saravita-anim2

2026 පෙබරවාරි මස 25 වන බදාදා

2026 පෙබරවාරි මස 25 වන බදාදා

Latest News - timelapse 9493 hours ago

LATEST

පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශයට උපදෙස් දී නෑ - වෛද්‍ය සුදත් සමරවීර

calendar_today 2020 මාර් 12 - 13:54 remove_red_eye - 2331  

අපි අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන්නා පාසල් වසා දැමීමේ අවශ්‍යතාවක් නැති බව. නමුත් තීරණය ගන්නේ එම අමාත්‍යාංශයෙන්. යම් පාසලකින් රෝගියකු හෝ වාර්තා වුවහොත් අපි එම පාසල වසා දැමීමට තීරණය කරනවා.

කොරෝනා පරීක්ෂකයින් මඩකලපුව ශික්ෂණ රෝහලට ගෙනඒම නතර කරන්නයි හා මඩකලපුව පුද්ගලික විශ්වවිද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස ගැනිමට ක්‍රියා කිරිමට විරුද්ධව මඩකලපුව නගරය පුරා හර්තාල් ක්‍රියාත්මක වෙයි.

Read More

ඉතාලිය තුළ තවදුරටත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ඉතාලියේ සියළුම සිල්ලර වෙළඳසැල්, කෝපි බාර්, පබ්, අවන්හල්, කොණ්ඩා මෝස්තර සහ රූපලාවණ්‍යාගාර වසා දමන ලෙසට ඉතාලි අග්‍රාමාත්‍යයරයා නිවේදනය කළේය.

Read More

ස්වාධීන කණ්ඩායම් වැඩිම ප්‍රමාණයක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය සඳහා වන අතර එම අගය 14කි.

Read More

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා එළැඹෙන 26 දා තෙක් සියලුම පාසල් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාශ‌ෙයේ අවධානය යොමුව තිබේ.

Read More

ඉතාලිය ඉරානය සහ දකුණු කොරියාවෙන් පැමිණෙන අය දින 14ක නිරෝධායනයකට, අත්‍යවශ්‍ය ඖෂධ තොග රැස්කිරීම සාකච්ඡා වෙයි.

Read More

නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශයෙන් කොරෝනා වෛරසය නිසා රැකියා ක්ෂේත්‍ර වලට වන බලපෑමෙන් ආරක්ෂා වීම සඳහා ගනු ලබන පියවර පිළිබඳ සාකච්ඡාවක් පසුගියදා කම්කරු අමාත්‍යාංශයේදී පැවැත්විය.

Read More

කොරෝනා වෛරසය (කොවිඩ්-19) ආසාදිතයෙකු වූ රෝගියෙකු මෙරටින් හඳුනාගැනීමත් සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි කවර හෝ අවදානමෙන් ශ්‍රී ලාංකීය දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.

Read More

නව කොරෝනා වෛරසය ආසාදනය වු බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙක් අද (12) උදෑසන පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කල බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

Read More

කොටස් වෙළඳපොළේ S&P SL 20 දර්ශකය සියයට 5කින් හා සමස්ත කොටස් මිල දර්ශක සියයට 3.77කින් කඩා වැටීමත් සමග මෙසේ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ සංචරණය වන අසත්‍ය තොරතුරුවලට නොරැවටෙන ලෙසත් අසත්‍ය ප්‍රචාරය කරන පුද්ගලයන්ට නීතිමය වශයෙන් කටයුතු කරන බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.

Read More

පසුගිය ආණ්ඩුව විසින් සිදු කරන මහබැංකු මුල්‍ය වංචාවට චුදිතයෙකු වි සිටින පසුගිය රජයේ මුදල් ඇමති සැගවී ඇති බවත් 2015 පෙර පැවති ආර්ථීක වර්ධන වේගය අනුව රට ඉදිරියට ගියා නම් හරි ආකාරයෙන් ආර්ථිකය කළමනාකරණය කළා නම් අපේ රටට මෙවැනි ආර්ථික අහේනියක් නොඑන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

Read More

ශ්‍රි ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ පළමු රෝගියා මේ වන විට IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහුගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට ලක්කර ඇති බවත් රජය නිවේදනය කරයි.

Read More

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීම සඳහා තෝරාගත් කාණ්ඩ කිහිපයක් හැරුණු විට සියලුම වීසා බලපත්‍ර මාසයක් සඳහා අත්හිටුවීමට ඉන්දියාව තීරණය කර තිබේ.

