නාවික හමුදාව විසින් ඊයේ (28) දින නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයන් අතරතුරදී නීතිවිරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 28 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
ණය ලබා ගැනිම රටකට අපරාධයක් නොවන බවත් තම පක්ෂයට ඒ සදහා වැඩපිළිවෙලක් තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවසිය.
Read Moreනැවුම් තරුණ නායකත්වයක් යටතේ ඉදිරි වසර දහය තුළ ශිඝ්‍ර සංවර්ධනයක් සහිත අලුත් ශ්‍රී ලංකාවක් නිර්මාණය වන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
Read Moreනාවික හමුදාව විසින් ඊයේ (28) දින මන්නාරම, ඌරුමලෙයි ප්‍රදේශයේදි නීතිවිරෝධී ලෙස මෙරටට සංක්‍රමණයවිමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreඑක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපෙක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඇති සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝගයක් නොවන බව මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.
Read Moreමධ්‍යම කඳුකරයේ ජල විදුලි බලාගාර පිහිටි පෝෂක ප්‍රදේශ වලට අඛණ්ඩව ඇඳ හැලෙන අධික වර්ෂාවත් සමග ජාතික ජල විදුලිබල පද්ධතියට අයත්, මාවුස්සාකැලේ හා කාසල්රි යන ප්‍රධාන ජලාශ පිටාර මට්ටමට ඉතා ආසන්නව පවති.
Read Moreබෙහෙත් කොටන අවියක් සමග පුද්ගලයන් තිදෙනෙකු හා ළමයෙකු දඩයමේ ගොස් සිටියදී අවිය පත්තුවීමෙන් ළමයාට වෙඩි වැදී ඇති බව පොලීසිය පවසයි.
Read Moreකොකෙන් ගුලි ගිලමින් ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රසීල ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreජපානයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලානයේ මූලික වටයේ %ඒ^ කාණ්ඩයේ තරගයක් ලෙස මෙය ජපානයේ ෆුකුරෝයි හිදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය අවසනදී අයර්ලන්තය ලකුණු 12-09 ක් ලෙසින් ඉදිරියෙන් පසුවුවද දෙවැනි අර්ධයේ පාලනය සියතට ගත් ජපානය තවත් ලකුණු 10 ක් එහිදී රැස් කලේ ප්‍රතිවාදීන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩක් නොතබමිනි.
Read Moreමෙම තරගාවලිය කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වේ. තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක් සහභාගි වේ.
Read Moreශ්‍රී ලංකා රේගුව සතුව තිබූ කිලේ 08ක් බරැති රන් කැබලි 34ක් පිළිබඳව සාපරාධී විශ්වාදය කඩ කිරීමක් සම්බන්ධව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලැබුණ පැමිණිල්ලක් මත කරනු ලැබූ විමර්ශනයකින් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
Read Moreවිශ‍්‍රාම යාමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති අතර රට සහ ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ඉදිරියට ගෙන යාමට තමා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ය.
Read Moreපොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 11ක් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.
Read Moreදැනට හමුවූ මළසිරුරු හතම ගැහැණු සතුන්ගේ වීම විශේෂත්වයකි. එමෙන්ම මෙම සතුන් ගැබ්බරව සහ කුඩා පැටවුන් සහිත මව්වරුන් බව වනජීවී නිලධාරීහුකියති .
Read Moreපවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විනාශයට පත්වූ නිවාසවල හානි වූ විදුලි පරිපථ නොමිලයේ අළුත්වැඩියා කරදීමට ලංවිම සේවක කණ්ඩායම් යොදවන ලෙස අමාත්‍ය, රවී කරුණානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් දි තිබේ.
Read Moreමට ගොඩක් සතුටුයි. අහස දිහා බලනකොට, අපි නිපද වූ චන්ද්‍රිකාවක් පොළව වටේ යනව නේද කියල හිතෙනවා.
Read Moreමෙම කමිටුවට මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, අර්ජුන රණතුංග, හර්ෂ ද සිල්වා සහ එරාන් වික්‍රමරත්න යන ඇමැතිවරු ඇතුළත් වෙති.
Read Moreආරක්‍ෂක අමාත්‍යාංශයේ හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ නිර්දේශය මත මෙම උසස් කිරීම් සිදුකර තිබේ.
Read Moreඔක්තෝම්බර් 9 දින පැවැත්වෙන මෙම රැළියට සමගාමීව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමට නියමිතය.
Read Moreඅධිකරණවල පවතින නඩු ස්වයංක්‍රියකරණය කිරීමටත් වීඩියෝ මගින් සාක්ෂි ලබා ගැනීම සඳහාත් අවශ්‍ය කටයුතු සිදු කර තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
Read More2017 වසරේ අගෝස්තු මස සිට 2019 වසරේ අගෝස්තු මස දක්වා වසර 2ක කාලය තුළ නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ නොමිලේ ප්‍රතිකාර ලබා ගත් රෝගීන් සංඛ්‍යාව 495,000ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඅද (27දා) දිනයේදිත් ගුරු විදුහල්පති වැඩ වර්ජනය අති සාර්ථකව සිදුවන බවත්, සමස්ත පාසල්වලින් 98% ක්ම වැසීගොස් තිබෙන බවත් ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
Read Moreවැඩ වර්ජනයක් සිදුවුවත් උදේ කාලයේදී දුම්රිය හයක් සහ සවස් කාලයේදී දුම්රිය හයක් ධාවනය කරන බවද එම වෘත්තිය සමිති නියෝජිතයෝ පෙන්වා දෙති.
Read Moreසජිත් ප්‍රේමදාස මහතාගේ ආරාධනාව මම භාරගත්තා. එතුමාගේ ඡන්ද ව්‍යාපාරයේ වගකීම් මට පවරා තිබෙනවා.
Read Moreගියපාර හංසයාට ඡන්දය දීලා වුණ වැඩේ කවුරුත් දන්නවා. මේ පාර හංසයාට දුන්නොත් වෙන වැඩේ හිතාගන්නත් පුලුවන්.
Read Moreමහජන චීන සමූහාණ්ඩුව පිහිටුවා වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංගමය සංවිධානය කළ සැමරුම් උත්සවයක් ඊයේ (26දා) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැත්විණ.
Read Moreපිළිගත් දේශපාලන පක්ෂ පහකින් හා ස්වාධීන අපේක්ෂකයන් 03ක් මෙසේ ඇප මුදල් තැන්පත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ඊයේ (26දා) උතුරු නාවික විධානය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.
Read More