saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 9255 hours ago

LATEST

ජනපති ලේකම් කාර්යාලයේ ප්ලාස්ටික් ජල බෝතල් තහනමක්

calendar_today 2019 දෙසැ 18 - 07:52 remove_red_eye - 1174  

ජනාධිපති කාර්යාලයේ දෛනික සාකච්ඡා සහ විවිධ හමුවීම්වලදී ඊට සහභාගිවන්නන්ගේ පරිභෝජනය සඳහා ප්ලාස්ටික් පානීය ජල බෝතල් ලබාදීම දීර්ඝ කාලීනව සිදුකර තිබේ.

දිවයිනේ අධිකරණ පහකින් විවෘත වරෙන්තු දහයක් නිකුත් කර ඇති හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අද (17) දින සීගිරිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමය ඊයේ (16) අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා හමුවූ අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් යෝජනා රැසක් ඔවුන් විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදී.

Read More

අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය එළැඹෙන 20 දා තෙක් වලංගු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නාවික හමුදාව සහ පොලීසිය එක්ව ඊයේ (16) සේරුනුවර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී වාලම්පුරි 02ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පක්ෂ නායකත්වයෙන් තෙරව අගමැති අපේක්ෂකත්වය පිළි නොගන්නා බවත් නායකත්වය පිළිබඳ තීන්දුව ගැනිමේදී එය පාක්ෂිකයන්ගේ කැමැත්ත මත තීරණය කළ යුත්තක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Read More

රජයට පවරා නොගත් මාලඹේ පෞද්ගලික රෝහලට වර්තමාන ආණ්ඩුවද රුපියල් මිලියන දෙසිය පනහක මුදලක් මේ වනවිට ගෙවා තිබෙන බව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය සඳහන් කරයි.

Read More

කෑගල්ල ප‍්‍රදේශයේ දෙදරු මවක් සිය ස්වාමියාගේ පිහිපහරට ලක් විමෙන් මිය ගොස් ඇති බව කෑගල්ල පොලීසිය අද ( 17 ) පවසයි.

Read More

දෙමළ ඩයස්පෝරාවේ අවශ්‍යතා ඉටුකරන බවට පොරොන්දු දුන් එංගලන්ත නව අගමැති බොරිස් ජොන්සන් මහතාගේ ප‍්‍රකාශයට විරෝධය පා පොදුරාජ්‍ය ලංකාව වහා ඉවත්විය යුතුයැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පැවසූහ.

Read More

වැලි ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමත් සමග වැලි ජාවාරම් කරුවන් විසින් මුලතිව්හි ප්‍රදේශ කිහිපයක සිදු කරගෙන යන නීතිවිරෝධී වැලි ගොඩදැමීම් හේතුවෙන් ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාව දැඩි අසීරුතාවයන්ට පත්ව සිටිති.

Read More

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශිය සභාවේ 2020 වර්ෂය සඳහා වු අයවැය ඡන්ද 6 කින් පරාජය කිරිමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (17දා) දින සමත් විය.

Read More

ඉදිරි මාස 03 තුළ දිවයිනේ ග්‍රාම සේවා වසම් 14,000 ක් ආවරණය වන පරිදි ’’සපිරි ගමක්’’ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව අවමය රුපියල් ලක්ෂ 05ක හා උපරිමය රුපියල් ලක්ෂ 20 ක ව්‍යාපෘති මේ යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු කලාපය ආශ්‍රිතව පැවසෙන සීල් ලෙස හදුන්වන සත්වයාගේ ආරක්ෂාව සඳහා කණ්ඩායම් හතරක් යොදවා සිටන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ස්විට්සලර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව සම්බන්ධයෙන් කටයුුතු කිරීමේදී ජාතික නීතිය හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කරන ලෙස ස්විට්සර්ලන්ත විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියි.

Read More

නාවික හමුදාව විසින් ඊයේ (16) දින මඩකලපුව, කලපුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයකදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා තහනම් දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

Read More

රතු ලූනු කිලෝවක තොග මිල රුපියල් හත්සිය ඉක්මවා ගොස් තිබෙන බවත් මෑත ඉතිහාසයේ වැඩිම රතු ලූනු මිල මේ දිනවල වාර්තා වන බව සීමාසහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳපොළ සමිතිය සඳහන් කරයි.

