saravita-anim2

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 9470 hours ago

LATEST

සැක සහිත සියලු පුද්ගලයන් පරීක්ෂණය කරන්න - WHO

calendar_today 2020 මාර් 17 - 10:41 remove_red_eye - 509  

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ලොව සියලු රටවල බලධාරීන්ගෙන් ඉල්ලයි.

මැලේසියාව සති දෙකක කාලයක් වසා දැමීමට (lockdown) මැලේසියා අගමැති කටයුතු කර තිබේ.

Read More

රජය ප්‍රකාශයට පත්කළ විශේෂ දින තුනක නිවාඩුවට සමගාමීව දුම්රිය ගමන්වාර 88ක් අවලංගු කරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා යොදාගත හැකි එන්නතක් පිළිබඳ පළමු මිනිස් අත්හදා බැලීම එක්සත් ජනපදයේ ආරම්භ වී තිබේ.

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට වෙඩි නොවදින වාහන ගෙන්වීමේ යෝජනාවක් පසුගියදා පැවති විධායක කමිටුවේදී සලකා බලා තිබේ.

Read More

දකුණු කොරියාව හා ඉතාලිය යන රටවලින් ශ්‍රී ලංකාවට පැමිණි ගුවන් මගින් 170ක් නිරෝධායන ක්‍රියාවලිය මඟහැර ඇති බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසයි.

Read More

අපේක්ෂක ලැයිස්තුව පිළිබඳ ඇතිව තිබෙන ගැටලු හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (17දා) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිතව තිබේ.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17දා) රාත්‍රී 8.00ට ජාතිය ඇමතීමට නියමිතව තිබේ.

Read More

මාර්තු 01ත් 15ත් අතර යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ජනතාව ළඟම පොලිස් ස්ථානය තුළ ලියාපදිංචිවීමේදී පොලිස් ස්ථානයට පැමිණීම අනවශ්‍ය බවත් පොලිස් ස්ථානයට දුරකතන ඇමතුමක් ලබාදීමෙන් ලියාපදිංචි විය හැකි බවත් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා කොවිඩ් 19 කාර්ය සාධක බලකාය අද (17දා) රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

Read More

අද (17) සිට දින රජය දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

‍ජිනීවා, මාර්තු 16 (ෂින්හුවා) - චීනයෙන් පිටත මේ වන විට COVID-19 රෝගීන් 83,000 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයය පවසයි.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මේ වන විට එම සේවකයා කොළඹ අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

Read More

මාර්තු මස 01 වනදා සිට 15 වනදා දක්වා කාලය තුල යුරෝපය, ඉරානය, දකුණු කොරියාවේ සිට පැමිණියෙනම් , ඔබගේත් ප්‍රජාවගෙත් යහපත සඳහා , ලඟම ඇති පොලිස් ස්ථානයේ හෝ 119 මධ්‍යස්ථානයේ වහාම ලියාපදිංචි වන ලෙසට ආරක්ෂ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත.

Read More

ඉවත දැමිය හැකි ශල්‍ය මුහුණු ආවරණ රුපියල් 50ක් හා N95 වර්ගයේ මුහුණු ආවරණ රුපියල් 325ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ.

Read More

ඇඳිරි නීතිය යටතේ අත්‍යවශ්‍යම ගමනක් හැරුණු විට අලුයම 5.00 දක්වා ගමන් බිමන් යෑම ප්‍රාන්ත බලධාරීන් තහනම් කරයි.

Read More

කොරෝනා වෛරසය (Covid – 19) පැතිරයාම වැළැක්වීමට මහජන ගැවසීම් සහ ඒකරාශීවීම් අඩු කිරීමට තවදුරටත් රජයේ අවධානය යොමු වේ. හෙට (17) සිට ක්‍රියාත්මක වන පරිදි අධිකරණ හා බන්ධනාගාර කටයුතු සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගෙන තිබේ.

Read More

රට තුළ පවතින කෙරෝනා වෛරසය හමුවේ අධ්‍යාපන කටයුතුවල නියලි සිටින පාසල් සිසුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියලු නාලිකා මගින් හෙට ( 17) සිට අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් විකාශනය කිරිමට තිරණය කර තිබේ.

Read More

සම්ප්‍රේශන පද්ධතියේ ඇති දෝශයක් හේතුවෙන් ගාල්ල, මාතර, උකුවෙළ, හම්බන්තොට, කුරුණෑගල, නුවරඑළිය, සහ මහනුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණ හිට ඇත.

Read More

තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 6 දෙනෙකු අනාවරණය වූ බව වි​ශේෂ​ඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

Read More

රට තුල පවතින කොරෝනා වෛරසය පැතිරීමේ අවදානම් සහගත තත්ත්වය සැලකීමට ගෙන සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් පරිදි විශේෂ ජනාතා එක්රැස් කිරීමකින් තොරව නාමයෝජනා ලබා දීමේ කටයුතු සිදු කරන ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අදාළ දිස්ත‍්‍රික් නායකයින්ට උපදෙස් ලබා දී ඇත.

Read More

ඉදිරි දින 04 තුළ කැඳවීමට නියමිත නඩු විවෘත අධිකරණයේ කැඳවීමක් නොකරන බව අධිකරණ සේවා කොමිසම පවසයි. අධිකරණ සේවා කොමිසම මෙම තීරණය ගෙන ඇත්තේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ සහ සිසර ද ආබෲ යන විනිසුරුවරුන් හමුවී අද පස්වරුවේ ගත් තීරණයකට අනුවය.

Read More

මේ දිනවල පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙතින් සහතික නිකුත් කිරිම Online ඔස්සේ පමණක් සිදු කරනු ලැබේ.

Read More

ලක්ෂ ගණනක් බැතිමතුන් සහභාගී කරවා ගෙන විවිධ ආගමික සංවිධාන මගින් සතිඅන්තයේ අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව සිදු කරනු ලබන ආගමික උත්සව තාවකාලිකව නතර කිරීම සඳහා අටමස්ථානාධිපති නාහිමිපාණන් ඇතුළු නායක හිමිවරුන්ගේ දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව අනුරාධපුර මහ දිසාපති නීතිඥ ආර්.එම්. වන්නිනායක මහතා අද (16දා) මහතා පැවසීය.

Read More

ව්‍යාප්ත වෙමින් තිබෙන කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට (17) දින සිට තාවකාලිකව වසා දැමේ.

Read More

රාජ්‍ය හා පෞද්ගලික ආයතන සදහා අද රජයේ හා පෞද්ගලික නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබියදී එය සැලකිල්ලට නොගනිමින් මහියංගණ නගරයට ආසන්නයේ ප්‍රධාන ඇගලුම් ආයතනයක් තම සේවක සේවිකාවන් 350කට අධික පිරිසක් උදැසන 7.30 සිට සේවය සදහා කැදවා සේවයේ යොදවා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

Read More

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව 2020.03.17 සිට තාවකාලිකව අත්හිටුවා ඇත.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහනුවර, කළුතර, යාපනය හා වන්නි දිස්ත්‍රික්ක සඳහා වෙනම තර​ඟ කිරීමට තීරණය කර තිබේ.

Read More

චීනයේ පළත් අටක් වෙත විදේශයන්ගෙන් පැමිණි කොවිඩ්-19 ආසාදිතයන් 120 දෙනෙකුට වැඩි පිරිසක් හඳුනාගෙන.

Read More

මේ දක්වා ලොව පුරා කොවිඩ්-19 ආසාදිත පිරිස 162,687ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.