෞරවය දැක්වීය.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ගොඩකවෙල මහජන ක්රීඩාංගණයේදී ඒ මහතාගේ දේහය ආදාහනය සිදු කිරීමට නියමිතව ඇත.
නිවිතිගල හසල බුද්ධික


popular news
-
Champa Monday, 09 December 2019 10:15 AM
රන්ජිත් සොයිස අසනීපෙන් හිටිය කියල එකට හිටපු මිනිස්සු නිකමටවත් මිනිස්සුන්ට කිව්වේ නැහැ. අන්තිමට මැරුණම තමයි දන්නේ අසනීපෙන් ඉඳල කියල. අඩු ගානේ පොහොට්ටු වේදිකාවකවත් නිකමටවත් රන්ජිත් ගැන මතක් කලේ නැහැ. ඇමති ලැයිස්තුවේ නම නැති කොට මම හිතුවේ කැපිල්ලක් කියල. අඩු ගානේ අසනීපෙන් ඉන්න කොට පොහොට්ටුවේ පිරිසට තිබ්බ බෝධි පූජාවක්වත් තියන්න. ගෝඨාභය සිංගප්පූරු ඉස්පිරිතාලෙක ඉන්න කොට කට්ටිය බලන්න ගිය. හැබැයි රන්ජිත්ව බලන්නත් එහෙම ගියාද? නැහැ. රන්ජිත් යහපාලනෙට විරුද්ධ සටනේ මුල ඉඳලම හිටිය. යහපාලනේ එලෙව්ව සතුට සමරන්න අද රන්ජිත් නැහැ. හරිම කණගාටුයි මට ඒ ගැන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

