saravita-anim2

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2026 පෙබරවාරි මස 25 වන බදාදා

Latest News - timelapse 9608 hours ago

LATEST

සයින්දමරුදු වෙනමම නගර සභාවක් වෙයි

calendar_today 2020 පෙබ 15 - 16:21 remove_red_eye - 1152  

කල්මුණේ මහ නගර සභාවට අයත් සයින්දමරුදු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නගර සභාවක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

කොළඹ හැව්ලොක් පිටියේදී මෙම තරගය පැවැත්විණි.

Read More

පසුගිය වසර වඩා සියයට 64 කින් හෙරොයින් පිළිබඳව නඩු වැඩි වී ඇති බවත් මෙම තත්ත්වය ඉතාමත් ඛේදනීය බවත් අධිකරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.

Read More

රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඇතුළු පොලිස් නිලධාරීන් 14කට ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

කොරෝනා වෛරසය පැතිර ගිය චීනයේ වුහාන් නගරයේ සිට සිය රට ගෙන්වා ගත් ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනා දෙමාපියන් වෙත භාරදීම වෙනුවෙන් හමුවක් ඊයේ (14) පස්වරුවේ යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.

Read More

කොළඹ පොලිස් ක්‍රීඩාංගණයේදි අද (14දා) පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී ලකුණු 29-00 ක් ලෙසින් ඉදිරියෙන් පසුවීමට පොලිස් කණ්ඩායම සමත්විය.

Read More

ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා රජයට උපදෙස් දීම සහ සහාය වීම පිණිස ජාතික වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කෙරේ.

Read More

’කොවිඩ්-19’ වෛරසයෙන් බලපෑමට ලක්වූ චීනයටත් සමස්ත ලෝකවාසි ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් කෝවිඩ් වසංගතයෙන් සමස්ත ලෝකවාසීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් හෙට (15දා) කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

Read More

අයිස් බවට සැකරෙන මත්ද්‍රව්‍ය කිලෝ තුනයි ග්‍රෑම් 172ක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබේ.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගය සහ සෙසු අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 17 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

මහමැතිවරණයේදි ‌දෙපලිකට බෙදි තරඟ නොකර හංසයා ලකුණ යටතේ එක්ව තරඟ කිරිමට එජාප සජිත් පිල හා රනිල් පිල අද (14) සවස පැවති සාකච්ජාවේදි එකගතාවකට පැමිණ ඇති බව වාර්තා වෙයි.

Read More

ආතුරයා සහ රාක්ෂයා අතර සම්බන්ධයක් තමයි දේශපාලකයා සහ නිලධාරියා අතර තියෙන්නෙ.. ඒත් මේක නිරෝගීභාවයට ගේන්න නම් ඇත්තටම තිබිය යුත්තේ කට්ටඩියා සහ ආතුරයා අතර සම්බන්ධයක්

Read More

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 දක්වා තද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Read More

ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ යෝජනාවක් මත දෙවටගහ මුස්ලිම් පල්ලියේ ප්‍රධාන ජුම්මා යාඥාවෙන් පසුව පැවැත්වෙන මෙම විශේෂ දේව මෙහෙය සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසිනි.

Read More

දේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මැදපෙරදිග ගුවන් තොටුපළ දෙකක සිට මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද (14) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ

Read More

කූඨ ලේඛන ඉදිරිපත් කර, ඉතාලිය හරහා පෘතුගාලයට පැන යාමට තැත් කළ, ශ්‍රී ලාංකික තරුණයෙකු අද (14) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ලක්ෂ 45ක් පමණ වැය කර චීනයෙන් ගෙන්වන උපාංග රැසක් රු. ලක්ෂ 6ක් වැනි මුදලකට තම සමාගම විසින් නිපදවිය හැකි බව ලක්දිව ඉංජිනේරු සමාගමේ කාර්මික නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබේ.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ අළුත්වැඩියාව වර්ණ ආලේප කිරීම සහ වහළ සෙවිලි කිරිම් සදහා ද්‍රව්‍ය ආධාර බන්ධනාගාරය වෙත පරිත්‍යාග කිරීමේ වැඩ පිළිවෙලේ දෙවන අදියර සදහා ද්‍රව්‍යන් බන්ධනාගාරය වෙත ලබාදීම අද පෙරවරුවේ අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) පෙරවරුවේ බන්ධනාගාර පරිශ්‍රයේදී පැවැත්විණි.

Read More

අද විදුලිය නිපදවිම ඉතාම අවදානම් තත්ත්වයක තිබෙන බවත් තමන් ආණ්ඩුවෙන් විපක්ෂයට යන අවස්ථාවේ තමා විදුලිබල අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත මේ පිළිබඳව දැනුවත් කල බව හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටක් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

Read More

ගිනි බිසව් (Guinea Bissau ) රාජ්‍යයේ ජනාධිපති උමාරෝ සිසෝකෝ එම්බාලෝ ( Umaro Cissoko Embalo ) මැතිතුමා කෙටි සංචාරයක් සදහා 2/14 දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

මේ දිනවල චීනයේ පැතිර යන කොරෝනා වෛරසය හේතුවෙන් ලෝකයේ තෙල් මිල සුළු වශයෙන් අඩුවීමක් පෙන්නුම් කරන බවත් තවදුරටත් මිල පහළ යන්නේ නම් එහි වාසිය මහජනතාවට ලබාදෙන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

දියතලාව යුද හමුදා කඳවුරේ දින 14ක් රඳවා සිටි වූහාන් සිට පැමිණි සිසුන් 33 දෙනා අද දින (14) දින උදේ 11.00ට පමණ කදවුරෙන් කොළඹ යුධ හමුදා මුලස්ථානය වෙත යාමට පිටත්වු බව යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බිග්‍රේඩියර් චමින්ද වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මාන්කූලම් රෝහල් භූමියේ අලුතින් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා භූමිය සකස් කිරීමට කැනීම් කටයුතු වල නිරත සේවකයින්ට එම භූමියේ තිබි හමු වූ අස්ථි කොටස් කිලිනොච්චිය රෝහලේ විශේෂඥ වෛද්‍යරයා විසින් එව හමු වූ අස්ථි කොටස් වසර 20කට වඩා පැරණි බවට නිගමනය කර ඇත.

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සම නායකත්වය පිළිබඳ කිසිදු ඉල්ලීමක් කර නැතැයි මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

කුවේටයේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී එරට නිවෙස් හිමියන් වෙතින් විවිධ කරදර හිරිහැරවලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු අද (14) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

Read More

72 වැනි ජාතික නිදහස් දිනයට සමගාමීව ලබාදී තිබූ සතියක පොදු සමා කාලය තුළ ත්‍රිවිධ හමුදාවට අයත් නිලධාරීන් 13ක් සහ සෙසු නිලයන් 8,005ක් නැවත සේවයට වාර්තා කර තිබේ.

Read More

මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 208 දරන ගුවන් යානයෙන් ඔහු කටුනායක වෙත පැමිණ තිබුණි.

Read More

2020 වර්ෂ සැමරුම් මුද්දරය අගමැති ප්‍රධානත්වයෙන් නිකුත් කෙරෙන අතර, මොහිදීන් බෙග් වෙනුවෙන්ද මුද්දරයක්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.