saravita-anim2

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2026 පෙබරවාරි මස 25 වන බදාදා

Latest News - timelapse 9667 hours ago

LATEST

SLFP කොන්දේසි වලට යටත් වෙන්නේ නෑ - කාංචන

calendar_today 2020 පෙබ 02 - 16:00 remove_red_eye - 672  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්දෙසි වලට යටත්ව ඉදිරි මැතිවරණයේ පොදුජන පෙරමුණ තරග කිරිමට සුනානම් නැති බව තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දෙනුවර මැණිකේ දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය කියා සිටිහ.

Read More

මිලියන 300 ක ණය සහන පැකේජයට සංචාරක ක්ෂේත්‍රයේ නිරත වන ව්‍යාපාරිකයන්ද ඇතුළත් වන පරිදි අදාළ චක්‍ර ලේඛ සංශෝධන කෙරේ. කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් මණ්ඩලයේ දී කළ ඉල්ලීමක් පරිදි මෙම පියවර ගෙන ඇත.

Read More

රෝග පාලනය කිරීමේ හා වැළැක්වීම් මධ්‍යස්ථාන නිල ට්විටර් ගිණුමට අනුව H1N1 හේතුවෙන් ඇමෙරිකාව තුළ පමණක් අවම වශයෙන් පුද්ගලයන් 10000ක් 2019 ඔක්තෝබර් 01 දා සිට 2020 ජනවාරි 25 දා අතර කාර්තුවේදී ජීවිතක්ෂයට පවත්ව ඇති බව සඳහන් වෙයි.

Read More

චීනයේ විට ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරස් රෝගය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. මෙම වෛරසයේ පැතිරීම තරමක් වේගවත් වෙනවා.

Read More

ගුවන් යානා මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර වූ ගනුදෙනුවේ දී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා ගැන පරිපූර්ණ විමර්ශනයක් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලධාරින්ට නියෝග කරයි.

Read More

පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් කෙරෙහි ජනතාව තුළ ප්‍රසාදයක් නොමැති බවත් නීති විරෝධී කටයුතුවලට සම්බන්ධවූවන්ට මන්ත්‍රීධූර අපේක්ෂකත්වය ලබා නොදීමට කටයුතු සම්පාදනය විය යුතු යැයි මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් පැවසුහ.

Read More

චීනයේ සිට පැමිණි ගුවන් යානා තුනකින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත 2/01 දින රාත්‍රී සහ 2/02 අලුයම පැමිණ තිබේ.

Read More

කොළඹ හා යාපනය අතර සිවිල් ගුවන් ගමන් කටයුතු ආරම්භ විය.

Read More

ජනාධිපතිවරණයේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජය වු නුවරඑළිය දිස්ත්‍රික්කය එළැඹෙන මහ මැතිවරණයේදි විශිෂ්ඨ ජයග්‍රහණයක් කරා රැගෙන ගොස් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 2/3 බහුතර බලයක් ලබා දිමට දායක වන බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවැසීය.

Read More

චීනයේ වූහාන් සිට පිලිපීනයට පසුගිය 21 දා පැමිණි 44 හැවැරිදි චීන ජාතිකයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටියදී කොරෝනා ආසාදිත වීම හේතුවෙන් කොළඹ අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කළ චීන ජාතික කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබේ.

Read More

ඉදිරි පැය 36ක කාලය තුළදී සබරගමුව පළාතෙත් කළුතර, නුවරඑළිය, ගාල්ල, හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 29 වන දින මීගමුව මුහුදු ප්‍රදේශයේදී බෑගයක් තුළ සිරවී සිටි කැස්බෑවකු බේරා ගැනීමට සමත් විය.

Read More

වූහාන් නගරයේ සිට පැමිණි සිසුන් අද (01දා) දහවල් දියතලාව යුධ හමුදා පුහුණු කඳවුරේ ස්ථාපිත විශේෂ නේවාසික මධ්‍යස්ථානය වෙත රැගෙන එනු ලැබිණ.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූඑල් 1423 ගුවන් යානය ක්‍රියාත්මක කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සුවිශේෂී කාර්ය මණ්ඩලය

Read More

චීනයේ වූහාන් නුවර සිටි ශ්‍රී ලංකික සිසුන් පිරිස රැගෙන මත්තල ගුවන්තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය මත්තල සිට කටුනායක ගුවන් තොටුපළට අද පස්වරුවේ පැමිණියේය.

Read More

බස් රථ හා දුම්රියෙන් ගමන් ගන්නා මගී ජනතාව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙළක් වහාම අරඹන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

Read More

ඉහළ නිපුණතාවක් ඇති ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව සතු බවත්, නවීන තාක්ෂණය භාවිත කරන කර්මාන්තවලට ඔවුන් දායක කර ගැනීමේ හැකියාව ඇති බවත් ජනපතිවරයා පෙන්වා දුන්නේය.

Read More

මෙම සිසුන් දින 14ක නිරෝධායනය කටයුතු වෙනුවෙන් දියතලාව හමුදා කඳවුරේ වෙනමම පිහිටුවා ඇති ගොඩනැගිල්ලක් වෙත යොමුකිරීමට නියමිතව තිබේ.

Read More

මේ වන විට වෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 11791ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

යෝජිත කටයුතුවලදී නවීන තාක්ෂණය භාවිත කිරීමේ වැදගත්කම ඉස්මතු කළ ජනාධිපති රාජපක්ෂ මහතා විශේෂිත වූ ව්‍යාපෘති තීරණය කිරීමට වැඩිදුර සාකච්ඡා කිරීමට එකඟතාව පළ කළේය.

Read More

කොළඹ සහ යාපනය නව ගුවන් සේවාවක් හෙට (01) සිට ඇරඹේ.

Read More

වුහාන් නගරයේ සිට සිය රට පැමිණෙන සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් උපරිමයෙන් ලබාදී ඔවුන් රැකබලා ගන්නැයි උපදෙස් දුන් ජනාධිපතිවරයා සංචාරක කර්මාන්තය ආරක්ෂා කරමින් වත්මන් තත්ත්වයට මුහුණදීමට ගත යුතු පියවර ගැන අවධානය යොමු කළේය.

Read More

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ Mona Rishmawi මහත්මිය සහ Rory Mungoven,Francesca Marotta, Raghu Menon යන පිරිස අද (31) දින අධිකරණ,මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවිය.

Read More

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී ලකුනු 406 ක් ලබා ගත්තේය. ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියළුදෙනා දැවී රැස් කලේ ලකුනු 293 ක් පමණි. සිකන්දර් රාසා එහිදී කඩුළු 7 ක් දවා ගත්තේය

Read More

විදේශ සබඳතා අමාත්‍ය සභානායක හා මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සහ ලක්සම්බර්ග් විදේශ කටයුතු හා යුරෝපා කටයුතු පිළිබඳ අමාත්‍ය ජින් ඇසෙල් බර්න් (Mr. JeanAsselborn) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා විදේශ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

Read More

පද්ධතියේ වැඩිදියුණු කිරීමක් හේතුවෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම හෙට (01) දිනයේ තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ජාතික නිදහස් දින සමරු උළෙලෙහි පුහුණු කටයුතු හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ, පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් ඇතුළුව පාසල් 15 කට පෙබරවාරි 03 වැනි සඳුදා නිවාඩු ලබාදීමට තීරණය කර ඇත.

Read More

පකිස්ථානු මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන පකිස්ථානු නිෂ්පාදන ප්‍රදර්ශනය (pakistan lifestyle Exhibition) අද (31) සිට පෙබරවාරි 2වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්වේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.