ADA
www.ada.lk
2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා
කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සිදුකරන PCR පරීක්ෂණ සිදුකරන්නේ විද්‍යානුකූල පදනමක් මත පමණක් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
popular news
මගී ජීවිත තඹයකට මායිම් නොකරමින් ලංගම හා පෞද්ගලික බස් රේස් යයි
ලෝක විවාහක රූ රැජින කටුනායකට එයි
ඇල්ල අනතුරට පත් බස් රථය ගැටුණ ජීප් රියේ කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නෑ
පාලම මතින් ඟගට නොපැන්නත් ඇගේ සිරුර ගඟේ අත් බෑගය පාලම උඩ
පැතුම්ගෙන් වාර්තා කිහිපයක්
පාතාල නායක අහුන්ගල්ලේ බබාගේ නිවසට ගිනි තියලා
janabala Saturday, 18 April 2020 08:19 PM
මැති ඇමති සහ ඔවුන්ගේ පිරිවර මේ විද්‍යාත්මක පදනමේ පළමු පෙලටත් දෙවනුව මද්යම පන්තියත් තෙවනුව දුගී දුප්පත් අසරණ චන්ද දායකයන් ලංකාවේ විද්‍යාව ලෝකයටම ආදර්ශයක් සිහයකු සේ සත්‍ය හෙළි කරනා මහත්මය මේ රටේ මීළඟ බලය ඇති අගමැති වෙනවා
Reply : 0 0
විද්‍යාත්මක ක්‍රමවෙදේ බයිලාව Sunday, 19 April 2020 06:01 AM
ගිය අවුරුද්දේ චන්දෙදි එකේ එක චන්ද ගන්න කියන කියන "හැම මගුලටම්" "විද්‍යාත්මක ක්‍රමවේදයකට" කරන බව කියපු හැම පොරොන්දුවක්ම ඇහෙන කොට මම නම් හිනා උනේ අදොමර්ගයෙන්. මොකද මන් දන්නවා ඒ එකක්වත් වෙන්නේ නැහැ අපේ උන් රවට්ටන්න කියන ඒවා කියල. අපේ මෝඩ හතිකරේම 70 වසරක් කලාවගේ ඒවා අහල ඇදගෙන චන්දෙ දුන්න. දිනපු ගොබිලගේ විද්‍යාත්මක ක්‍රම වේදය කෙටි කලකින්ම මම නම් දැක්ක ඇමති මණ්ඩලේ දැක්කම, අමාත්‍යංශ ලේකම්ලා දැක්කම, පත්කළ සබපතිලා දැක්කම, වියත් මගෙන් පත් කොළ මහා ඇමතිලා වැඩ පැත්තක තියල පුද්ගලික බෙහෙත් සාප්පු වල පොල්කදන කොට. තවමත් විද්‍යාත්මක ක්‍රමවෙදේ බයිලාව ඉවර නැහැ. මෝඩයන්ට කියනවා ටෙස්ටින් වැඩිකළ කියල. නමුත් තම දවසකට කරන්නේ 200-300 අතර ගානක්. ලගකදී දවසක කරපු ටෙස්ටින් වලින් වැඩි ප්‍රති ශතයක් කරලා තිබුනේ රටේ බලවතෙක්ගේ පුද්ගලික සේවක මණ්ඩලයේ යට. මොකද තමන් පරිස්සන් වෙන්න එපයි.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd