මෙරට ඛනිජ වැලි සම්පත අගය එකතු කිරීමකින් තොරව සෘජුවම අපනයනය කිරීමේ කටයුත්ත නවතා ඊට උපරිම අගයක් එකතු කිරීමට කටයුතු කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා කොළඹ මහාධිකරණයට පැමිණියේය.
Read Moreපළමු හඬපටයේ කථා විලාශයත් දෙවැනි හඬ පටයේ කථා විලාශයත් බලන්න. මේ දෙවන හඩ පටයේ විකෘති කරපු හඩ සංස්කරණය කරපු, කථාව සංස්කරණය කරපු හඩ පටයක් තමයි මේ දෙවැනි හඩපටය.
Read Moreකහටගහස්දිගිලිය පොලිස් වසමේ පුත්තලම ත්‍රීකුණාමලය මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ සිදු වු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තුවාල ලැබු කාන්තාව හා දැරිය බරපතළ තත්ත්වයෙන් අනුරාධපුර රෝහලට මාරු කර යවා තිබේ.
Read Moreමෙම වසර තුළදී රට පුරා නිවාස 14,022ක් ඉදි කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 8,420ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇතැයි නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේය.
Read Moreඑළැඹෙන මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
Read Moreවාලච්චේන ජාතික කඩදාසි කම්හල පමණක් නොව විවෘත ආර්ථිකය යටතේ අසරණ කළ, නොසලකා හැරි සියලූ රජය සතු කර්මාන්තශාලා වලට පණදීමේ වගකීමට, තමන් කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන් අදාළ ක්ෂේත්රයේ විද්වතුන් හා දේශීය ව්‍යවසායකයන් හා එක්ව උර දෙන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
Read Moreමෙම සාකච්ඡාව තුළ විවිධ මතවාද ඇති වී තිබෙන නිසා රනිල් වික්‍රමසිංහ, නවින් දිසානායක, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡාව අතරතුර ඉවත්ව ගොස් තිබේ. මේ නිසා මන්ත්‍රීවරුන් 52 දෙනෙකු සිටියදී ඡන්ද විමසීම පවත්වා ඇතැයි වාර්තා වන අතර, එම 52 දෙනාගේම කැමැත්ත සජිත් ප්‍රේමදාස මහතාට හිමිව තිබේ.
Read Moreඅපි ඉන්නේ විසි එක්වන ශතවර්ෂයේ වන නිසා විභාග ක්‍රම වෙනස්වෙන්නට අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
Read Moreහෝර්ටන්තැන්න වනෝද්‍යානයේ වනසතුන්ට බාධාවන අයුරින් හැසිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් තිදෙනෙකුහට රුපියල් 60000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා විසින් අද (16) නියෝග කළේය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16දා) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ හදිසි නිරීක්ෂණ සංචාරයක නිරත විය.
Read More2020 ජනවාරි 16 වන දා සිට මහනුවර මහා නගර සභා බල ප්‍රදේශය තුළ මයික්‍රෝන 20 ට වඩා අඩු පොලිතින් භාවිතය සම්පුර්ණයෙන්ම තහනම් කිරීමට කටයුතු කර තිබේ.
Read Moreමේ අතර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන්ද අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශ ජනපති ගෝඨාභය රාපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.
Read Moreබදුල්ල දූපත්ගම ආසන්නයේ බදුලුඔය ඉවුරේ තිබි ජෙජ්.ආර් වර්ගයේ අත්බෝම්බයක් හමුවිය .
Read Moreරුහුණු විශ්වවිද්‍යාලයේ පවතින ශිෂ්‍ය මර්දනය හා සුබසාධන ගැටලු කඩිනමින් විසඳන ලෙස ඉල්ලා අද (16දා) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය හා රුහුණු විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය එක්ව කොළඹදී පාගමනක් හා විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීය.
Read Moreමැණික් කර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාව ආරක්ෂා කිරිමට පියවර ගන්නා බව වාසුදේව නානායක්කාර මහතා පවසයි.
Read Moreකාසල්රි ජලාශ රක්ෂිතයේ අද (16) දින පස්වරුවේ හටගත් ගින්නකින් රක්ෂිතයේ අක්කර 5 ක් පමණ කොටසක් ගිනිගෙන විනාශ වි තිබුණි.
