කොරෝනා අරමුදලට ඇමති ගාමිණීගෙන් රු. මිලියන 10 පරිත්‍යාගයක්
COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සිය කැබිනට් අමාත්‍ය ධූරයට හිමි අප්‍රේල් මස වැටුප සහ අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා රුපියල් මිලියන 10 ක් අද (06දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පරිත්‍යාග කර තිබේ.


popular news
-
ranjith Tuesday, 07 April 2020 06:39 AM
ගාමිණී ලොකුගේ මහතාගේ සත් ක්‍රියාව අගේ කල උතුය උතුම් පින්කමක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

