මහ මැතිවරණය සැලසුම් කළ පරිදිම - ජනපති
මහ මැතිවරණය පෙර සැලසුම් කළ පරිදි අප්‍රේල් 25 වැනිදා පැවැත්වෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (15) ප්‍රකාශ කළේය.
සාර්ක් නායකයින්ගේ විඩීයෝ සමුළුවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

popular news
-
Don Sunday, 15 March 2020 08:17 PM
මුළු ලෝකෙම කොරෝනා වයිරසයට බයේ ඉන්නකොට මෙයාලට මැතිවරණ රසයට තියන ආසාව. මොලේ ඇලේද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

