saravita-anim2

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2026 පෙබරවාරි මස 25 වන බදාදා

Latest News - timelapse 9618 hours ago

LATEST

හෙරොයින් කිලෝවක් සමග තරුණයෙක් STF අත්අඩංගුවට

calendar_today 2020 පෙබ 13 - 10:00 remove_red_eye - 463  

හෙරොයින් කිලෝවක් තම සන්තකයේ තබාගෙන සිටි අවුරුදු 22ක තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්, පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.

Read More

රහස් පොලීසිය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු අගතිදායක අන්දමින් සිදුකොට ඇත්ද යන්න පිළිබඳ තහවුරු කරගන්නා තෙක් එම නඩු කටයුතු තාවකාලිකව බහා තබන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් පියවර ගැනීමට තමන්ට බලයක් නැතැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (12දා) දැනුම් දුන්නේය.

Read More

ඔරුගල්යාය ලඳු කැලෑ එළිකළේ ඒ වෙනුවට වටිනාකමින් යුත් ගස් සිටුවා ලඳු කැලෑ ආශ්‍රිතව ජීවත් වූ වන අලින් පළවා හැරීමට බව අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.

Read More

සියලුම ගීත නිර්මාණකරුවන් සඳහා මාර්තු 01 දා සිට කර්තෘ භාග ගෙවිම ක්‍රියාත්මක කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වී තිබූ ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සමගි ජාතික පෙරමුණ හා එක්ව තිබේ.

Read More

‍අනුරාධපුර ජේතවනාරාම දාගැබ තුන් දිශාවකින් ඉරි තැලීම වර්තමානයේදී ඇතිවූ තත්ත්වයක් නොවන බවත් ඒ අනුව එය වසර කිහිපයකට පෙර අකුණු වැදීමකින් සිදුවූ හානි වීමක් සඳහා ගැල්වූ බදාම දියවීම හේතුවෙන් අදාළ හානිවීම් නැවත දිස්වීමක් වෙයි.

Read More

ක්‍රීඩාංගණයක් සකස් කිරීමට රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මීගමුව ප්‍ර‘දේශයේ ඉඩමක් ලබා ගැනීමේදී ඊට එරෙහිව කටයුතු කළ වන සංරක්ෂණ නිලධාරිනිය නීතිය නිසියාකාරව සිදුකර තිබෙන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජීවී සම්පත් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා සඳහන් කළේය.

Read More

ආහාර නිෂ්පාදනයන්හි සුරක්‍ෂිතතාව පිළිබඳ ජාත්‍යන්තරය පිළිගත් සහතිකයක් නිකුත් කිරීමට අවශ්‍ය ආහාර රසායනාගාරයක් (Food Laboratory) කටුබැද්ද පිහිටි කාර්මික සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී හෙට (13දා) විවෘත වේ.

Read More

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනක් අද (12දා) කොළඹදී පැවැත්විණි.විවෘත සරසවිය කඩයක් නොකරනු සහ වැඩි කළ පාඨමාලා ගාස්තුව ඉවත් කරනු යන ඉල්ලීම් මුල්කර ගනිමින් අන්තරේ සිසුහු මෙම විරෝධතාවේ නිරත වූහ.

Read More

එක්සත් ජාතික පක්ෂ නායකත්වය පිළිබඳ අර්බුදයක් තිබෙන බැවින් ආණ්ඩුව අපහසුතාවට පත්වන ආකාරයේ උද්ඝෝෂණ හා විරෝධතා පවත්වන ලෙසට බිම් මට්ටමේ පාක්ෂිකයින්ට උපදෙස් ලබා දී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

Read More

කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යංශයට අයත් ආයතනවලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය සදහා විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කෙරේ.

Read More

සමගි ජාතික බලවේගය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළ විට United National Power යන නම ලැබෙන බවත් එය කෙටි කළ විට UNP යනුවෙන් දැක්වෙන බවත් එක්සත් ජාතික පක්ෂයෙ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ වැඩිවන බලශක්ති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් රුසියාවට යම් දිනෙක ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට හැකි වනු ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටේරි පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යළි එළැඹෙන 26 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ඩිපෝ වල දෛනික ආදායම ඉහළ ගොස් ඇති බව ලංකා ගමනාගමනය මණ්ඩලය පවසයි.

