ඒ අනුව ලංකාවේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගියේය.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම සත්වෝද්‍යා හා වනෝද්‍යාන සති දෙකක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට පැමිණ නැවත රටින් පිටවීම සඳහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටි පෝලන්ත ජාතිකයන් සිව් දෙනෙකු කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළ නිසා කටුනායක සිට ඔවුන්ව විශේෂ ගිලන් රථ මගින් කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත යොමුකර තිබේ.
Read Moreදකුණු අධිවේගයේ පින්නදූවේ සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ඉදිරියෙන් ධාවනය වූ වෑන් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
Read Moreකොවිඩ් 19 ආසාදනය වීමෙන් මගී ජනතාව වළක්වා ගැනීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට හා කොටුව බස් නැවතුම් පොළට පැමිණෙන මගීන්ට දෑත් සෝදා ගැනීමේ පහසුකම් ලබා දීමට ප්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි පහසුකම් සැපයීමට ජාතික ගමනා ගමන කොමිසම විසින් කටයුතු යොදා ඇත.
Read Moreඑක්සත් ජනපදයේ මේ වනවිට වෛරස් රෝගීන් 2,204ක් සහ මරණ 49ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreකිසිඳු ආකාරයක භාණ්ඩ හිඟයක් නොමැති බවත් එළැඹෙන උත්සව සමයට කල්තියා අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැස්කර ඇති බවත් අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය හා පාරිභෝගික සුබ සාධක අමාත්‍යාංශයේ ලේකම් ජී.කේ.එස්.එල්. රාජදාස මහතා පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසය චීනයේ වූහාන් නරගයට රැගෙන ආවේ ඇමෙරිකානු යුද හමුදාව විය හැකි බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලිජියන් ෂාඕ සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.
Read Moreවිශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ජනපති ට්‍රම්ප් හදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන වහාම පිහිටුවන ලෙස සියලු ප්‍රාන්තවලින් ඉල්ලීය.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් ජිනීවා නුවරදී මාධ්‍ය අමතමින් පවසයි.
Read Moreලොවටම තර්ජනයක් එක්කළ කෝවිඩ්-19 වෛරසය ලෝක දේශපාලඥයන්ට තර්ජන එල්ල කර ඇත්තේ මෙලෙසිනි.
Read Moreඉතා දුෂ්කර සති කිහිපයක් එළඹ ඇති නමුත් අර්බුදයට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සෑම දෙයක්ම රජය විසින් කරන බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
Read Moreකොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට ජනපති අගමැති නියමයෙන් තීරණ රැසක් ගෙන තිබේ.
Read Moreස්පාඤ්ඤයේ කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,209ක් දක්වා ඉහළ යමින්, එරට සිදුව ඇති මරණ සංඛ්‍යාව 120ක් වීම හේතුවයි.
Read Moreළමා දිවා සුරැකුම් මධ්‍යස්ථානවල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල සහ ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ළමයින් කොරෝනා වෛරසයෙන් බේරාගැනිමට සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිපදින ලෙස ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඉල්ලිමක් කරයි.
Read Moreස්පාඤ්ඤයේ කැටලෝනියාවේ නගර 4ක් හුදෙකලා කිරිමට ස්පාඤ්ඤ රජය තීරණය කර තිබේ.
Read Moreඅද දින (13) පෙරවරුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථයක් ගිනි ගැනීම සම්බන්ධව හා මින් පෙරත් මෙවැනිම ආකාරයෙන් අධි සුඛෝපභෝගී බස් රථයක් ගිනි ගැනීම සම්බන්ධව වහාම තමන්ට වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දි තිබේ.
Read Moreපුද්ගලික හා ලංගම බස්රථවල තදබදයක් ඇතිවන සේ මගීන් ඇතුළු නොකිරිටමත් හැකිනම් ආසන ප්‍රමාණය අනුව මගීන් ප්‍රවාහනය කිරිම සදහාත් අවධානය යොමු කරමින් චක්‍රලේඛයක් නිකුත් කිරිමට අර්ධ සුඛෝපභෝගි බස්රථවල ආසන ප්‍රමාණයට පමණක් මගින් ඇතුලත් කිරිමට මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය විසින් තීරණය කලේය.
Read Moreසරසවි ප්‍රවේශ අයදුම්පත් සහතික කිරිම, තැපැල් ඡන්ද සහ මැතිවරණ රාජකාරි සදහා අයදුම් කිරීම වෙනුවෙන් පාසල් තුළ අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනිමට විදුහල්පතිවරුන් වහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreවිදුලිබල හා බලශක්ති හා ප්‍රවාහන අමාත්‍යාංශය නිලධාරින්ට අතව්‍යශ්‍ය කටයුත්තක් හැර වෙනත් විදේශ සංචාර සඳහා විදේශගතවිම තාවකාලිකව අත්හිටුවීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.
Read Moreසජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය මෙවර මහ මැතිවරණයේදි ආසන 90කට වඩා ජයග්‍රහණය කරන බවත් එක්සත් ජාතික පක්ෂය ආසන 10 ක් පමණ දිනා ගනු ඇතැයි කඳුරට ජනතා පෙරමුණ පක්ෂයේ නායක, හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.
Read Moreකෙන්නියාවෙන් පළමු කොවිඩ් ආසාදිතයා වාර්තා වී තිබේ. ඇමෙරිකාවේ සිට කෙන්නියාවට පැමිණි කාන්තාවකට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreහදිසි අනතුරු හේතුවෙන් දිනකට 38 – 40 ක් වැනි පිරිසකගේ සහ වාර්ෂිකව 12,000, 14,000 කට අධික පිරිසකගේ ජිවිත අහිමි වන බව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreකෝවිඩ් 19 වෛරසය ආසාදනය වූ තවත් ශ්‍රී ලාංකිකයන් තිදෙනෙක් හමුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා පවසයි.
Read Moreඇමෙරිකාවේ සංචාරයක නිරතව සිටි ඔස්ට්‍රේලියා ඇමති ඉවන්කා ට්‍රම්ප් මෙන්ම ඇමෙරිකාවේ නීතිපති බිල් බාර්ද හමුවී තිබේ.
Read Moreමඩොල්සිම නගරයේ වෙළදසැල් තිහක් 13 දින (අද) පරීක්ෂාවට ලක් කර අත් අඩංගුවට ගත් ආහාරයට නුසුදුසු ද්‍රව්‍ය විනාශ කර ව්‍යපාරිකයින්ට දැඩිව අවවාද කළ බව ලුණුගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී චම්පික අබේකෝන් මහතා පැවසීය.
Read Moreවර්තමානයේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමුඛතම වගකීම දරන්නන් තිදෙනා බිහිකළ අභිමානවත් ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයට වත්මන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අද (13) සපැමිණි අතර ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් එතුමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
Read Moreකොරෝනා සිද්ධියත් සමග වෙළෙඳ පොළේ ලොකුලූනු හිගයක් මවා පා ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ චීනයෙන් ගෙන්වන ලද ලොකු ලූනු පාලන මිලටත් වඩා වැඩි මිලකට අලෙවි කරන ජාවාරමක සුලමුල හෙළි කරගැනීමට 13 දින පස්වරුවේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පරිශ්‍රයේදී මාතලේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පිරිසකට සහ දඹුල්ල පොලීසියේ නිලධාරීන් පිරිසකට අනාවරණය කර ගැනීමට හැකිවිය.
Read Moreමාර්තු 29 ආරම්භ වීමට නියමිතව තිබූ අයි.පී.එල් තරඟාවලිය අප්‍රේල් 15 දින දක්වා කල් දැමීමට ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තීරණය කර තිබේ.
Read Moreජනතාව කොරෝනා එළවා දැමුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට කිසිදු බාධාවක් ඇති නොවනු ඇතැයි ද එම වාතාවරණය ඇති කර ගැනීම සදහා ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ යුතු බවද ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read More