නොකඩවා ඇදහැලුන ධාරානිපාත වර්ෂාව නිසා මොණරාගල දිස්ත්‍රික්කයේ සියලුම වැව්,අමුණු,ගංගා පිටාරගැලිම් හා නාය යෑම් නිසා 21 දින දහවල් වන විට පවුල් 587ක 2335 දෙනෙකු අවතැන්ව සිටින බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර මහතා පැවසිය.
2019.12. 26 දින සිට 2020 ජනවාරි 01 දින දක්වා සියලුම ශ්‍රීලංගම බස් රථරියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කර ඇත.
Read Moreඑය මෙම කරච්චි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු තෙවැනි හොදම සබඳතාවද වේ. ආබිඩ් අලි සිය දෙවැනි තරගයේදී සිය දෙවැනි ටෙස්ට් ශතකය අබියස රැදී සිටින්නේ නොදැවී ලකුණු 93 ක් ලබා ගනිමිනි.
Read Moreවිශේෂයෙන්ම කතෝලික ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ප්‍ර දේශවල ආරක්ෂාව පිළිබඳව වැඩි අවධානයක් යොමුකරන ලෙසද ආරක්ෂක අමාත්‍යාංශය උපදෙස් නිකුත් කර තිබේ.
Read Moreපාර්ලිමේන්තුවේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මඩකලපුව විශ්ව විද්‍යාලය හෙවත් බැටික්ලෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධ සකස් කළ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සහ නව රජයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කාරක සභාව තීරණය කළ බව එහි සභාපති මහාචාර්ය ආශු මාරසිංහ මහතා දැනුම් දුන්නේය.
Read Moreදිවයිනේ ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.
Read Moreහම්බන්තොට නව දිස්ත්‍රික් මහ රෝහල ජාතික රෝහලක තත්ත්වයට ගෙන ඒමට සියලු කටයුතු සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පවසයි.
Read Moreසහල් පාලන මිල කඩ කරන වෙළෙඳ සැල් පරීක්ෂාව දිගටම සිදු කරන බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreපොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කිරීමට පියවර ගන්නා බව බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එමගින් තත්පරයට ඝන අඩි 450 ක් ජලය පිටව යන බව පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂක ඒ. හේවාගම මහතා පැවසීය.
Read Moreලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පාඩුව රු.කෝටි 8500 ක් බවත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති මුදල රු.කෝටි 8200ක් බවත් ඔහු පැවැසීය.
Read Moreශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වන, මෙරට සහ විදේශයන් කිහිපයක ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කර ඇති විජිත හේරත් මහතා පත්කර තිබේ.
Read Moreනත්තල් සමයේදී වැඩි ආරක්ෂාවක් ලබාදෙන ලෙස රජයෙන් හා ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටි බව මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරති.
Read Moreඑහිදී ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිල්රුවන් පෙරේරා හා ළහිරු කුමාර ෂහීන් ගේ ගොදුරු බවට පත්විය.
Read Moreඒ අනුව ඔවුන් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා කඩුළු 10 ක් අතැතිව තවත් ලකුණු 23 ක් පසුපසින් සිටියි. පාකිස්ථානය දෙවැනි ඉනිම ආරම්බ කරමින් පිටියට පැමිණි ආබිඩ් අලි ලකුණු ලකුණු 32 ක්ද ෂාන් මසූඩ් ලකුනු 21 ක්ද රැස් කරගෙන සිටියි.
Read Moreමාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික්කවලට මෙසේ නාය යෑමේ අවධානම් නිකුත් කර තිබේ.
Read Moreමේ පිළිබඳව ගර්භණී මව්වරුන්, වයස අවුරුදු 2ට අඩු දරුවන්, වයස අවුරුදු 65 ට වැඩි පුද්ගලයින්, ප්‍රතිශක්තිය හීන වූ පුද්ගලයින්, නිදන්ගත හෘද, අක්මා, වකුගඩු, දියවැඩියා, පිළිකා වැනි රෝගවලින් පෙලෙන්නන් විශේෂ අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගැනීමේ අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය අනුගමනය කර නොමැති බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.
Read Moreහිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනිම පිළිගත් ප්‍රජාතන්ත්‍ර හා නෛතික සම්ප්‍රදායනට පටහැනිව සිදුකර ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකර මහතා අද (20දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
Read Moreබලයට පත්වෙච්චි සෑම රජයක්ම සිදු කළේ බොහෝ අවස්ථාවල පරාජයට පත්වෙච්ච මන්ත්‍රීවරයෙක් හෝ වයසට ගිය රාජ්‍ය සේවයෙක් ඉහළ නිලධාරියෙක් තානාපති සේවය සඳහා පත් කිරීමයි.
Read Moreපවතින අධික වර්ෂාව හේතුවෙන් අද (20) දහවල් 1.30 පමණ වනවිට කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන්දොරටු විස්සම (20) විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය පැවසීය.
Read Moreස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව තවදුරටත් කරුණු සලකා බැලීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ස්විට්සර්ලන්තය තානාපතිවරයෙක් වන ජොග් ෆ්‍රිඩෙන් මහතා ශ්‍රී ලංකාවට එවීමට එරට විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
Read Moreනත්තල හේතුවෙන් එළැඹෙන 25 දා දිනයේදී දිවයින පුරා සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreතමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සුදුසු ඇපකරයක් මත මුදා හරින ලෙසත් සඳහන් කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යළිත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප ඉල්ලීමක් ගොනු කළේය.
Read Moreබදුල්ල නගරය අවට තිබෙන සුමනතිස්ස ගම,දූපත්ගම,කයිලගොඩ, බදුලුපිටිය, අන්දෙනිය, හංවැල්ල යන ප්‍ර දේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව තිබෙන බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඊ.එම් උදය කුමාර මහතා පැවසිය.
Read Moreමරදාන හා දෙමටගොඩ අතර ප්‍රදේශයේදී දුම්රිය එංජිමක් පීලි පැනීම නිසා ප්‍රධාන මාර්ගයේ ඇතිව තිබෙන දුම්රිය ප්‍රමාදය තවදුරටත් පවතී.
Read Moreඇය මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරමින් සිටින්නීය.
Read Moreඅද දිනයේදී දිවයින පුරා විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
Read Moreනව කැලණි පාලමෙන් අධිවේගී මාර්ගයට සම්බන්ධ වන කොටසේ ඉදිකිරීම් හේතුවෙන් නුවර - කොළඹ මාර්ගයේ ධාවනය වන රථවාහන ලබන වසරේ ජනවාරි 20 වැනිදා තෙක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස වරාය නාවික කටයුතු සහ මාර්ග හා මහාමාර්ග අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීම් කරයි.
Read Moreකොළඹ ස්විස් තානාපති කාර්යාලයෙ සේවිකවක පැහැර ගැනීමක් කළා යැයි කියන සිදුවීම ගොතන ලද්දක් බැවින් දෙරටේම ආණ්ඩු එයට මැදිහත් නොවී නෛතික ක්‍රියාමාර්ගයන්ට ඉඩ දිය බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා පැවැසීය.
Read More