saravita-anim2

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 9698 hours ago

LATEST

නව නිපයුම් සඳහා වෙළඳපළක් නිර්මාණය කර කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරළියක් කරනවා - විමල්

calendar_today 2020 ජන 26 - 16:35 remove_red_eye - 426  

නව නිපැයුම් වෙළෙඳපොළට යාමට තිබෙන බාධාවන් කඩිනමින් ඉවත් කරන බවත් එහි මුල් පියවර වශයෙන් පේටන් බලපත්‍රය ඇපයක් ලෙස තබාගෙන නව නිපැයුම්කරුවන්ට සහනශීලී ණයක් ලබා ගැනීමට ඉඩකඩ සලසා දෙන බවත් කර්මාන්ත හා සැපයුම කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

“කොරෝනා” වෛරසය වැළඳුණු බවට රෝහල්ගතව සිටින දෙදෙනෙකුගේ සාම්පල් පරීක්ෂාවේදී ඔවුන් දෙදෙනාට වෛරසය ඇතුළත් වී නොමැති බවට තහවුරු වී තිබේ.

Read More

නීතිපති දප්පුල ද ලිවේරා මහතා මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට කළ දැනුම්දීම සිකුරාදා (24 වැනි දින ) සවස පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ විශේෂ අවධානයට ලක්ව ඇත.

Read More

චීනයේ ශිඝ්‍රයෙන් පැතිර යන නව කොරෝනා වෛරසයට ගොදුරුවීමෙන් පුද්ගලයින් මේ වනවිට පුද්ගලයින් 54 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බවත් විශාල සංඛ්‍යාවක් රෝගයට ගොදුරුව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

කොරෝනා වෛරස් නිව්මෝනියාව පැතිර යමින් තිබෙන චීනයේ වූහාන් (WUHAN) සහ සිචුආන් (Sichuan) ප්‍රාන්තවල වෙසෙන සිසුන් ඇතුළු සියලු ශ්‍රී ලාංකිකයන් වහාම ආපසු ගෙන්වා ගැනීමට විධිවිධාන සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දි තිබේ.

Read More

තායිලන්තය, එක්සත් ජනපදය, තායිවානය, දකුණු කොරියාව, ජපානය, වියට්නාමය සහ සිංගප්පූරුවෙන්ද ආසාදිතයන්.

Read More

කොරෝනා වෛරසය වැලඳුණු බවට සැකකරන පුද්ගලයන් හතරදෙනෙකු මේ වනවිට අංගොඩ පිහිටි ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබාගන්නා බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

Read More

මධ්‍යම ආණ්ඩුව හා පළාත් සභාව ලෙස බෙදි වෙන්වි රටට වැඩ කළ නොහැකි බව කාර්මික අපනයන, අයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත විම සඳහා පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් ඊයේ ( 25) දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණිනි.

Read More

මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලක් ආසන්නයේ එල්.ටී.ටී.ඊ. යුද උපකරණ ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එහි කැනීමක් සිදු කිරීමට පියවර ගත් බවට පුදුකුඩිඉරිප්පු පොලීසිය පවසයි.

Read More

ගුල්ලන් පණුවන් සහ වෙනත් කෘමීන් ගහණව පැවැති තිරිඟු පිටි තොගයක් කෘමිනාශක ස්ප්‍රේ කිරීමකින් පසුව නැවත වෙළඳපළට යැවීමට ඇසුරුම් කරමින් තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ ගබඩාවක් අනාවරණය කරගැනීමට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ඊයේ ( 25) හැකිවි තිබේ.

Read More

මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පිළිපැනිම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

Read More

චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය මේ වනවිට කලාපයේ රටවල් කිහිපයකට ව්‍යාප්තවී තිබෙන අතර රට තුළට වෛරසය ඇතුළුවිම වැලැක්වීම සදහා වහාම විධිමත් හා කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු යැයි ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර රජයට තරයේ අවධාරණය කර සිටියි.

Read More

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරිමේ කටයුතු මේ වන විට ආරඹා ඇත.

Read More

චීනයේ වූහන්හි ඉගෙනුම ලබන ශ්‍රී ලංකා සිසුන් වහාම නැවතත් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනිමට රජයේ අවධානය යොමුව තිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙන රෝගීන් දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

Read More

වැල්ලවත්තේ දෙමහල් නිවසක අද (25දා) පස්වරුවේ ගින්නක් ඇතිව තිබේ. මෙම ගින්නෙන් එම දෙමහල් නිවසේ වාසය කළ අවුරුදු 75ක් වන පුද්ගලයෙක් ජීවිතක්ෂයකට පත්ව තිබේ.

Read More

72 වැනි ජාතික නිදහස් සමරු උත්සවය මෙවර කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන අවධානයෙන් පසුවන බවද නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

චීනයේ වූහන් නගරයේ සිටි පැමිණි නේපාල සිසුවෙකුට මෙම කොරෝනා වෛරසය වැළඳී තිබේ.

Read More

චීනයේ කොරොනා වෛරසය හේතුවෙන් මේ වන විට චීනයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තරයෙන් අවධානය යොමුකර තිබේ.

Read More

පාර්ලිමේන්තුව, ලබන පෙබරවාරි 05 වනදා සිට 07 වනදා දක්වා නැවත රැස්වීමට කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24දා) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය විය.

Read More

මෙයට අමතරව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව,පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හා රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සාමාජිකයන්ද නම්කර තිබේ. ලබන මස 05 වැනිදා එම නම් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Read More

රාජ්‍ය ව්‍යාපාරවල ප්‍රධාන අභියෝගය ආර්ථික වර්ධනය සමග ලාභ උත්පාදනය බවත් ලාභ අපේක්ෂා නොකරන රාජ්‍ය ආයතන ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැලසිය යුතු බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

මේජර් ජනරාල් (විශ්‍රාමික) නන්ද මල්වආරච්චි මහතා බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කෙරේ.

Read More

අද (24) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීමේදී ශ්‍රේෂඨාධිකරණයේ විනිසුරුවරයෙක් ලෙස පත්කිරීමට අභියාචනාධිකරණයේ සභාපති ලෙස කටයුතු කල නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම සඳහා අනුමැතිය ලැබී තිබේ.

Read More

සාර්ථකව 5 වන වරටත් ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන ‘චීන - චිත‍්‍රපට උළෙල’ ජනවාරි 22 වන දින සවස 6.00 ට කොළඹ ජාතික චිත‍්‍රපට සංස්ථා, ‘‘තරංගනී’’සිනමා ශාලාවේදී ඇරඹිනි.

Read More

ඇල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් දෙමෝදර දුම්රියපොළට නුදුරුව බදුලුඔය රක්ෂිතයේ ගල් තලාවක නිධන් හාරමින් සිටි බවට සැකපිට පුද්ගලයින් හයදෙනෙකු අද (24)දා දහවල් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

දණ්ඩ නීති සංග්‍රහයේ (296 ) චෝදනාව යටතේ මිනී මැරීමේ චෝදනාව මත පිටබැද්දර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කල පොලිස් සැරයන්වරයකු නීතිපතිවරයාගේ උපදෙස් මත ඊයේ (23) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානායක මහතා විසින් මෙතෙක් කිසිදු හෝ හඬ පට ඇතුළත් සිඩි තැටියක් පාර්ලිමේන්තුවේ ආදාළ නිලධාරින්ට වෙත භාරදි නොමැති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.