saravita-anim2

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා

Latest News - timelapse 9671 hours ago

LATEST

ගෝඨා හා මහින්ද එන බව කී මාධ්‍ය හමුවට ඔවුහු නොඑති

calendar_today 2019 ඔක් 18 - 07:33 remove_red_eye - 2694  

කොළඹ පදනම් ආයතනයේදී අද පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා එක්වන මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණත් ඔවුන් දෙදෙනාම එම මාධ්‍ය හමුවට එක්නොවන බව විපක්ෂනායක මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

උපයන විට ගෙවන බදු සඳහා දැනට පවතින ආදායම් සීමාව රුපියල් 100000 සිට රුපියල් 125000 දක්වා මීළඟ අයවැයකදී ඉහළ නංවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

Read More

ස්වයංකි‍්‍රය ටෙලර් යන්ත‍්‍රවල දත්ත හොර රහසේ ලබා ගනිමින් එම දත්ත උපයෝගි කරගනිමින් අනවසරයෙන් පුද්ගලයන් සතු මුදල් ලබා ගන්නා ජාත්‍යන්තර සංවිධානාත්මක කල්ලියක් ඊයේ (16) මාතර , මිරිස්සේදි අත්අඩංගුවට ගත්බව කොටවිල පොලීසිය පවසයි.

Read More

වැට් බද්ද 15% සිට 8% දක්වා අඩු කිරීමට ගියහොත් රුපියල් බිලියන 215 ක අඩුවක් අයවැයට එන අතර පේයී බද්ද ඉවත් කළොත් රුපියල් බිලියන 41 ක් ඉවත්වනු ඇත.

Read More

සැප්තැම්බර් 10 දා සිට ඔක්තෝබර් 10 දා දක්වා වූ මත්ද්‍රව්‍ය නිවාරණ මාසයේදී හෙරොයින් කිලෝ 67.5ක් සමග සැකකරුවන් 4297ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

පුළුවන් නම් ගෝඨාභයගේ කාටුන් එකක් ඇඳලා පෙන්වන්න, බැරි නම් මම ඇඳලා දෙන්නම් පළ කරන්න යැයි සෞඛ්‍ය අමාත්‍ය ,දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

Read More

පාකිස්තානය හා පැවැති විස්සයි20 එක්වූ මිනෝද් භානුක, සදීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා, ළහිරු මධුශංක යන ක්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබේ.

Read More

ප්‍රමිතියෙන් තොර පිළිකා ඖෂධ ලබාදීම නිසා පිළිකා ඖෂධ ලබා ගැනීම නවතා දැමීමට තීරණය කර තිබූ සමාගමෙන් සෞඛ්‍ය අමාත්‍යංශය තවදුරටත් පිලිකා ඖෂධ මිලදී ගැනීමට තීරණය කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

දෙදින නිල සංචාරයක් සඳහා නෙදර්ලන්ත විදේශ කටයුතු ආමාත්‍ය ස්ටෙෆ් බ්ලොක් මහතා හෙට (18දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

Read More

ජාතික ආරක්ෂාවට බාධා පමුණුවන ආකාරයේ කට කතා පැතිරවීම ඔස්සේ ඇතැම් පාර්ශව ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාර‍‍යේ වාසි ලබාගැනීමට උත්සාහ දරමින් සිටින්නේ දැයි සැක මතුවන බව කැෆේ සංවිධානය පවසයි.

Read More

ඉතිහාසයේ ප්‍රථම වරට සධාතුක කරඬුව දේවාරාභරණ ශ්‍රී පාදස්ථානය වෙත වැඩමවීම සඳහා මෙවර මාර්ග හතරක් ඔස්සේ පෙරහර සංවිධානය කොට ඇතැයි ශ්‍රී පාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවැසූහ.

Read More

අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා එළඹෙන නොවැම්බර් 8 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

Read More

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතාට නිහඬව නොසිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහයෝගය ලබාදීමට පැමිණෙන ලෙසට ඉල්ලා භික්ෂුන්වහන්සේලා දෙනමක් සහ තවත් ආධාර කරුවන් තිදෙනෙක් අද මතුගම නගරයේදී සත්‍යග්‍රහයක් ආරම්භ කළේය.

