මෙහිදී ආර්ථික හා දේශපාලනික යන දෙඅංශයෙන්ම රටවල් දෙකට වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
                  
                         කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ අතු ශාඛාවක තෙත්බිම් කලාපයේ බලපත්‍රයක් නොමැතිව විශාල පරිසර හානියක් සිදු කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි නව දෙනෙකු නොර්වුඩ් පොලිසිය මගින් අද (15) දින අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreබුද්ධි අංශ බලාත්මක කිරීමේ අරමුණින් නව ජාතික බුද්ධි පනතක් කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව එම පනත කෙටුම්පත් කිරීමට නීතිපතිවරයාට යොමුකිරීමටත් කැබිනට් අනුමැතිය ලබාදී තිබේ.
Read Moreසුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා ණය සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreදමිළ වැසියන්ගේ ක්‍රමයට හෙටින් උදාවන නව වර්ෂ උදාව නොහොත් තෛපොංගල් උදාව අද (15දා) උදෑසනම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් උතුරේ වැසියන් සමරනු ලැබීය.
Read Moreකොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (15දා) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
Read Moreඅසර්බයිජානයේදී මියගිය ශ්‍රී ලංකා සිසුවියන් තිදෙනාගේ දේහයන් රැගත් ගුවන් යානය අද (15දා) පෙ.ව. 9.20ට ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතව තිබේ.
Read More2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි.
Read Moreඅත්අඩංගුවට පත්වීම පුද්ගල කීර්ති නාමයට හා සමාජ තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල කරන හෙයින් ඒ සම්බන්ධව කටයුතු කිරීමේ දී ඉතා සුපරික්ෂාකාරීව හා දැඩිව නීතියට අනුකූලව ක්‍රියාකරන ලෙසට පොලිස්පතිවරයා දැනුවත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දී ඇත.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ වන ස්ථානයක් නොමැති බවත් අඩුම තරමේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස හෝ ඉක්මනින් නිම කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read Moreඅනවසර ගිනිඅවි රජයට භාර දීම සඳහා රජය විසින් සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව පෙබරවාරි මස 05 දා සිට 12 දක්වා මෙසේ අනවසර ගිනි අවි රජයට භාරදීමට අවස්ථාව තිබේ.
Read Moreසිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා අද (14දා) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
Read Moreශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට ලද අවස්ථාව පිළිබඳව තමා අතිශය සතුටට පත්වන බව රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රෝව් මහතා පවසයි.
Read Moreඇමරිකා එක්සත් ජනපදය සහ ශ්‍රි ලංකාව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන රාජ්‍යයන් බැවින් සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුම (MCC) සම්බන්ධ ඉදිරි කටයුතුවලදී දෙරටේම ජනතා අභිලාෂයන් සැලකිල්ලට ගතයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreග්‍රාම නිලධාරින්ගේ වැටුප් ගැටළුව සහ සේවා ව්‍යවස්ථා ගැටළුව අනිවාර්යයෙන්ම තමාගේ නිල කාලය තුළ විසදීමට පියවර ගන්නා බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසිය.
Read Moreරජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස නාලක කලුවැව මහතා පූර්ණ කාලීනව පත්කිරීමට පසුගියදා (08දා) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණ කර තිබේ.
Read Moreජාතික ගීය පිළිබඳ ප‍්‍රශ්නය අපි දකින්නෙත් පත්තර වලින් තමයි. අපේ වේදිකාවල කියන්නේ නැහැ ජාතික ගීය ගායනා කරන්නේ සිංහලෙන් පමණයි කියලා.
Read Moreෆාම්තෙල් යොදාගෙන ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල් සඳහා බහුජාතික සමාගම කිරිපිටි නිෂ්පාදනය කරන බවට හෙළි වී තිබෙන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
Read Moreනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාවට නැංවීමට නව අධ්‍යාපන කාර්ය සාධන බළකායක් පත්කිරීමට රජය කටයුතු කර තිබේ.
Read Moreමධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වයත් සමග කිසියම් පිරිසක් විසින් වනසතුන් සතුන් දඩයම් කිරීමට සහ විනෝදය සඳහා රක්ෂිත සහ ජල පෝෂක ප්‍රදේශවලට ගිනි තැබිම් සිදු කරයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියමය අනුව පෙබරවාරි 05ද සිට දින හතක කාලයක් මෙසේ පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
Read Moreජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව යහපත් වූ ආණ්ඩුකරණයක් පවත්වාගෙන යන වත්මන් ආණ්ඩුව ගැන සතුටට පත් විය හැකියි.
Read Moreවනාතවිල්ලුව පොලිස් වසමේ රාල්මඩුව වැවේ දිය නෑමට ගිය එකම පවුලේ මව, දියණිය හා පුතා දියේ ගිලී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
Read Moreපක්ෂ,පාට,ජාති,ආගම්, භේදයකින් තොරව,හොරුන්, මිනීමරුවන්, අපරාධකරුවන්,නීතියට කොටු කිරීමට සදාචාරාත්මක නොවූ හුදකලා සටනක් කළ තමන්ව එක්සත් ජාතික පක්ෂයෙන් එළවා ඇති බව රන්ජන් රාමනායක මහතා සිය ෆේස්බුක් පිටුවෙන් සඳහන් කරයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත්තේය.
Read Moreශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් වීමට බාහිර බලවේගයන්ට ඉඩ නොදෙන බව චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා පැවැසීය.
Read Moreශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණි චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.
Read Moreශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත අවශ්‍ය ආයුධ ලබා දීමෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක යාන්ත්‍රණය වැඩිදියුණු කිරීමට උපකාර කරන බව දිවයිනට පැමිණි රුසියානු විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රෝයි මහතා පැවැසීය.
Read Moreඑල්.ටී.ටී.ඊ. සංවිධානයට යුරෝපා සංවිධානය විසින් පනවා තිබූ තහනම තවදුරටත් දීර්ඝ කිරිමට එම සංවිධානය කටයුතු කර තිබේ.
Read Moreහිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.
Read More