saravita-anim2

2026 මැයි මස 01 වන සිකුරාදා

2026 මැයි මස 01 වන සිකුරාදා

Latest News - timelapse 10046 hours ago

LATEST

මැරීන් බලඇණියේ 46ක් විසිර යති

calendar_today 2020 ජන 10 - 22:00 remove_red_eye - 1063  

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඇණියට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් දෙදෙනෙකු (02) සහ නාවිකයින් හතලිස් හතර (44) දෙනෙකු සිය පුහුණුව සාර්ථක ලෙස නිමා කරමින් ඊයේ (09දා) ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි මැරීන් බලඇණි මූලස්ථානයේදී විසිර ගියහ.

රටේ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් බුද්ධි ගලනය අත්‍යවශයෙන්ම පාලනය කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

Read More

‍ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස්ධකාරී ඩී. ජයසිංහ මහතා විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස ස්ථානමරු කර තිබේ.

Read More

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට අදාළව සිසුන් 12ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

විශ්ව විද්‍යාල පද්ධතියේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කර විසදුම් ලබා දෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ඉරාන තනාපති මොහොමඩ් සයරි අමීරානි මහතා අද (10දා) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවිය.

Read More

සිලෝන් පෙට්‍රොලියම් ස්ටොරේජ් ටර්මිනල්ස් ආයතනයේ ඉන්ධන ප්‍රවාහන අංශයේ සේවය කරන නිලධාරින් දෙදෙනෙක් ප්‍රසිද්ධියේ අල්ලස් ලබා ගනිමින් පුද්ගලික ඉන්ධන බවුසර්වලට ගමන්වාර ලබා දෙන බවට එම ආයතනයේ සේවක පිරිස් විසින් ප්‍රවාහණ කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිළි කර ඇත.

Read More

හෙම්මාතගම පොලිස් වසමේ කොටේගොඩ ප්‍රදේශයේදී කල් ඉකුත් වූ ආහාර නැවත පවිත්‍ර කර වෙළඳපොළට යොමුකරනු ලබන ස්ථානයක් හෙම්මාතගම පොලිස් ස්ථානය මගින් වටලා තිබේ.

Read More

කුරුණෑගල මහනුවර මාර්ගයේ රථවාහන රාජකාරියේ යෙදී සිි නිලධාරීන් තිදෙනෙකුගෙන් එක් පොලිස් කොස්තාපල්වරයෙක් ජීප් රථයකන් හප්පා පළාගිය සැකකරුවෙක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේදී එම මන්ත්‍රීවරයාගේ අභිමානයට සහ ගෞරවයට හානියක් සිදු නොවන අයුරින් එම අත්ඩංගුවට ගැනීම සිදු කළ යුතු කළ යුතු බව ආණ්ඩු පක්ෂයේත්,විපක්ෂයේත් මන්ත්‍රීවරු ඊයේ පෙරවරුවේ පොලිසියට හා ආරක්ෂක අමාත්‍යාංශයට දැනුම් දුන්හ.

Read More

අගවිනිසුරුගේ මූලිකත්වයෙන් ක්‍රියාමාර්ග ගනු ඇතැයි විශ්වාසයක්

Read More

හතේ අපේ පොත නැමැති ග්‍රන්ථය නැවත පාසැල්වලට නිකුත් කළ යුතු බවට යෝජනා වු අතර මේ සම්බන්ධව අවසන් තීරණය ලබන 21වනදා ගනු ලබනු ඇත.

Read More

අද දිනයේදීද තවදුරටත් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මහපොළ සහ ශිෂ්‍යාධාර වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් සරසවි සිසුහු අද (09) පස්වරුවේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළහ.

Read More

මෙම පැකේජය යටතේ දැනට බැංකු මගින් ලබා ගත් ණය මුදල් සක්‍රීය ලෙස ගෙවමින් පවතින ව්‍යාපාරිකයන්ට සේම අක්‍රීය මට්ටමේ සිටින ව්‍යාපාරිකයන්ට ද සහන හිමිවෙයි

Read More

එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා ගනු ලබන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියාවසම් මහතා පැවසීය.

