saravita-anim2

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9986 hours ago

LATEST

පුද්ගල ‌වෙඩි තැබිමකින් කතක් මරුට - දෙදෙනෙකුට තුවාල

calendar_today 2020 ජන 24 - 10:21 remove_red_eye - 332  

කරාඩුගල පොලිස් වසමේ පිටකුඹුර ප්‍රදේශයේදි පවුල් ආරවුලක් දුරදිගයාමෙන් පුද්ගලයෙකු විසින් සිදු කළ වෙඩි තැබිමකින් කාන්තාවක් මියගොස් තවත් පුද්ගලයන් දෙනෛකු තුවාල ලබා බිබිල රෝහලට ඇතුළත් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් ඉල්ලා අස්වු සජිත් ප්‍රේමදාස මහතා යළි එම පක්ෂයේ නියෝජ්‍ය නායක ලෙස පක්කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර ඇති බව වාර්තාවේ.

Read More

වත්මන් රජය බලයට පත්වී දවස් හැටක කාලය තුළ මාධ්‍යයට සම්බන්ධ පුද්ගලයන් කිහිප දෙනෙකු රට අත්හැර ගොස් ඇති බවත් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

Read More

ජපානයේ ඉහළ පෙළේ ආයෝජකයින් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා හමුව තිබේ.

Read More

දිවයින පුරා ප්‍රාදේශීයව විසිරී සිටින වෘත්තීය ජනමාධ්‍යවේදීන්ට රක්ෂණ ක්‍රමයක් හදුන්වා දීමටත් එමෙන්ම එම මාධ්‍යවේදීන්ට මාසිකව ගෙවනු ලබන දීමනා නිසි පරිදි හිමිවීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කර වැඩපිළිවෙලක් සකස් කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ( 22දා ) පැවසීය.

Read More

තරගයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන දිනාගත්තේය.

Read More

ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව හා ස්වයංපෝෂිතභාවය තහවුරු කිරීම වෙනුවෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීට මහතා ඉදිරිපත් කළ යේාජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දීප්ති කුලරත්න මහතා සිය ධූරයේ වැඩ බාර ගැනීම අද දින (23දා) ජා-ඇල කපුවත්තෙහි පිහිටි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ දී සිදුවිය. මෙම අවස්ථාවට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය ද එක්ව සිටියාය.

Read More

සංචාරක ක්ෂේත්‍ර යේ සංවර්ධනයේ ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබා දීමේ අරමුණින් ප්‍රජා පාදක ගම්මාන 07ක් ස්ථාපිත කිරීමට අවාධනය යොමුව තිබේ.

Read More

තමාට විරුද්ධව නගා ඇති සියළු චෝදනා සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම් මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් අද (23දා) පාර්ලිමෙන්තුවේදී සඳහන් කළේය.

Read More

වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වරෙන්තුවක් ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ.

Read More

කෘෂිකර්ම අමාත්‍යාංශය , රාජගිරියේ පුද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාමට අත්තනෝමතික ගිවිසුමකට එළැඹුණු සියල්ලන් වෙනුවෙන් නඩු පවරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (23දා) පාර්ලිමේන්තුවට පැවසීය.

Read More

ණය තොරතුරු කාර්යාංශය යනු පුද්ගලයකුට ණය ලබා දීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට යෝජනා කරන ආයතනයක් නොවන බවත් එම ආයතනය සිදු කරන්නේ ගනුදෙනුකරුවක්ගේ ණය තත්ත්වයන් පිළිබඳ වාර්තා සැපයීම පමණක් බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Read More

රජයට පවරා නොගත් නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙනුවෙන් වර්තමාන ආණ්ඩුවත් මේ වන විට රුපියල් මිලියන පන්සීයක (500) මුදලක් ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

අභ්‍යාසලාභී ගුරුවරියකගේ සේවය ස්ථිරකරදීම සඳහා අභ්‍යාසලාභී ගුරුවරියගේ ඥාතියකුගෙන් රුපියල් ලක්‍ෂ 2 ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු නිකවැරටිය හිටපු සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරියට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා වසර 20 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළේය.

