saravita-anim2

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9792 hours ago

LATEST

දීර්ඝ සති අන්තයට බදුල්ලට විශේෂ දුම්රියක්

calendar_today 2020 ජන 05 - 17:14 remove_red_eye - 474  

එළැඹෙන දීර්ඝ සති අන්ත නිවාඩුව සඳහා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

අපරාධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කිසියම් මැදිහත්වීමක් සිදුකර ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.

Read More

මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්කර තිබේ.

Read More
රන්ජන්ට ඇප
5 01 2020 16:22:00

( UPDATE)පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නුගෝගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.

Read More

පසුගිය රජය සමයේ මෙරටට ගෙන් වු ගුවන් ගමන් සදහා නුසුදුසු මට්ටමේ පවතින ගුවන් යානය මෙරටට ගෙනවිත් ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඉංජිනේරුවරුන්ගේ ද බලවත් විරෝධය මැද බව හෙළිව ඇතැයි ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

Read More

රුපියල් පන් කෝටි අසූ ලක්ෂයක් (රුපියල් මිලියන 58 ) ක් වටිනා රන් බිස්කට් 65 ක්, තම සිරුරේ සඟවා ගෙන , කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ , ගුවන් තොටුපළ පෝටර්වරයෙකු අද (05දා) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.

Read More

මේ වසරේදී ඔස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව එම තරගාවලියේ පිළිමලුන් පිටු දැකීමේ රැගෙන විත් තමන්ට ඉන් අනතුරුව විශ්‍රාම ගැනීම ගැටලුවක් නොවන බව ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පවසයි.

Read More

ලබුදූව වී පර්යේෂණ ආයතනය මගින් එල්.ඩී 253 නැමති දින 88ක නව වී ප්‍රභේදයක් හඳුන්වා දී ඇති බව ලබුදූව වි පර්යේෂණ ආයතනයේ ස්ථානභාර නිලධාරි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක මොනිකා මිල්ලවිතානාච්චි මහත්මිය පැවසුවාය.

Read More

විහාරස්ථානයේ 04 දින උදේ පැවත්වු ශ්‍රමදානයකට සහභාගි වු හිමිවරුන්ගෙන් පස් නමක් එක්ව පොල් කොටයක් ඉවත් කිරීමට ඔසවාගෙන යද්දී කොටය බිමට වැටෙන අවස්ථාවේ අපවත් වූ හිමිනමගේ හිසට වැටී තුවා සිදුවීමෙන් අනතුර සිදුව තිබේ.

Read More

තමා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැවැති ගිවිසුම නීතිවිරෝධී ආකාරයෙන් අවසන් කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඩොලර් මිලියන 5 වන්දි ඉල්ලමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකර තිබේ.

Read More

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සිය අමාත්‍යාංශයට පත් කර ඇති රාජ්‍ය ඇමතිවරුන්ට විෂයයන් පවරා දී තිබේ.

Read More

ඊයේ අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබේ.

Read More

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගල්කිස්සේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පොලීසිය කටයුතු කර තිබේ.

Read More

සම්බුදු සසුනේ චීරස්ථීතිය අරමුණු කොට විභජ්ජවාදය මහා ධර්ම සම්භාෂණය හා යුගයේ මහා ත්‍රිපිටක පූජාව පන්දහසක් වූ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් අද (04දා) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ දී ආරම්භ විය.

Read More

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

හපුතලේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වූ ගුවන් හමුදා නිලධාරීන් සිවු දෙනාගේ සිරුරු අද පස්වරුවේ ඥාතීන්ට භාර දී තිබේ.

Read More

කොටවෙහර දැරියකට පහරදුන් සැකකාරියන් දෙදෙනා එළැඹෙන 16 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

තමන් කිසිම අපරාධයක් නොකළ බවත් බන්ධනාගාර ගත වීමට තරම් හොඳ සෞඛ්‍යයක් තමන්ට ඇති බවත් ඔහු පවසයි.

Read More

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ නිවස පොලීසිය පරීක්ෂාවකට ලක් කළේය.

Read More

නියෝජ්‍ය පොලිස්පති, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී ඇතුළු පොලීසියේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදිමට කටයුතු කර තිබේ.

Read More

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි ස්වල්පයක් ඇතිවන බවයි.

Read More

සභාව කල් තැබීමේ විවාදයක් පැවැත්වෙන බැවින් මේ සම්බන්ධව ඡන්ද විමසීමක් සිදු නොවේ.

Read More

පසුගිය ආණ්ඩුව සමයේ ආයෝජන මණ්ඩල අනුමැතිය සහිතව ආරම්භ කර ඇති නැචුරල් සැලෝන් ඉන්දියානු සමාගමේ රූපලාවණ්‍යගාර 700ක් ශ‍්‍රී ලංකාව තුළ පිහිටුවීමේ ව්‍යාපෘතිය නතර කිරීමට කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කර අවශ්‍යල පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

මොරොන්තුඩුව- බණ්ඩාරගම මාර්ගයේ ඉපිලිස්ස පාලම ආසන්නයේදී ටිපර් රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රි රෝද රථයක් හා පා පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් සිවු දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

කොටවෙහර දැරියකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, අඹතලේ මාර්ගය හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින තුළ පැය 07ක කාලයක් වසා තැබෙන බව පොලීසිය පවසයි.

Read More

උසස් අධ්‍යාපනය වෙනුවෙන් ලබාදෙන ණය පුළුල් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත්, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රාජකාරි ආරම්භ කළහ.

Read More

හෝමාගම පිටිපන ස්ථාපිත කර තිබූ E- ඉගෙනුම් මධ්‍යස්ථානය පසුගිය රජය සමයේදී කුලියාපිටියට රැගෙන යෑමට කටයුතු කර තිබේ.

Read More

ගිනිඅවි සහ ආයුධ නිෂ්පාදනය කර අපරාධකරුවන්ට අලෙවිකරන ස්ථානයක් වටලා කුරුවිට ප්‍රදේශයේදී දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.