saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9990 hours ago

LATEST

SLTB විශමාචාර හා මහජන චෝදනා විමර්ශණයට කමිටුවක්

calendar_today 2020 ජන 23 - 09:52 remove_red_eye - 341  

ලංකා ගමනාගමන මණ්ඩලය හා ඒ යටතේ ඇති බස් ඩිපෝවල පසුගිය කාලය තුළ වාර්තා වූ විවිධ විෂමාචාරයන් මෙන්ම එම මණ්ඩලයේ හා ඒ යටතේ ඇති ඩිපෝවල කටයුතු පිළිබඳව මහජනතාවගෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධව පුළුල් විමර්ශනයක් කිරීම සඳහා විශේෂ විමර්ශන කමිටුවක් ඊයේ (22දා) පත්කර තිබේ.

සමන්තුරය පොලිස් වසමේ සෙන්නල්ග්‍රාමය ප්‍රදේශයේදී සමන්තුරේ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් සමග ජීව උණ්ඩ හා පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පොලිස් අධිකාරීවරයෙක් ඇතුළුව ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් කිහිප දෙනෙකුට පොලිස් මූලස්ථානය විසින් ස්ථානමාරුවීම් ලබාදී තිබේ.

Read More

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හා සෝපා ගිවිසුම අහෝසි කරගැනීමට මහ පාරට පැමිණෙන බවට විපක්‍ෂ නායකවරයා අද සඳහන් කළත් මෙම ගිවිසුම පිළිබඳව කටයුතු කරනු ලැබුවේ පසුගිය ආණ්ඩුව විසින් බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සඳහන් කරයි.

Read More

බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට රැකියා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

Read More

සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.

Read More

ආර්ථික බුද්ධි ඒකකය (EIU) විසින් වාර්ෂිකව ගණනය කරන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දර්ශකයට අනුව ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ප්‍රගතියක් ලබාගෙන තිබේ.

Read More

රටවල් කීපයක ශීඝ්‍රයෙන් පැතිර යන නව කොරොනා අසාදිතයින් කටුනායක ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණිම වැලැක්වීම සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

මහ බැංකු බැඳුම්කර නිකතු සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාවට අනුව පෙබරවාරි මස මුල් සතියේදී පාර්ලිමේන්තුවේ දෙදින විවාදයක් පැවැත්වීමට නියමිතය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා වෘත්තීය සමිති නායකයෙකු වන සමන් රත්නප්‍රිය මහතා පත්කර තිබේ.

Read More

වෛද්‍යවරුන් සතු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව පිළිබඳ සංගණනයක් සිදු කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ ( 21) පැවසුවාය .

Read More

කිරිපිටි ආනයනය සීමා කිරිමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග කඩිනමින් ගැනිමට කටයුතු කරන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

Read More

ඔබේ ඡන්දෙන් දැන් කනේ පහර සිරිකොතට වැදි ඇති බවත් ඒ නිසා එක ඇතුලේ දැන් තොයිලයක් නටනවා වාගේ යැයි විදේශ සබඳතා , නිපුණතා සංවර්ධන රැකි රක්ෂා සහ කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට ලබන 24 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් එම නඩුව විභාග කිරීම සඳහා පත් කළ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල (Trail At Bar) සිතාසි නිකුත් කළේය.

Read More

රී ලංකාව තුළ හෝ ජාත්‍යන්තරය තුළ තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් කිසිම පරීක්ෂණයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පැවැසීය.

Read More

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.

Read More

ඩෙංගු මදුරු කීටයින් විනාශ කිරිමට යොදාගත හැකි හරිතප්‍රද (ක්ලෝරොපිල් - Chlorophyll) විෂ රහිත තිරසර ක්‍රමවේදයක් පිළිබද ජර්මන් ජාතික විශේෂඥවරයෙකු වන ඩෝනාට් පීටර් හේඩර් මහතා පසුගියදා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සෞඛ්‍ය අමාත්‍යංශයේ දී මුණ ගැසී දැනුවත් කරන ලදි.

Read More

උපාධිධාරීන් පනස් දහසකට මාර්තු 1 වන දින රැකියා ලබාදෙන බවට ආණ්ඩුව ප්‍රකාශ කළත් එම ලබාදෙන බව කී රැකියා ප්‍රමාණය මේ වන විට 35,000 දක්වා අඩුකර තිබෙන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය සඳහන් කරයි.

Read More

යාපනය පන්නෙයි කොටුව අසලදි අද (22) දහවල් යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියකගේ ගෙල කපා ඝාතනය කොට පළා යමින් සිටි සැකකරුවෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී ඇත.

Read More

කිරි කර්මාන්තකරුවන්ගේ සහ කුකුල් කර්මාන්තකරුවන්ගේ ගැටලු පිලිබද සාකච්ඡා කිරීමට වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශයට පැමිණි කර්මාන්තකරුවන් පිරිසක් හා අමාත්‍යංශයේ නිලධාරියෙකු අතර උණුසුම් තත්ත්වයක් හටගැනුණා.

Read More

මහ බැංකු බැඳුම්කර නිකතු සම්බන්ධයෙන් සිදුකළ වෝහාරික විගණන වාර්තාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදුන් වාර්තාවෙන් ඇතැම් කොටස් ඉවත්කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පැවැසීය.

Read More

සිය ටෙස්ට් දිවියේ 10 වැනි ශතකය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සමත්විය.

Read More

සදාචාර සම්පන්න යහපත් දරු පරපුරක් බිහිකරලීම සඳහා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මූලික කරගත් සාරධර්ම වැඩසටහන් පාසල් තුළ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් සෑම වර්ෂයකම ජනවාරි මස 24 වනදා “සාරධර්ම දිනය” ලෙස නම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

මෙම පද්ධතියට යොදා ගන්නා ධාවන පථය Track වසර 100ක් එක දිගට භාවිතා කළ හැකිය. එමෙන්ම එක් කාර් රථයක් අඩු තරමින් වසර 25ක් භාවිතා කිරීමට ද හැකියාව තිබේ. අනෙක් කාරණය නම් විදුලිය බිඳ වැටීමක් සිදුවුවද, පැය තුනක් එක දිගටම ධාවනය කළ හැකි හිරු බලයෙන් ආරෝපනය වන බැටරි දෙකක් ද මෙම සෑම රථයකම අන්තර් ගතය.

Read More

තමා සතුව ඇති සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා තමන්ට අධිකරණයෙන් දවස් දෙකකට ඇප ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානයක මහතා සඳහන් කළේය.

Read More

තල් කර්මාන්තයෙන් ජීවත් වන ජනතාවගේ ආර්ථිකය වැඩිදියුණු කිරීමේ අරමුණින් මන්නාරම සෙල්වාරි ප්‍රදේශයේදී තල්කෙඳි සැකසුම් මධ්‍යස්ථානයක් කර්මාන්ත හා සැපයුම් කළමනාකරන අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.

Read More

චිනය පුරා මේ දිනවල ශිඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ද සිය අවධානය යොමු කර තිබේ .

Read More

නීතිවිරෝධීව පවත්වාගෙන ගිය කැස්බෑ ප්‍රදර්ශන මධ්‍යස්ථානයක් වැටලු මුතුරාජවෙල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් ඉතා දුර්ලභ කැස්බෑ විශේෂ කිහිපයක් හා කැස්බෑ බිත්තර තොගයක් අත්අඩංගුවට ගනු ලැබීය.

Read More

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

පුද්ගලික බස් රථයක රහසිගත කුටීර තුළ සඟවා කොළඹට ප්‍රවාහනය කරමින් තිබූ කේරල ගංජා කිලෝ 170 ක ප්‍රමාණයක් අද (22දා) දින පුත්තලම පාලවිය ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පුත්තලම ඒකකයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.