Read More

මේ රජය, ගෝඨාභය රාජපක්ෂ මහතා සිංහල බෞද්ධ ජනතාවට මෙන්ම මුස්ලිම් හා දෙමළ ජනතාවටත් ආරක්ෂාව හා රැකවරණය ලබා දෙන බවත් යළිත් බෝම්බ පිපිරිමක් සිදු නොවන බවත් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Read More

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ කවුරු මොන ලිපි ගිවිසුම් අත්සන් කළත් ව්‍යාපෘති සම්බන්ධව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා ඉදිරිපත් කරන්නේ තමන් බව මගි ප්‍රවාහන කළමනාකරණ හා විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසයි.

Read More

ගාල්ල බන්ධනාගාරයේ සිටින රැඳිවියකු බැලිම සදහා කොට කලිසමක වාටියේ දාරය තුළ හෙරොයින් මත්කුඩු ග්‍රැම් 06ක් හා මිලිග්‍රැම් 550ක් සඟවාගෙන රැගෙන පැමිණි තිදරු මවක් ගාල්ල බන්ධනාගාරයේ නිලධාරින් විසින් අල්ලා ඊයේ පස්වරුවේ දි (16) ගාල්ල පොලීසියට භාරදි ඇත.

Read More

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස ප්‍රකට ව්‍යාපාරික නායිකාවක් වන කිමර්ලි ප්‍රනාන්දු මහත්මිය පත්කර තිබේ.

Read More

එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිවරණයෙන් පසුව පළමු වරට අද (17දා) දින ජනතාව ඇමතීමට නියමිතව තිබේ.

Read More

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ රැඳවිො හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More

මධ්‍යම සංස්කෘතික අරමුදල මේ වන විට දැරුණු ගැටලුවක් මුහුණ දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

පාස්කු ප්‍රහාරය හා එහි බලපෑම අඩුකර ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව ඔවුන්ව මෙසේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

මේජර් ජනරාල් ධුරයට 4ක්, බ්‍රිගේඩියර් ධුරයට 25ක්, ලුතිනන් කර්නල් තනතුරට 34ක් ලෙස මෙසේ උසස්වීම් ලබාදී තිබේ.

Read More

එක්සත් ජාතික පක්‍ෂය සමගි කර ජයග්‍රහණය දක්වා ගෙනයාමට පක්‍ෂය විසින් තමන්ට වගකීමක් ලබාදෙන්නේ නම්, කොන්දේසි කිහිපයක් යටතේ එය ඉටුකිරීමට සූදානම් බව කථානායක කරු ජයසූරිය මහතා පවසා ඇතැයි වාර්තා වේ.

Read More

19 දුර්වල සංශෝධනයක්. ඒක අපැහැදිලියි. ඒ වගේ අපැහැදිලි ව්‍යවස්ථාවක් රටකට තියෙන්න බෑ.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් ගුවන් සේවය සමඟ නව සංකේත ගිවිසුමක් ඇති කර ගනිමින්, යුරෝපය, උතුරු ඇමෙරිකාව, දකුණු ඇමෙරිකාව සහ මැදපෙරදිග නවතම ගමනාන්ත 18 ක් කරා ගුවන් ගමන් මෙහෙයුම් සිදු කිරීමට පියවර ගෙන තිබේ.

Read More

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ සිසුන් පිරිසක් අද (16) රුහුණු විශ්ව විද්‍යාලය ඉදිරිපිටදි අත්පති‍්‍රකා බෙදා හැරිමක් සිදුකරන අතරවාරයේ විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ එයට බාධා කිරිමත් සමග යම් උණුසුම් තත්ත්වයක් ඇති විය .

Read More

මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන දේශීයව බඳවාගත් නිලධාරිනියකට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මොක් මහතා අවධාරණය කළේ ශ්‍රී ලංකාවට හානියක් කිරීමට ස්විට්සර්ලන්තයේ කිසිදු අභිප්‍රායක් නොතිබූ බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.