Read More

ශ්‍රී ලංකාවට පැමිණන චීන සංචාරකයන්ට පහසුවෙන්ම විද්‍යුත් වීසා ලබාගැනීම වෙනුවෙන් නියෝජිතයාතනයක් ෂැංහායි නුවරදී ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

පසුගිය රජය ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම මගින් රාජ්‍ය සේවකයිනේ වැටුප් වැඩිවීම් සහ විශ්‍රාම සේවකයින්ගේ විශ්‍රාම වැටුප් වැඩිවීම් සඳහා මුදල් වෙන්කර නොමැති බැවින් එම සියළු වැටුප් වැඩිවීම් අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (23දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

Read More

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා නොවී, පාර්ලිමේන්තුවෙන් පිටතදීත් ප්‍රකාශ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රන්ජන් රාමනායක මහතාට හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අභියෝග කරයි.

Read More

දමිළ ප්‍රගතිශීල සංවිධානය එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණෙන් තරග නොකිරිමේ සූදානමක් පවතී.

Read More

2020 ජනවාරි මාසයෙන් ඇරඹෙන පළමු පාසල් වාරය තුළ ජාතික පාසල්වල පවත්නා විදුහල්පති පුරප්පාඩුවලින් 50%ක් පිරවීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

Read More

අඹන්පොල, කළුවිලපතාන ප්‍රදේශයේදී ගල්ගමුව අධිකරණයේ සිට මහව බන්ධනාගාරය වෙත සැකකරුවන් රැගෙන ගිය බන්ධනාගාර බස් රථයක් ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

Read More

රුපියල් කෝටි පහක් පමණ වටිනා රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීම සඳහා රැගෙන යමින් සිටි තරුණයන් දෙදෙනෙකු සහ කුඩා දරුවෙකු අද (23දා) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

වෙනත් පුද්ගලයෙකුට අයත් ඉඩමක් ව්‍යාජව ලබාගෙන ඒ සඳහා වංචනිකව ඔප්පු සකස්කර වෙනත් පුද්ගලයෙකු අලෙවි කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සොහෙයුරෙකු වන රිස්වාන් බද්යුදීන් මහතා එළැඹෙන 06 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සහෝදරයෙක් වන රිෆ්ඛාන් බද්යුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ආරක්ෂක අමාත්‍යාංශ බලතල ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පවතින බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

Read More

පාර්ලිමේන්තුව අමතා රන්ජන් රාමනායක මහතා සඳහන් කළ පරිදි හඬපට සම්බන්ධයෙන් කිසිම සීඩී පටයක් ඔහු මේ දක්වා සභාගත කර නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

2019 වසරට අදාළව නිකුත් කළ දර්ශකයේ ශ්‍රී ලංකාව රටවල් 183ක් අතරින් 93 වැනි ස්ථානයේ පසුවන අතර 2018 වසරට අදාළව නිකුත් කළ දර්ශකයේදී ශ්‍රී ලංකාව රටවල් 180ක් අතරින් 89 වැනි ස්ථානයේ පසුවිය.

Read More

ඒ අනුව 2020 වසර නිම වීමට පෙර සියලුම උපාධිධාරීන්ට රැකියා ලබාදීම අවසන් කරන බවත් ඔවුන්ට නායකත්වය හා වෘත්තීය පුහුණුවක් ලබාදෙන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී සඳහන් කළේය.

Read More

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි එහි හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පැය 5.30ක පමණ ප්‍රකාශයක් ලබාදීමෙන් පසුව එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.

Read More

වී මිලදී ගැනීමේදී ප්‍රමිතියෙන් යුත් වී කිලේවක් රුපියල් 50ක මිලයක් යටතේ මිලදී ගැනිමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.