ගාල්ල දිස්ත්‍රික්කයේ 2019 වර්ෂයේ යල කන්නයේදි වු වි වගාහානි සදහා වන්දිමුදල් වශයෙන් රුපියල් කොටි 09ක මුදලක් මේ වනවිට ගෙවා ඇති බැව් කෘෂිරක්ෂණ මණ්ඩලයේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක උපාලි වික්‍රමසිංහ මහතා පැවසිය.
දින දෙකක් පුරා පාළු ළිඳකට වැටි සිටි වනඅලියකු ඊයේ (15 ) දින රාත්‍රියේ ගොඩ ගැනිමට වනජීවි නිලධාරින් කටයුතු කළ බව පැවසේ.
Read Moreමේ වනවිට චීනයේ ආසාදිතයන්ගෙන් 67,000කට වැඩි පිරිසක් රෝගය සුව වී නිවෙස් බලා ගමන් කර ඇත.
Read Moreදඹුල්ල නගරයේ කුරුණෑගල පාරේ ඇස් කණ්ණාඩි අලෙවි කරන වෙළඳසැලක සේවය කරමින් සිටි තරුණයකු අද (15) දින පස්වරුවේ සිය වෙළඳසැලේ ඉහළ මාලයේ කාමරයක වැටී මියගොස් තිබිය දී සොයාගත් බවත් එම වෙළඳසැලම සේවය කළ සේවිකාවක ද එම අවස්ථාවේදීම හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා රෝහල් ගත කළ බව දඹුල්ල පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඊයේ (14) දින නැගෙනහිර මුහුදේ සිදු කල සෝදිසි මෙහෙයුම් දෙකකදී නීතිවිරොධී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් 17 දෙනෙක්, ට්‍රෝලර් යාත්‍රා 03ක් සහ ඩිංගි යාත්‍රා 03ක් නාවික භාරයට ගැනීමට සමත්විය.
Read Moreහෙට (16) දිනයේ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශට පත් කළ තිබුණද කෙරෝනා වෛරසය හේතුවෙන් රෝහල් කටයුතු අබණ්ඩව පවත්වාගෙන ගැනිම සඳහා සෞඛ්‍ය සේවයට අයත් සියලු සේවාවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යාමට තිරණය කර තිබේ.
Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති රටවලට සහාය වනු පිණිස කලාපීය වැඩසටහනක් සකස් කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමයේ (සාක්) රාජ්‍ය නායකයන්ට යෝජනා කරයි.
Read Moreකොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීමෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති අතර මේ මොහොත වන විට එය ශ්‍රී ලංකාව කෙරෙහිද සිදුකොට ඇති බලපෑම අතිශයින් බැරැරුම් ලෙස සැලකිල්ලට ගත යුතුව තිබෙන බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පෙන්වා දෙයි.
Read Moreකොරෝනා ආසාදිත තවත් රෝගීන් 7 දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
Read Moreකෝවිඩ් - 19 වෛරසය ආසාදිතයන්ට නේවාසික ප්‍රතිකාර ගැනීම සඳහා රෝහල් 12ක් නම් කර තිබේ.
Read Moreහබරන හිරිවඩුන්න ප්‍රදේශයේ ගම්මාන ඇතුලත විදේශීය සංචාරකයන් යොදවා ඔරු සෆාරි ,කරත්ත සෆාරි ,ත්‍රිවිල් සෆාරි සිදුකිරීම නිසා පැතිර යන කොරෝනා රෝගය වැළදීමේ දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව ඇතැයි ප්‍රදේශවාසි ජනතාව පවසති.
Read Moreලොව පුරා මතුව ඇති කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රී ලංකා රජය නිතුක් කර ඇති උපදෙස්වලට අනකූලව මහජනතාව එක් රැස්වීම් වැළැක්වීම සඳහා දිවයිනේ සියලු මුස්ලිම් දේවස්ථානවල ජුම්මා යාඥාවන් සහ පස්වේල් සලාතයන් නැවත දැනුම් දෙන තුරු වහාම නවත්වන ලෙස සමස්ත ලංකා ඉස්ලාමීය වියතුන්ගේ සංගමය
Read Moreමහ මැතිවරණය පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) ප්‍රකාශ කළේය.
Read Moreඋත්තරදේවී ශීඝ්‍රගාමී දුම්රිය තඹුත්තේගම දුම්රිය ස්ථානයේ අද (15) සිට නැවැත්වීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍යය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ මැදිහත්වීමෙන් සිදු කෙරිණි.
