වසන්ත කරන්නාගොඩට සිවුවැනි වරටත් සිතාසි
අධිකරණයේ පෙනී සිටින ලෙස සඳහන් කරමින් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාට අද (24දා) සිව්වන වතාවටත් සිතාසි නිකුත් කිරමට කොළඹ ත්රිපුද්ගල මහාධිකයරණ අද (24දා) සිව්වන දිනයටත් නිමය කළේය.
2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියට අදාළව පවරා ඇති නඩුවේ දාහතර වන විත්තිකරු ලෙස නම් කර සිටින අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද (24) දිනයේ අධිකරණයේ හමුවේ පෙනි සිටින ලෙස නියෝග කර තිබුණි.
කෙසේ වෙතත් ඔහු අද දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් මෙසේ සිවුවැනි දිනටත් සිතාසි නිකුත් කළේය.
popular news
-
Rocky Monday, 24 February 2020 07:47 PM
මෙය අධිකරණයට අපහාසයක් නොවේද? අධිකරණයට බලයක් නැද්ද විකල්ප ක්රියා මාර්ගයක් ගන්න?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
