saravita-anim2

2026 අගෝස්තු මස 09 වන ඉරිදා

2026 අගෝස්තු මස 09 වන ඉරිදා

Latest News - timelapse 10049 hours ago

LATEST

අධිකරණ කටයුතු හෙට සිට අරඹයි

calendar_today 2020 අප්‍රේ 19 - 13:41 remove_red_eye - 488  

කොරෝනා වසංගතය හේතූවෙන් මේ වන නවතා දමා ඇති අධිකරණ කටයුතු අද (20දා) යළි ආරම්භ කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව චක‍්‍රලේඛණයක් මඟින් සියළුම විනිසුරුවරුන්ට හා අධිිකරණ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා සුවය ලැබූ සමස්ත රෝගී සංඛ්‍යාව 81ක් දක්වා වර්ධනය වී තිබේ

Read More

දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදිප් දිසානායක මහතා සහ දඹුල්ල ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන එක්ව රෝහල් භූමිය තුළ ඉදිකෙරෙමින් පවතින නව corona ආසාදිත රෝගීන් සඳහා වූ වාට්ටුවේ ඉදිරි ඉදිකිරීම් කටයුතු සඳහා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා රුපියල් ලක්ෂ 10 ක මුදල් පරිත්‍යාගයක් ඊයේ ( 18 ) දින සිදුකරනු ලැබීය.

Read More

පස්කු ප්‍රහාරයේ සියලු වරදකරුවන් නීතිය ඉදිරියට රැගෙන එන බව විපතට පත්වූවන් ඇතුලු සියලු රටවැසියාට ඉතා වගකීමෙන් පවසන බව ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසා සිටියේය.

Read More

කලුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිත රෝගීන් 50 දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ඊයේ(18දා) දිනය වන විට වාර්තා වී ඇති බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

Read More

රටතුළ ඇදිරිනීතිය ඉවත් කළද කෝවඩි-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරයාමේ අවධානම වැඩි දිස්ත්‍රික්ක සහ අවධානම අඩු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් සීමා කළයුතු බව ප්‍රජා වෛද්‍ය විශේෂඥවරැ පවසති.

Read More

ඒ අනුව එළැඹෙන 21 දා සිසුන් 115 ක් පකිස්තානයේ සිට මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව ද , ඒ සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අවසරය මත , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් යොදා ගන්නා බවද ගුවන් තොටුපළ සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් මහතා අනාවරණය කළේය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අප්‍රේල් 21 දාට වසරක් පිරීම නිමිත්තෙන් බෞද්ධ විහාරස්ථානවල ඝණ්ඩා නාද කොට සංවේගය පළ කරන බව ඉත්තෑපාන ධම්මාලංකාර මහානායක හිමියෝ පවසති.

Read More

පොළොන්නරුව වැලිකන්ද (covid 9) විශේෂිත ප්‍රතිකාර ඒකකයට අඩුපාඩුවක්ව පැවැති විෂබීජජිවානුහරණ කුටියක් ලබාදිම ලංකා විදුලි බල මණ්ඩලයේ මින්නේරිය ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයේ නිලධාරින් විසින් (17) දින එම රෝහලට පරිත්‍යාග කිරිම සිදු කෙරුණි .

Read More

14 හැවැරිදි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඩබ්ලිව්. සිලුන සකිත් දුල්වින් ශිෂ්‍යා නැනෝ තාක්ෂණය භාවිතයෙන් ස්වයංක්‍රිය ජල කරාමයක් නිෂ්පාදනය කිරීමට සමත්ව සිටී.

Read More

ආසාදිතයන් 16 න් 9 ක්ම විදේශයන්ගෙන් රෝගය වැළඳී චීනය වෙත පැමිණි අය බව චීන සෞඛ්‍ය කොමිසය කියයි.