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොන නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 103 දෙනෙක් සයුරට මුදා හැරීම අද ( 15) සිදු කරන ලදි.
Read More11 වන ශ්‍රී ලාංකික කොරොනා වෛරසය ආසාදිත රෝගියා තහවුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
Read Moreමේ වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සාර්ක් කලාපීය රටවල සෙසු නායකයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සිටියි.
Read Moreරටේ මිනිසුන් විශාල බයකින් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිටින විට රාජ්‍ය ආයතන පවා ඒ සම්බන්ධයෙන් තීරණ අරගෙන නිවාඩු පවා ලබාදී ඇති මොහොතක ආදිවාසී ගම්මානයේ කෞතුකාගාරය වසා දමන්න තීරණය කළ බව ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් සඳහන් කළේය.
Read Moreරියදුරු බලපත්‍රය ලබා ගැනිමේදි සිදු කරන රියදුරු ප්‍රායෝගික පරික්ෂණය හෙට (16) දින සිදු කිරිම අත්හිටුවා ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් සඳහන් කරයි.
Read Moreඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල නායකයන් එක්වෙති.
Read Moreකොරෝනා වෛරසය වසංගත තත්ත්වය පිළිබඳව යම් විමසිමක් හෝ දැනුම් දිමක් සිදුකිරිමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා 117 දුරකථන අංකයට ඇමතුමක් ලබා දිමේ අවස්ථාවක් ලබා දි තිබේ.
Read Moreනව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය රටපුරා පැතිරි යා වැළැක්විම අරමුණු කරගෙන හෙට (16) දිනයේදි ප්‍රකාශයට පත් කරන ලද රජයේ නිවාඩු දිනය පෞද්ගලික අංශයටද ලබා දෙන ලෙස ඉල්ලිමක් කර තිබේ.
Read Moreහෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි බ්‍රිතාන්‍යය, බෙල්ජියම සහ නොර්වේ රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාව බලා පැමිණෙන ගුවන් යානා පැමිණීම සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.
Read Moreකොවිඩ් 19 ශ්‍රී ලංකාවේ පැතිරීම වැළැක්වීම සඳහා ගෙන ඇති පියවර ප්‍රසිද්ධ කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලිපියක් යොමුකර තිබේ.
Read Moreඅනුරාධපුර බන්ධනාගාරයේ රැදවියෙකුට කොරෝනා රෝගය වැළදි ඇතැයි සැකයට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එම රෝගයට බියෙන් බන්ධනාගාර නිලධාරින් විශාල පිරිසක් සේවයට වාර්තා නොකිරිමෙන් බන්ධනාගාරයේ රාජකාරි කටයුතු වලට බාධා එල්ලවු බව එහි උසස් නිලධාරියෙකු අද (15) දින පැවසිය.
Read Moreමාර්තු 16 රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් එදින නාම යෝජනා භාර නොගන්නා බවත් තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීම මාර්තු 17 දා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා භාර ගැනීමට කටයුතු කරන බවත් මැතිවණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreරටේ පවතින කෙරෝනා වෛරස ව්‍යාප්තියත් සමග වහාම ක්‍රියාත්මක වන පරිදි සති දෙකක කාලයක් සඳහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපල වසා දැමීමට කටයුතු කළ බව සිවිල් ගුවන්සේවා අධිකාරිය සඳහන් කරයි.
Read Moreමින්නේරිය ගිරිතලේ රක්ෂිතය තුළ මහා පරිමාණ කසිප්පු ජාවාරමක් වැටලිමට අද (15) අලුයම පොළොන්නරුව මුලස්ථාන පොලීසියේ පොලිස් කණ්ඩායමක් ගිය අවස්ථාවේ ගිනි අවියක් ක්‍රියාත්මක විමෙන් සැකකරුවන් දෙදෙනෙකුට වෙඩි වැදි පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව මින්නේරිය පොලීසිය පවසයි.
Read Moreමඩකලපුව ශික්ෂණ රෝහලේ ඉදිරිපිට සිකුරාදා (13) මධ්‍යහන උද්ඝෝෂණයේ යෙදුණු සැකපිට අත් අඩංගුවටපත් තරුණයින් 9 දෙනා මඩකලපුව දිසා විනිසුරු විනෝබා ඉන්ද්‍රන් මහතා විසින් ඇපමත නිදහස් කරන ලදි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු දේශපාලන ජනහමු, බල මණ්ඩල රැස්වීම් ඉදිරි සති දෙකක කාලය තුළ අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ දේශපාලන බලධාරීන්ට දැනුම් දි තිබේ.
Read More