රු. බිලියන 90කට අධික මුදලක් රජයට අහිමි කර ඇතැයි පැවසෙන එල්.එන්.ජී. ගණුදෙනුව සම්බන්ධව වහාම තමන්ට වාර්තාවක් ලබාදෙන්නැයි මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දි ඇත.
දිගු කලක සිට ජාතික, ආගමික හා සමාජයීය සේවාවන් සඳහා සම්බන්ධ වෙමින් අනගිභවනීය සේවාවක් සිදුකළ මහාචාර්ය විනී විතාරණ මහතා අභාවප්‍රාප්ත වී තිබේ
Read Moreඅයහපත් කාලගුණයෙන් අවදානමක් ඇති ප්‍රදේශවලින් ජනතාව ඉවත්කිරීමට හා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දුන්නේය.
Read Moreරස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ප්‍රමාදවීම නිසා අධිකරණයේ නඩු විසදීමේ විශාල ප්‍රමාදයක් ඇති බවත් එහෙයින් අපරාධ අධිකරණයන්හි නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා රස පරීක්ෂක වාර්තා නොපමාව අධිකරණයට ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
Read More’’යම්කිසි කාලයකට පස්සේ දේශපාලනයේන් සමුගන්න ඕන. මම මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ. තරුණයන්ට අවස්ථාව දෙන්නේ ඕන’’
Read Moreනේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ (සාග්) ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනාගැනීමට එම්.පී.ඩී. රනුක ප්‍රභාත් ප්‍රභාත් අද (02දා) සමත් විය.
Read Moreශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
Read Moreපරිසර පොලීසියට වගකීමක් තිබෙනවා කුණු සුද්ද කරලද කියලා බලන්න. කුණු සුද්ද වෙලා නැත්නම් ඒවා කරවන්න ඕන. කම්කරුවෝ ලවා ඒ වැඩේ කරවනවා. එහෙම නැතිව ඒක පොලීසියේ රාජකාරියේ කොටසක් නෙමෙයි.
Read Moreආහාර එතුම් (Lunch Sheets) නිශ්පාදකයින් හා වෙළඳුන් විසින් එම ආහාර එතුම් සහිත පැකට්ටුවකම හෝ බණ්ඩලයක ඇතුළත් විය යුතු තොරතුරු සඳහන් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreයාපනය මහනුවර ඒ-9 මාර්ගයේ අද (02) දින වව්නියාව, පුලියන්කුලම ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව වවුනියාව පුලියන්කුලම පොලීසිය පවසයි.
Read Moreඋතුරු නැගෙනහිර දෙමළ ජනතාවට නිසි නායකත්වයක් ලබා දීමට නොහැකි තරමට දෙමළ නායකත්වයන් යල් පැන ගොස් කල් ඉකුත් වි ඇති නිසා වහාම දෙමළ ජනතාවට නායකත්වය ලබාදීමට විකල්ප නායකත්වයක් සෙවිය යුතුව ඇතැයි ඊ.පී.ආර්.එල්.එෆ්.සංවිධානයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.
Read Moreඋතුරු, නැගෙනහිර, ඌව හා මධ්‍යම පළාත්වල තැනින් තැන හෙට දිනයේදී රාත්‍රී කාලයේදී වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreව්‍යාජ ඇල්බේනියාවට අයත් වීසා ගුවන් ගමන් ඉදිරිපත් කර , ඉරානයේ දේශසීමා තරණය කරමින් , යුරෝපයේ ඇල්බේනියාවට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනකු ඊයේ (1) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් වෙත භාර දි තිබේ .
Read Moreකොළඹ පිරිසිදු කිරීම, කාර්ය මණ්ඩලය අඩුකිරීම, වාහන අඩු කිරීම ගැන අපි ප්‍රශංසා කරන්න ඕන.
Read Moreනුවරඑළිය, වලපනේ, මුංවත්ත, මලපට්ටාව ප්‍රදේශයේ සිදුව ඇති නායයාම තවදුරටත් සක්‍රීය වීමට ඉඩ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නුවරඑළිය දිස්ත්‍රික් ස්ථාන භාර නිලධාරී, භූ විද්‍යාඥ සමන්ත බෝගහපිටිය මහතා පවසයි.
Read Moreපැහැරගැනීමට ලක්වූ බව පවසන ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනය වහාම පොලීසියට කටඋත්තරයක් ලබාදිය යුතු බව පවසමින් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ස්විස්ට්සර්ලන්ත තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළේය.
