කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් සිවු දෙනෙක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කරයි. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සංඛ්‍යාව 38ක් දක්වා වර්ධනය වී තිබේ.
කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවන් පුද්ගලයන් 5 දෙනෙක් මේ දක්වා මියගෝ තිබේ.
ශ්‍රී ලංකාවේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් 178ක් වාර්තා වී අතර මිය ගිය හා සුවය ලැබූවන් ඉවත් කළ විට තවත් 135 රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.