විවිධ රටවල සිට පැමිණෙන ගුවන් මගීන් කටුනායක ගුවන් තොටුපළේදී පොදුවේ පරීක්ෂා කර බලන අතර , චීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් කොරෝනා වෛරසය පිළිබඳව විශේෂ පරීක්ෂාවකට ලක් වන බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේය .
ජාතික නිදහස් දින සැමරුව වෙනුවෙන් පැවැත්වෙන පෙරහුරුද ඇතුළත්ව ප්‍රධාන උත්සවය පැවැත්වෙන 04දා දක්වා මෙම සැලැස්ම ක්‍රියාත්මක වෙයි.
Read Moreලුණුගල මඩොල්සිම පුංචි ලෝකාන්ත සංචාරක ස්ථානයේ කිසිදු පොදු පහසුකමක් නොමැති වීමත් සමග නිතර පැමිණෙන දේශීය විදේශීය සංචාරකයින් දැඩි අසීරුතාවයට පත්ව සිටියි.
Read Moreයාපනය පේදුරුතුඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ඊයේ (26) දින පලෙයි කට්ටෙයිකාඩු ප්‍රදේශයේදි කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධ වලින් පහරදීම හේතුවෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කැපුම් තුවාල සහිතව රෝහල්ගත කල බවට පලෙයි පොලීසිය පවසයි.
Read Moreඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී, මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීම ලබන පෙබරවාරි 05 වැනිදා සිදුකිිරීමට නියමිතය.
Read Moreජාතික ආරක්ෂාව තහවුරු නොවීමත් දේශපාලන ස්ථාවරත්වයක් නොතිබීමත් නිසා පසුගිය කාලය තුළ ආයෝජකයින් කිසිවකුත් මෙරට නොපැමිණි බවත් මේ වනවිට එම තත්ත්වය වෙනස් වි විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වීම නිසා ඉදිරි මාසය තුළ ඩොලර් බිලියනයක ආයෝජන මෙරටට ගෙන ඒමට වත්මන් රජයට හැකි වි තිබෙන බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.
Read Moreපිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ යන නෞකාවන් දෙක ඊයේ (26) කොළඹ වරායට සේන්දු විය.
Read Moreචීනයේ සිට පැමිණෙන ගුවන් මගීන් වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළින් රට තුළට පැමිණීම සඳහා වෙනමම පර්යන්තයක සකස් කිරිමට සිවිල් ගුවන් සේවා අධිකාරිය කටයුුතු කර තිබේ.
Read Moreකටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආශ්‍රිතව කුලී රථ සේවයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන් නියාමනය කිරීමේ වැඩපිළිවෙලක් ඇරඹේ.
Read Moreනව කොරෝනා වෛරසය ආරම්භ වූ බවට පැවැසෙන චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතී.
Read Moreචීනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය උපකාර කිරීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වී තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැකකෙරෙමින් අංගෝඩ IDH රෝහලට ඇතුළත් කළ රෝගීන් සිව්දෙනාට එම වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.
Read Moreශ්‍රී ලන්කන් ගුවන් නායනයක් චීනයේ හුබෙයි පළාතේ වූහන් ගුවන්තොටුපළට ගොඩබැස්සවීම සඳහා ශ්‍රී ලංකාව අයදුම්පතක් ඉදිරිපත් කර තිබේ.
Read Moreමහ බැංකු බැඳුම්කර සිදුවීමට තමන්ගේ කිසිම සම්බන්ධයෙක් නොැති බව වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිව ඇතිව තිබෙන බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරිම වැළැක්වීම සඳහා පත්කරන ලද ජාතික ක්‍රියාකාරී කමිටුව අද (27දා) පස්වරු 5.00 ට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය පැතිරිම වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී කමිටුවක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියට උපදෙස් ලබාදී ඇත.
Read Moreචීනයේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 2,744 කි. 300 කට අධික පිරිසක් බරපතල ලෙස රෝගාතුර වී ඇති බව රාජ්‍ය මාධ්‍ය පවසයි.