Read Moreඅයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට රට පුරා විවිධ දිස්ත්‍රික්කයන් වෙත බලපා ඇති ගංවතුර, නායයෑම් හා අනෙකුත් ආපදා තත්ත්වයන්හිදී මහජනයාගේ ආරක්ෂාව සහ සුභසාධනය තහවුරු කරලීම සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ගයන් නොපමාව ගැනීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා විසින් රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.
Read Moreස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක පැහැරගත් බවට වන සිදුවීම පිළිබඳව ජපන් තානාපති කාර්යාලයේ සී.සී.ටී.වී. පරීක්ෂා කිරීමෙන් අනතුරුව පිළිතුරක් ලබාදිය හැකිවෙනු ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreමම ඉවර නෑ. මම නැවත දේශපාලන වශයෙන් උපදිනවා. මගේ පණ කෙන්ද තියෙනකල් අවසන් හුස්ම යනකල් මිනිස්සුන්ටත් රටටත් මම සේවය කරනවා. ඒක නවත්වන්න කාටවත් බෑ.
Read Moreරේගු නිලධාරීන් තෝරා ගත් සැක සහිත ගුවන් මගීන් මෙම ස්කෑන් යන්ත්‍ර වෙත යොමු කරන අතර ඔවුන්ගේ සිරුරු භෞතික පරීක්ෂණයකට ලක් නොකර, ක්ෂණිකව ඔවුන් සගවා ගෙන ඇති දෑ එම ස්ථාන ද සමග අනාවරණය කර දෙයි.
Read Moreඉගිනිමිටිය ජලාශයේ වාන් දොරටු හයම අද (2දා) උදෑසන වන විට විවෘත කළ බව ඉගිනිමිටිය ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජීනේරු එච්.එල් .සී. පුෂ්පකුමාර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ බැංකු තුළ මෙරට ජනතාවගේ මුදල් පවතින හෙයින් ආයෝජකයින් පැමිණෙනවානම් අදාළ ව්‍යපෘතිය සඳහා අවශ්‍ය මුළු මුදලම ගෙන ආ යුතු බවත් ඔහු පැවැසීය.
Read Moreනිවාස හානි 49 හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 3කට හානි,ස්ථාන රැසක ගමනා ගමනයට බාධා,ජලාශ රැසක වාන් දොරටු විවෘත කරයි
Read Moreඅධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (02දා) දින සිට 12 වැනිදා දක්වා මධ්‍යස්ථාන හාරදහස් නවසිය අසූහතකදී පැවැත්වේ.
Read Moreබැඳුම්කර ගනුදෙනුවේ වෝහාරික විගණන වාර්තාව කෝප් කමිටුවෙන් ඉවතට?
Read Moreකුඩා කාලයේ ඉඳන්ම අපේ පවුලේ අහිංසකම පුද්ගලයා තමයි මම. ඒ වගේම මම හමුදාවට බැදෙද්දි අපේ පවුලේ අය කිව්වේ මහින්ද (මහින්ද රාජපක්ෂ) හමුදාවට ගිහින් මම දේශපාලනය කළා නම් හොඳයි කියලා
Read Moreපසුගිය රජය මගින් කැබිනට් තීන්දුවක් මගින් තහනම් කිරීමට පියවර ගනු ලැබූ කටුපොල් තහනම ගැසට් කිරීම මගින් නීතිගත කිරීමට කටයුතු කරන ලෙස වත්මන් රජයෙන් ඉල්ලා සිටින බැව් පරිසර සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු අඳුරත්තවිල චන්ද්‍රජෝති හිමියෝ පැවසූහ.
Read Moreපවතින අධික වර්ෂාපතනයත් සමග මුලතිව් වවුනිකුලම් වැව ආරක්ෂා කර ගැනීම සදහා මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේ යුද හමුදා භට පිරිස් විසින් වැලි කොට්ට ගැසීමේ කටයුතු ආරම්භ කොට ඇත.
Read Moreමාධ්‍ය නිදහස ආරක්ෂා කරමින් හා මාධ්‍ය වේදින්ගේ නිදහස ආරක්ෂා කරමින් නිදහස් මාධ්‍යයක් රට තුළ ස්ථාපිත කරන බව තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසිය.
Read Moreඅයහපත් කාලගුණය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් දෙසීයක පුද්ගලයින් අටසියක් පමණ අද (01) දින වනවිට බලපෑමට ලක්වි ඇතැයි ද නායයෑම් අවදානම නිසා පවුල් 77ක් පදිංචි ස්ථානවලින් ඉවත්කර කඳවුරු තුනක රඳවා ඇත.
Read More