Read Moreරගර් ක්‍රීඩක වසීම් තාජුඩින් ඝාතනය කීරීමේ සිද්ධියේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ සිටින කොළඹ පළාත බාරව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා නෙමැතිව ඔහුට එරෙහි නඩුව විමසීමට ලබන මාර්තු මස 02 වැනිදා කරුණු ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (16) නියම කළේය.
Read Moreඅසර්බයිජාන්හිදී හදිසි අනතුරකින් මියගිය ශ්‍රී ලාංකික ශිෂ්‍යාවන් තිදෙනොගේ දේහ, ඊයේ දිවයිනට රැගෙන එනු ලැබීය.
Read Moreපසුගිය රජය සමයේ සිදුවූ දූෂිත ටැබ් පරිගණක ගනුදෙනුව පිළිබඳ ගොනුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම සඳහා අද (16) අල්ලස් කොමිසමට නීතිඥ උදය ගම්මන්පිල මහතා පැමිණියේය.
Read Moreරාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව ඉකුත් රජය සමයේ ගොනු කරන ලද සාවද්‍ය මුදල් පරිහරණය කිරිමට අදාළ නඩුවේ සාක්ෂි විභාගය පිළිබඳව යළි සලකා බලන ලෙස කොළඹ මහාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් වි තිබේ.
Read Moreනව රජයේ උත්සාහයෙන් ජනාධිපතිතුමාගේ මාර්ගෝපදේශකත්වයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ කර්මාන්ත හා සම්පත් කළමනාකරණය කර්මාන්ත 05ක් ඉදිකිරිමට නියමිතය.
Read Moreආණ්ඩුව කරන්නාවූ සෑම දේටම විරුද්ධ නොවි යහපත් දේට සහාය දි අයහපත් දේට විරුද්ධ විම නියම විපක්ෂයක කාර්යභාරය බවත් සජිත් ප්‍රේමදාස මහතාට ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමේ හැකියාව පවතින බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසති.
Read Moreමේ වසරේ පළමුවන ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරිම සිදුවූ අද (16) ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලය ඉදිරිපිටට රැස්වු මවුපියන් පිරිසක් දරුවන් ද ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලමින් විරෝධතාවක් පැවැත්වීය.
Read Moreතංගල්ල මුලික රෝහල ශ්‍රි ලංකාවේ ඉහළම පහසුකම් ඇති සුවිශේෂී වූ මුලික රෝහලක් වශයෙන් වැඩිදියුණු කරන බව කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්ෂණ සෞඛ්‍ය හා පෝෂණ දේශීය වෛද්‍ය කටයුතු ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසීය .
Read Moreයාපනය කොට්ටඩි ප්‍රදේශයේදි දෙපිරිසක් අතර තියුණු ආයුධ වලින් පහරදි ගැනීම හේතුවෙන් 7 දෙනෙකු තුවාල ලබා ඊයේ (15) රාත්‍රියේ රෝහල්ගත කොට ඇති බවට යාපනය පොලීසිය පවසයි.
Read Moreදෙමළ සංස්කෘතිය අරමුණු කොට යාපනය අහස්තලය වර්ණවත් කරමින් ඉතා අලංකාර වූ 2020 නව වසරේ සරුංගල් සැණකෙළිය මෙවරද යාපනය වැල්වැටිතුරෙයි මුහුදු තීරයේදී පැවැත්වුණි.
Read Moreසංචාරක බස්රථ හිමියන්ට කල්බදු වාරික ගෙවීම සදහා සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
Read Moreරත්මලාන ප්‍ර දේශයේ රන් භාණ්ඩ වෙළඳසැලකට ඇතුළු වී අවි ආයුධ පෙන්වා සේවකයන් බිය ගන්වා එහි තිබූ රුපියල් 2171255ක් වටිනා රන් භාණ්ඩ කොල්ලකෑමට අදාළව සැකකරුවන් 6ක් හා සැකකාරියන් 2ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම සම්බන්ධයෙන් අද (16දා) දිනයේ පැවැත්වෙන රැස්වීමේදී අවසන් තීරණයක් නොගන්නේ නම් විකල්ප ක්‍රියාමාර්ග ඔස්සේ කටයුතු සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
Read More