Read Moreරෝගය සම්බන්ධයෙන් සැක රෝගීන් 6දෙනෙකු කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබාගන්නවා
Read Moreචීනයේ වූහාන් ඇතුළු පළාත් කිහිපයක පැතිර යන කෝරානා වෛරසය හේතුවෙන් එරට රැඳී සිටින ශ්‍රී ලාංකේය සිසුන් සහ වෘත්තිකයන්ගේ තොරතුරු නිරන්තරයෙන් ලබාගැනීම සඳහාත්, එම සිසුන්ට තානාපති කාර්යාලය සමග අඛණ්ඩව සබඳතා පැවැත්වීම සඳහාත් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැය 24 පුරා විවෘතව තබන ලෙස විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා උපදෙස් ලබාදී තිබේ.
Read Moreකොරෝනා වෛරසය ප්‍රධාන වශයෙන් ව්‍යාප්තිය ඇරඹි චීනයේ හුබෙයි පළාතේ වුහාන්හි වුහාන් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකේය සිසුන් යළි ගෙන්වා ගැනීම සඳහා කවදා, කුමන ආකාරයේ ක්‍රියාමාර්ගයක් ගන්නේද යන්න පිළිබඳ ශ්‍රී ලංකා රජය තවමත් එම සිසුන් වෙත නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැත.
Read More41 හැවිරිදි බ්‍රයන්ට් පෞද්ගලික හෙලිකොප්ටරයක ගමන් කරමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇත.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබේ.
Read More“රංජන්ට පාර්ලිමේන්තු වරප්‍රසාද තිබෙන නමුත්, නීතිය වෙනස් කිරිමට අයිතියක් නෑ” යනුවෙන් හිටපු අධ්‍යාපන රාජ්‍ය ඇමති, කඳුරට ජනතා පෙරමුණේ නායක වේලුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.
Read Moreඉකුත් යහපාලන රජයට චෝදනා කරමින් නොසිට මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 40ක කොටසෙන් දැනට වැඩ නිමා වි ඇති කිලෝමීටර් 38 කොටසේ කිලෝමීටර් දෙකේ වැඩ නිමා කොට එය විවෘත කර දෙන ලෙසත් එසේ කළ හොත් කොළඹ සිට මහනුවරට පැමිණෙන අයෙකුට පැය දෙකක කාල ඉතුරුවක් සිදුවන බව හිටපු මහාමාර්ග අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
Read Moreපැතිරි යන කොරෝනා වෛරසයට මුහුණදිම සදහා ආරක්ෂිත පියවරක් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය මගින් කොළන්නාවේ අයි.ඩි එච් රෝහලේ වාට්ටුගණනාවක් මේ සදහා වෙන්කිරිමට කටයුතු කර ඇති බැව් ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සභානායක හා විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන හා රැකී රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
Read Moreකොරෝනා වෛරසය අසාදිත බවට සැකකෙරෙමින් කොළඹ IDH රෝහලට ඇතුළත් කර ඇති රෝගීන් සිවු දෙනා සම්බන්ධයෙන් වන වාර්තාව හෙට දිනයේදී නිකුත් වීමට නියමිතව තිබේ.
Read Moreවොහාරික විගණන වාර්තාව විශේෂඥ වාර්තාවක් බවත් එහෙත් එය කොටස් වශයෙන් නිකුත් කිරිම වැරදි බව ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සභාපති හා එ.ජ.නි.සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි චන්දිම විරක්කොඩි මහතා පවසයි.
Read Moreසුනිත්‍ය බලශක්ති උත්පාදනයට විශ්වාසදායක ජාලයක් ස්ථාපනය කිරිම සඳහා ශ්‍රී ලංකාවට සහායවීමට කටාර් රාජ්‍යය කැමැත්ත පළ කරයි. මේ සදහා බලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ සමාගම් රැසක් එක්වනු ඇත.
Read Moreවෙනත් ජනාධිපතිවරයෙක් සමග රටේ සංවර්ධනය උදෙසා රටේ ජනතාවට පළදායි සහන දෙන රට සංවර්ධනය වන ගමනකට යොමුවන්නේ නම් එකට වැඩකිරීමේ කිසිම අපහසුතාවක් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read More