Read More

බලය ලබා ගැනීම උදෙසා මිනිස් ජීවිත බිල්ලට නොදෙන ලෙසත්, එවැනි තත්ත්වයක් හේතුකොටගෙන කිසිවෙකුගේ ජීවිතයකට හානියක් වෙතොත් එහි වගකීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා භාරගතයුතු බවත් සඳහන් කරමින් සමගි ජනබලවේගය ඊයේ (18) නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

නිවසේ රැඳී සිටීමට බැරි බව පවසන ඇමෙරිකානුවන් ප්‍රාන්ත රාජ්‍ය තීන්දු නොසලකා ට්‍රම්ප්ට කන්දී පාරට බැහැලා.

Read More

ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය අඩුවී තිබීමද ඔහුගේ මෙම තීරණයට තුඩුදිය හැකි බව විපක්ෂය චෝදනා කරයි.

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන සියලු දෙනා විෂබීජහරණය ට ලක් කිරීමට හැකි ස්වයංක්‍රියව ක්‍රියාත්මක වන විෂබීජහරණය කිරීමේ උපකරණයක් තරුණයන් සිවු දෙනකු විසින් නිපදවා රජයට භාරදීම ඊයේ (18) දින පස්වරුවේ දඹුල්ල දී සිදු කෙරිණි.

Read More

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවසුවේ මෙය රික්ටර් පරිමාණ 6.6ක භූ කම්පනයක් ලෙස සටහන්ව ඇති බවයි.

Read More

කොවිඩ්-19 වෛරස ආසාදිතයන් ඇමෙරිකාවේ 734,000ක් සහ මරණ 38,000ක් ඉක්මවා වාර්තා වෙයි.

Read More

කොවිඩ්-19 ආසාදිතයන් ලොව පුරා 2,325,000ක් ඉක්මවමින් වාර්තා වන බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පවසයි.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 6 දෙනෙකු හදුනා ගැනීමත් සමග මුළු රෝගීන් සංඛ්‍යාව 254ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පවුලේ සාමාජිකයන් අතිශය පුද්ගලිකව මෙම උපන්දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

පළමු රෝගීන් 5000 මාස තුනකින් වාර්තා වෙද්දී ඊළඟ රෝගීන් 5000 දින 9ක් තුළ වාර්තා වෙයි.

Read More

ස්පාඤ්ඤයේ කොවිඩ් -19 හි මියගිය සංඛ්‍යාව සෙනසුරාදා 20,000 ක් ඉක්මවා ගිය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

COVID-19 වෛරසය ව්‍යාප්තිය අතර සාමාන්‍ය ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දිස්ත්‍රික්ක විවෘත කිරීමේ දී රාජ්‍ය ආයතන පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් චක්‍ර ලේඛයක් මගින් අද (18) යොමු කරනු ලැබීය.

Read More

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සිදුකරන PCR පරීක්ෂණ සිදුකරන්නේ විද්‍යානුකූල පදනමක් මත පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

Read More

ඒ අනුව අද දිනයේදී සුවය ලැබූ සංඛ්‍යාව 9කි.

Read More

කොරෝනා වෛරසයේ පැතිරයාම හා පවතින තත්ත්වය පිළිබඳ නිසි අධ්‍යයනයකින් යුතුව රජය විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Read More

COVID-19 වෛරස තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සමාජ ප්‍රතිලාභ ලෙස රුපියල් 5000 ක මුදල් ප්‍රදානය කිරීම සදහා ග්‍රාමිය කමිටු ක්‍රියාත්මක වෙමින් පවතින බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.

Read More

මහනුවර, කෑගල්ල සහ අම්පාර දිස්ත්‍රික්කවල අලවතුගොඩ, අකුරණ, වරකාපොළ සහ අක්කරෙයිපත්තු පොලිස් බල ප්‍රදේශ තුළ ඇඳිරි නීතිය ඉවත් නොකොට දිගටම ක්‍රියාත්මක කරන බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණ ඇතිව ලිහිල් කිරිමට රජය තීරණය කරයි.

Read More

පසුගියදා දින නියමයක් නොමැතිව වසා දැමුණු දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සහ හෙට ( 19) දින පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා දිනපතා විවෘත තැබීමට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද ( 18) දින පස්වරුවේ දී පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.