පාස්කු ඉරු දින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට අත්අඩංගුවට ගත් 61 දෙනා නැවතත් පෙබරවාරි මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට උපදෙස් දි තිබේ.
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීනයේ වූහාන් හි ඉදිකරන රෝහලේ පළමු ගොඩනැගිල්ල පැය 16ක් තුළ අවසන් කිරීමට චීනය සමත්ව තිබේ.
Read More“ශ්‍රී ලංකාවේ බලධාරීන් සියලු දෙනාගේ සෞඛ්‍යය හා ආරක්ෂාව එහි ප්‍රමුඛතාවය ලෙස සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. වැරදි තොරතුරු සහ අනවශ්‍ය ලෙස භීතියට පත්වීම දැනට ක්‍රියාත්මක කර ඇති පියවර සංකීර්ණ කරනවා. මහජනතාව භීතිකාවක් ඇති කිරීම සඳහා නිර්මාණය කර ඇති කොරෝනා වෛරස් අනවශ්‍ය ප්‍රචාරයට ශ්‍රී ලංකාව ගොදුරු නොවිය යුතුයි.”
Read Moreකොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට දිවයිනෙහි බොහෝ ප්‍රදේශවල මුඛ ආවරණ වැඩි ලෙස අලෙවිවීම හේතුවෙන් ඒවායේ හිඟ තත්ත්වයක් ඇතිව තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන් රත්නප්‍රිය මහතා පත් කිරීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreචීනයේ අධ්‍යාපන කටයුතු සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා සිසුන් අද හා හෙට දිනයේදීත් ශ්‍රී ලංකාවට ළඟා වීමට නියමිතව තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාදනය වීමෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර චීන කාන්තාවගේ තත්ත්වය සාමාන්‍ය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
Read Moreචීනයේ සිට මෙරට සංචාරය කිරීමට පැමිණෙන චීන සංචාරකයන් සඳහා පැමිණීමේදී ලබාදෙන වීසා පහසුකම් (On Arrival Visa) තාවකාලිකව අත්හිටුවා ඇත.
Read Moreකටුනායක ගුවන් තොටුපොළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිනෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනිම තාවකාලිකව නවත්වා තිබේ.
Read Moreවසරකදී අවස්ථා තුනකදී ඵලදාව ලබාගත හැකි නව පේර ප්‍රභේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වාදී තිබේ.
Read Moreවියළි කාලගුණ තත්ත්වයන් සමග විදුලි ඉල්ලුම 6% - 8%ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා විදුලිය අරපරිස්සමින් භාවිත කරන ලෙසත් විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටියි.
Read Moreපශ්චාත් යුද සමයෙහි උතුරු පළාතේ පාසල්වල පැවති ගුරු හිඟයට පිළියමක් සපයමින් ස්වේච්ඡාවෙන් ඉගැන්වීම් කාර්යයෙහි යෙදුණු ගුරුවරුන්ට පත්වීම් ලබාදීම වාර කිහිපයක දී අමාත්‍ය මණ්ඩල තීරණ ලබාගනිමින් ක්‍රියාවට නංවා තිබේ.
Read Moreලබන වසරේ සිට විශ්වවිද්‍යාල අටකට බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා විශ්වවිද්‍යාල පහසුකම් ඉහළ දැමීමට රජය සැලසුම් කර තිබේ.
Read Moreවෝහාරික වාර්තාවට මුවා වි බැදුම්කර වංචාව යට ගැසිමට උත්සාහයක් ඇති බව තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
Read Moreචීනයේ වූහන් පළාතෙන් ආරම්භ වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලංකාවේ පළමු රෝගියා වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කරයි.
Read Moreහෙට දිනයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මල් තුහින පතිත විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreචීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද සවස කටුනායක ගුවන් තොටුපළට චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණියේය.
Read Moreචීනයේ අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් හෙට චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.
Read Moreබිඳ වැටි විනාශ වී ගිය අධිකරණය පිළිබඳව වු ජනතා විශ්වාසය යළි ඇති කිරීමේ වගකීම වත්මන් රජයට ඇති බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
Read Moreමෙගවොට් 96ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන සූර්ය බල ව්‍යාපෘති 14කට විදුලිබල අමාතයාංශය විසින් අනුමැතිය ලබා දී තිබෙන බැවින්, එහි වැඩ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
Read Moreදවසපුරාම ටියුෂන් තරඟයෙන් පිඩාවට පත්වුණු ලැබෙන සුළු විවේකය පවා ජංගම දුරකථනය සමඟ ගත කරන අනාගත පරම්පරාව සංවේදී සාහිත්‍ය රසවින්දයක් සහිත පිරුණු මිනිසුන් බවට පත් කිරිම පාසල් පෙළ පොත්වලට කවි පන්තියක් දෙකක් ඇතුළත් කිරිමෙන් පමණක් කළ නොහැකි බවද ඒ පිළිබඳව අවධානය යොමු කිරිමට පාලකයන්ට ගුරු දෙගුරුන්ට කාලය එළඹ ඇති බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.
Read Moreදේශපාලනයට නොව දේශයේ පාලනයට භික්ෂූන් වහන්සේලා අවශ්‍ය බව පොළොන්නරුව සොළොස්මස්ථානිධිපති ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය වේඩරුවේ උපාලි මහනාහිමියෝ ප්‍රකාශ කළහ.
Read Moreනීති විරෝධී අයුරින් අලි පැටවෙකු ළඟ තබාගැනීමේ චෝදනා යටතේ අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහි නඩුවේ විභාග කටයුතු එළැඹෙන 29 දා තෙක් අත්හිටුවීමට අභියාචනාධිකරණය නියෝග කළේය.
Read Moreපෙබරවාරි 05 වන බදාදා මෝටර් වාහන පනත යටතේ වන නියෝග පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනු ඇත.
Read Moreමේ දිනවල ශ්වසනාබාධ රෝගී තත්ත්වයක් පැතිර යන බවත්, එවැනි රෝගී තත්ත්වලට ලක්ව සිටින පිරිස් හැකි තරම් විවේක ගතයුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
Read Moreඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට චමරි අතපත්තු නම් කර තිබේ.
Read Moreසුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27දා) පැය 4 ක පමණ කාලයක් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගෙන තිබේ.
Read Moreහිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ සහ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන මහත්වරුන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම වළකාලමින් ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreමේ වන විට කරන ලද පර්යේෂන හරහා මෙම රෝගය වැළඳී තිබෙනවද කියලා රුධිර සාම්පලයකින් බලා ගැනීමට පුළුවන් තාක්ෂණය අපේ වෛද්‍ය පර්යේෂණ ආයතනය විසින් සක්ස් කර තිබෙනවා.
Read Moreඑළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යළිත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.
Read More