Read More

ඇමෙරිකාවේ ජාතික පැසිපන්දු තරගාවලියේ මෙවර තරගවාරය අත්හිටුවීමට ඇමෙරිකානු ජාතික පැසිපන්දු සංගමය තීරණය කර තිබේ.

Read More

චීනය තුළ කොවිඩ් 19 මරණ 11ක් හා නව රෝගීන් 15ක් බදාදා දිනයේදී වාර්තා වී තිබේ. ඒ අනුව චීනය තුළ කොවිඩ් මරණ හා වාර්තා වන රෝගීන්ගේ අඛණ්ඩ අඩුවක් පෙන්නුම් කරයි.

Read More

ඉතාලිය සහ දකුණු කොරියාව යන රට වලින් පැමිණි ගුවන් මගීන් 203 දෙනෙකු බස් රථ 15 න් පොළොන්නරුව කන්දකාඩු නීරෝධායන මධ්‍යස්ථානය සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත යවා ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

ඇමෙරිකානු ජානාධිපතිවරයා ජාතිය අමතමින්, යුරෝපයේ සිට පැමිණෙන සියලුම සංචාර ඉදිරි දින 30කට අතිහිටුවන බව කීය.

Read More

අප්‍රේල් 25 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා කැඳවීම අද (12දා) සිට ආරම්භවීමට නියමිතය.

Read More

අවන්හල්, හෝටල්, විශාල වෙළෙඳ සැල් හෝ ප්‍රසිද්ධ රැස්වීම් වෙත ජනතාව ඒකරාශී වීමද තහනම් කර ඇතැයි කුවේට් රජය පවසයි.

Read More

කොවිඩ් 19 රෝගය ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම පාලනය කිරීම වෙනුවෙන් සිදුකරණ නිරෝධායන ක්‍රියාවලිය කිසිවෙකුට ප්‍රතික්ෂේප කිරීමට නොහැකි බව රජය සඳහන් කරයි.

Read More

ජාතික වගකීමක් සේ සලකා කොරෝනා ව්‍යාප්තිය පාලනයට සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

කොවිඩ් 19 ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ අනුව මෙම තීරණය ගෙන තිබේ.

Read More

අත්හැර දමාගොස් තිබූ පාර්සලයක් පරීක්ෂාවට ලක් කිරීමේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයට අනුයුක්ත නිලධාරීන් විසින් මෙම මත්පෙති තොග​ය ​මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සිදු කරනු ලැබූ පරීක්ෂණය අතරතුර ග්‍රෑම් 1485 ක් බරැති මෙතම්ෆෙටමින් (එක්ස්ටසි) ටැබ්ලට් 3885 ක් සොයා ගන්නා ලදී.

Read More

කොවිඩ්-19 ගෝලීය වසංගත තත්ත්වයක් බවට ප්‍රකාශයට පත්කළ ප්‍රථම කො‍රෝනා වෛරසය බව WHO ප්‍රධානියා කියයි.

Read More

ළඟ එන උත්සව සමයේ දී කුකුළු මස් කිලෝවක උපරිම මිල රුපියල් 430ක මට්ටමේ පවත්වා ගැනීමට ද රජය තීරණය කර ඇත.

Read More

එළඹෙන මහ මැතිවරණයට අදාලව නාමයෝජනා භාරගැනීමේ කටයුතු හෙට (12) දිනෙන් ආරම්භ වීමට නියමිත අතර නාම යෝජනා භාරගැනීම් සියළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල එළඹෙන 19 වනදා දක්වා ක්‍රියාත්මක වෙයි.

Read More

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන බව කියන සිසුවෙකු අද(11) දින සවස බදුල්ල හිදගොඩ ප්‍රදේශයේ නිවසක බාල්කයක එල්ලී සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය පවසයි.

Read More

වැල්ලවත්ත සිට බත්තරමුල්ල පරිපාලන කේන්ද්‍රය දක්වා අභ්‍යන්තර ජලමාර්ග ඔස්සේ මගී ප්‍රවාහන බෝට්ටු සේවාව අද (11දා) දින ආරම්භ කෙරිණි.

Read More

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් ’’ස්ටැනයින් පරිමාණය (Stanine Scale) පදනම් කර ගනිමින් සකස් කරන ලද පාසල් සාධන දර්ශකය ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළ කිරීමට තීරණය කර ඇති අතර මේ වනවිට අ.පො.ස.(උ.පෙළ) 2019 විභාගයට අදාළ පාසල් සාධන දර්ශකය ඉහත වෙබ් අඩවියේ පළ කර ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.