Read More

එයා බස් ගනුදෙනුව පිළිබද සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුවට ලබන 19 වන දා කැඳවන බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (COPE) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා අද (12දා) පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවසීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හා හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අතර සිදුවූ බව කියන දුරකතන සංවාද තමන් වෙත ලබාදෙන ලෙස නීතිපති දප්පුලද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබේ.

Read More

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා හා හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ප්‍රධානත්වය දරමින් පැවැත්වූ රැස්වීමකදී කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කිරීම වෙනුවෙන් නොබියව තම අදහස් පළ කළ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරී දේවානී ජයතිලක මහත්මිය පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.

Read More

ඉදිරි මැතිවරණයේදී සියලුම දිස්ත්‍රික්වලට තම පක්ෂය තරඟ වැදීමට අපේක්ෂා කරන බැව් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි.

Read More

ගිණුම්කරණය, ජෛව පද්ධති තාක්ෂණවේදය, ඉංජිනේරු තාක්ෂණවේදය සහ තාක්ෂණවේදය හා විද්‍යාව විෂයයන් සඳහා වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර (Non Programmable Calculators) භාවිත කිරීම සඳහා අවස්ථාව

Read More

චීනය ක්‍රියාත්මක කරන එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතියට සම්බන්ධ වීම මගින් ශ්‍රී ලංකාවට බොහෝ ප්‍රතිලාභ ලැබී ඇති බටව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් කළ ප්‍රකාශය චීනයේ ඇගයීමට ලක්ව තිබේ.

Read More

ඉදිරි මැතිවරණයකදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයේ සේවකයින්ටත් ලබා දෙන්නැයි කැෆේ සංවිධානය ඉල්ලයි.

Read More

“මිතුරන් අවශ්‍ය, මිතුරන් අවශ්‍යම අවස්ථාවේ දී” බවත් කෝවිඩ් 19 වසංගතයට එරෙහිව චීනය සටන් කරන අවස්ථාවේදී ශ්‍රී ලාංකික ජනතාව දක්වන කෘතවේදීත්වයට ස්තූතිය ප්‍රකාශ කරන බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා පැවැසීය.

Read More

චීනයේ වූහාන් සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගෙන මේ වන විට දියතලාව යුද හමුදා කඳවුරේ දින 14ක නිරෝධායන කරන සිසුන් 33 දෙනා එළැඹෙන ඉරිදා දිනයේදී මුදා හැරිමට හැකිවෙනු ඇති බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරාවීර මහතා ප්‍රකාශ කළේය.

Read More

මැණික්වල වර්ණය වැඩි දියුණු කිරීමේ සේවාව, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ නියැලුණු ජනතාවට ලබා දීම පිණිස 2014 වසර අගභාගයේ ගෙන ආ විදුලි උඳුන, පසුගිය ආණ්ඩුවේ වසර හතරහමාරක පාලන කාලය තුළ සවි කිරීමටවත් කටයුතු කර නොමැති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Read More

(INTERVIEW) වීනයේ වුහාන් නගරය කේන්ද්‍ර කරගෙන පැතිර යෑමට පටන් ගත් නව කොරෝනා වෛරසය නිසා මේ වනවිට මියගිය සංඛ්‍යාව 1000කට අධිකය. මේ අතර මෙම වෛරසය පැතිර යෑමත් සමග චීනය සමග සමීප මිත්‍රත්වයක් ඇති ශ්‍රී ලංකාව තුළද චීනය සම්බන්ධයෙන් විවිධ අදහස් පැතිර යන්නට පටන් ගැනුණි.

Read More

සේවය හැර ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සේවයට වාර්තා කිරීමට හෝ සේවයෙන් ඉවත්වීමට ලබාදුන් සහන කාලය අද (12දා) දිනයෙන් අවසන් වන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි.

Read More

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත මෙක්සිකෝවෙන් එවන ලද පාර්සලයක් සම්බන්ධයෙන් කළ විමර්ශන අනුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

Read More

කෝවිඩ් 19 (නව කොරෝනා) වෛරසය ආසාදනය වන පුද්ගලයන්ගේ සංඛ්‍යාෙව් අඩුවීමක් පෙන්නුම් කරන බව චීනය වාර්තා කරයි. ඒ අනුව චීනය තුළ ඊයේ දිනයේදි වාර්තා වී ඇති නව රෝගීන්ගේ සංඛ්‍යාව 2015ක් වෙයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.