Read More

උතුරේ පාසල්හි අධ්‍යාපනය වර්ධනය කිරිමේ තවත් පියවරක් වශයෙන් නවීන පහසුකම් වලින් යුත් ස්මාර්ට් පන්ති කාමර 100 ක් ලබාදීමට ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යං ශය විසින් පියවර ගෙන ඇත.

Read More

ප්‍රභල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

ඉමදුව ප්‍රාදේශීය සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනා අද (17) දින පැවති ඉමදුව ප්‍රාදේශීය සභා රැස්වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රුව සහිත පෝස්ටර් රැගෙන සභාවට පැමිණිමත් සමඟින් ඉමදුව සභාව උණුසුම් තත්ත්වයක් ඇති විය.

Read More

මාස 02කින් විමර්ශනයේ ප්‍රතිඵල දන්වනවා කියූ ක්‍රීඩා ඇමැති අද ගොළුවෙලා

Read More

දිවයිනේ පළමු හරිත නගරය වන නව ලග්ගල නගරයෙන් ඉවතලන කැලිකසල නගරය ආසන්නයේ පිහිටි උස් බිමක වතුර වලකට මුදාහැරීම නිසා ප්‍රශ්න රැසක් මතුව ඇතැයි ප්‍රදේශවාසිහු පෙන්වා දෙති.

Read More

මෙහි දෙවැනි අදියර යටතේ ගුවන් පථය තවත් දිගු කිරීමෙන් පසු ඒ 320 වර්ගයේ ගුවන් යානා ගොඩබෑමට අපට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුව මැදපෙරදිග, සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය වැනි රටවලින් ද යාපනයට ගුවන් යානා පැමිණීමට අවස්ථාව උදා වන බව කිව යුතුයි.

Read More

ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය විසින් ගණනය කරනු ලබන ලෝක නිරාහාර දර්ශකයේදී මේ වසරේදී ශ්‍රී ලංකාව 66 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ

Read More

ඇල්පිටියේ සිදුවූ වෙඩි තැබීමට හේතුව ව්‍යාපාරිකයෙකු කප්පම් නොදීම හේතුවෙන් වෙඩි තබා බිය ගැන්වීමක් බවට විමර්ශනයේදී තොරතුරු හෙළිව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි

Read More

ආණ්ඩුවේ, විධායකයේ, කැබිනට් මණ්ඩලයේ නායකයා සහ සේනාධිනායකයා ඉදිරියටත් ජනාධිපතිවරයා බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

රට බෙදන, නැවත යුද්ධයකට අතවනන, සාමයට වින කටින දෙමළ සන්ධානවල යෝජනා අතට ගන්නේ, සලකා බලනවාය කියා සාකච්ඡා කරන්නේ මොන පක්‍ෂය ද?, මොන ජනපති අපේක්‍ෂකයාද කියන එක සාමකාමි සිංහල, දෙමළ, මුස්ලිම් රටවැසියා බලා සිටින බව ජාතික හෙළ උරුමයේ හිටපු නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ ඊයේ (16) පැවසීය.

Read More

එළැඹෙන ජනපතිවරණයේදී යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද අග්‍රමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.

Read More

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දිය ධීවරයින් තිදෙනෙකු (03) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (16) දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.

Read More

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කිරිම වෙනුවෙන් පැවැති උත්සවයේදී ජාතික ගීය ගායනා කිරීමකින් තොරව සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන වාදනය කිරීම පමණක් සිදුවිය.

Read More

විවෘත කිරිමෙන් අනතුරුව ගුවන් තොටුපොළ වෙත පළමු ගුවන් ගමන ලෙස ඉන්දියාවේ එලායන්ස් ගුවන් සේවයට අයත් යානයක් 30 කු සමග ගුවන් තොටුපොළට ගොඩ බැස්සවීය.

Read More

නාමයෝජනා භාර දුන් දිනයේ සිට ඊයේ (16දා) දක්වා මැතිවරණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 762ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Read More

වැට් අඩුකරනවා, උපයන විට ගෙවන බදු හා දුරකතන බදු ඉවත් කරනවා

Read More

බල්ගේරියානු ජාතිකයෙකු, එස්තෝනියානු ජාතිකයෙකු හා පෝලන්ත ජාතිකයන් දෙදෙනෙකු ඊයේ (16දා) සවස මිරිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.