Read More

උදැල්ල නගුල පින්සල අතටගත් තරුණයින්ගේ අභිමානවත් ජාතික හැඟිමට රජය හිස නමා ආචාර කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

Read More

දැනට අප රටේ ජලාශවල සැලකිය යුතු ජල ප්‍රමාණයක් තිබුණත්, මාර්තු මාසය වනවිට ඇති විය හැකි වියලි කාලගුණයත් සමග එම ජල මට්ටම ශ්‍රීඝ්‍රයෙන් අඩුවිය හැකි නිසා මේ වනවිට උපරිම ධාරිතාවයෙන් ජලවිදුලිය නිපදවිම කෙරෙන නිසා ජලාශවල ජලය අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කරන්නැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්හට උපදෙස් දි තිබේ.

Read More

ජනතාවට අවශ්‍ය වූයේ වැරදි මාවතක ගමන් ගත් රට නිවැරදි කිරීමේ නායකත්වයක් මිස ගෝඨාභය රාජපක්ෂ කෙනෙකු නොවන බව ජනාධිපති පවසයි.

Read More

මුලතිව්, මුල්ලියාවේලි ප්‍රදේශයේ තරුණයෙකු ඊයේ (08) දින ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන ඇති බවට මුලතිව් මුල්ලියාවේලි පොලීසිය පවසයි.

Read More

වර්තමානයේදී ආන්දෝලනයට හේතු වුණු හඬ පට නිකුත් වීම නිසා පසුගිය රජයේ දේශපාලඥයින් අධිකරණයට කෙතරම් බලපෑමක් එල්ල කළේද යන්න පැහැදිලි වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

2020 වසර සඳහා නියමිත පළමු චන්ද්‍රග්‍රහණය ජනවාරි 10 වන පුර පසළොස්වක දින රාත්‍රියේ සිදු වීමට නියමිත බව කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

Read More

චීන විදේශ කටයුතු අමාත්‍ය වැංග් යී මහතා දින දෙකක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

Read More

ඉරානයේ මේ වන විට ශ්‍රී ලාංකිකයන් 100ක් පමණ සිටින බව රජයේ ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

Read More

ඩයලොග් සමූහ ව්‍යාපාරයේ ආරම්භක සමාජිකයෙකු වන ඔහු ඩයලොග් රූපවාහිනි නාලිකාවේ ප්‍රථම ප්‍රධාන විධායක නිලධාරි සහ ඩයලොග් සමූහ ව්‍යාපාරයේ සංඛ්‍යාංක සේවා ප්‍රධානි වශයෙන් ද සේවය කළේය.

Read More

මාතලේ මහනගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රිවරයෙකුට පහරදිමේ සිද්ධියකට සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගත් මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා රුපියල් ලක්ෂය බැගින්වු ඇප දෙකක් මත මුදාහැරිමට මාතලේ මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා විසින් අද (09) දින නියෝග කළේය.

Read More

ඒ අනුව ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදවා ගනු ලබන පාසල් 27 න්, පාසල් 03 ක් ඇගයීම් කාලය තුළ දී සම්පූර්ණයෙන් වසා තබන අතර පාසල් 24 ක් කොටසක් පමණක් වසා ඇගයීම් කටයුතු සිදු කරනු ලැබේ.

Read More

ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

Read More

කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදි , විවිධ හිරිහැර , කරදර මෙන්ම වැටුප් නොලැබීම නිසා අසරණ වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 36 දෙනෙකු අද (9) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

Read More

රුපියල් 10,000 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවකට වරදකරු කෙරුණු පොලිස් පරීක්ෂකවරයෙකුට සහ පොලිස් කොස්තාපල්වරයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා බරපතළ වැඩ සහිත වසර 28 ක සිරදඬුවම් නියම කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.