ප්‍රභූවරුන්ගේ සහෝදර සහෝදරියන් ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකන් විශේෂ ගුවන් පහසුකම් සලසා නෑ.
පුත්තලම මුලික රෝහල තුළ කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් වෙනම ඒකකයක් ස්ථාපිත කල බව පුත්තලම මුලික රෝහල් අධ්‍යක්ෂ සුමිත් අත්නායක මහතා අද ( 17 ) පැවසිය.
Read Moreඅද (17) සිට සති දෙකක කාලයක් සඳහා කටුනායක ගුවන් තොටුපළට ගුවන් යානා ගොඩබැස්වීමට අවසර නොදීමට තීරණය කර තිබේ.
Read Moreජාතික ජන බලවේගය මහනුවර දිස්ත‍්‍රික්කය සදහා නාම යොජනා භාරදීම කණ්ඩායම් නායක අද (17දා) කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මංත‍්‍රි ලාල් කාන්ත මහතාගේ ප‍්‍රධානතවයෙන් මහනුවර දිසපති කාර්යාලයේ දී සිදුවිය.
Read Moreකොවිඩ් 19 වෛරසට එරෙහිව භාවිත කළ එන්නතක් පිළිබඳව චීනය සිදුකළ පර්යේෂණ වල ප්‍රගතියක් ලබා ඇති බව චීනයේ ෂැංහායි නාගරික විද්‍යා හා තාක්ෂණ කොමිෂම සඳහන් කරයි.
Read Moreනාවික හමුදාව 2020 මාර්තු 16 වන දින මීගමුව, ලෙල්ලම මාළු වෙළඳපොලේ සිදු කරන ලද හදිසි පරීක්‍ෂා කිරීමකදී නීති විරෝධී ලෙස අල්ලන ලද කස මෝරුන් (වරල් රහිත) ක්‍රිලෝග්‍රෑම් 660කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගෙන ඇත.
Read Moreආහාර තොග සහ වෙනත් සැපයුම් හිඟවනු ඇතැයි කියා අනියත බියක් අවශ්‍ය නොවන බව සිංගප්පූරු වෙළෙඳ ඇමති කියයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජන භාරදීමේදී නාම යෝජනා භාරදෙන තැනැත්තා හා තවත් අයෙක් පමණක් නාම යෝජනා ශාලාවට පැමිණෙන්නේ නම් එය අගය කරන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.
Read Moreඔහු දින 14ක් නිවසේ රැඳී සිටියදී හෝ නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී ඔහුගේ චලනයන් නිරීක්ෂණය කෙරෙයි.
Read Moreඅමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් හමුවීමේ අවස්ථාව අද සිට තාවකාලිකව අත්හිටුවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සඳහන් කරයි.
Read Moreකොවිඩ් 19 වෛරස් රෝගය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මේ වන විට රටවල් විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබේ.
Read Moreපසුගියදා කටුනායක ගුවන්තොටුපළේදි විදේශ රටක සිට පැමිණි පිරිසක් ස්වයං නිරෝධායනයට විරුද්ධ බව හුවා දක්වමින් කළහකාරි ලෙස හැසුරුණු අවස්ථාවේදි එය පාලනය කිරිමට සෘජුවම දායක වු හමුදා නිලධාරියෙකුටද මෙම කොරෝනා වෛරසය අසාදනය වි ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමහා මැතිවරණය සඳහා නීත්‍යානුකූලව නාමයෝජනා භාර දිය යුතු නිසා අද දිනයේ නාම යෝජනා භාර දුන් බවත් රටේ වර්තමානයේ පවතින තත්ත්වය හමුවේ රජය ගන්නා ඕනෑම තීරණයකට තම පක්ෂය එකඟවි පක්ෂයක් වශයෙන් ඉදිරි දෙසතිය තුළ සියලු මැතිවරණ ප්‍රචාරක කටයුතු අත්හිටුවීමට කටයුතු කර ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
Read Moreස්විට්සර්ලන්තය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරිමට ස්විට්සර්ලන්ත රජය තීරණය කර තිබේ.
Read Moreදුන්හිද දිය ඇල්ල නැරඹීමට ගමන් කරන ප්‍රවේශ මාර්ගය 17 දින සිට දින නියමයක් නොමැතිව වසා තැබු බව ඌව පළාත් පාලන කොමසාරිස් මංගල විජේනායක මහතා පැවසීය.
Read Moreකොවිඩ් 19 වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම වෙනුවෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග වෙනුවෙන් ස්ථාපිත කර ඇති ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානී ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත්කර තිබේ.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පුරා මාස හතරක් තිස්සේ පවතින අධික වියළි කාලගුණයත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම තවදුරටත් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසති.
Read Moreඑළඹෙන මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මාතලේ කණ්ඩායම් නායක ස්වදේශ කටයුතු රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසීය.
Read Moreඅද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කටාර්, බහරේන් සහ කැනඩා යන රට වලින් පැමිණෙන සියලු මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළු වීමට අවසර නොමැති බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් යැයි සැකකෙරෙන රෝගීන් 204ක් මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreවිදේශ ගතව සිට ශ්‍රී ලංකාවට පැමිණි හිටපු අමාත්‍ය මහින්ද අමරවීරගේ පුත් පසන් අමරවීර දින 14ක නිරෝධානය කාලය ගත කිරීම සඳහා දියතලාවට රැගෙන ගොස් තිබේ.
Read Moreමහාමැතිවරණය කල් දැමීම ගැන විවිධ මත පළ කළත් ඒ සඳහා තව කාලය ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඑසේම ඉන්දියාව තුළ ප්‍රවේශ පත්‍ර ලබාගනිමින් ඇතුළු විය යුතු ස්ථාන හා කෞතුකාගාරද මාර්තු 31 දා තෙක් වසා දැමීමට ඉන්දියාව කටයුතු කර තිබේ.
Read Moreගෝලීය මරණ සංඛ්‍යාව 7,150ක් වන අතර, චීනයෙන් පිටත මරණ 3,924ක් සහ චීනයෙන් මරණ 3,226ක් වාර්තා වෙයි.
Read More2020 පාර්ලිමේන්තු මැතිවරණය යට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනිම දිනය අද(17) මධ්‍යම රාත්‍රී 12 අවසන් බවට ප්‍රකාශ කර තිබුණද රජයේ ලබාදුන් නිවාඩු දින තත්ත්වයන් සලකා එය දිර්ඝ කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read Moreමාර්තු 16 දා වන විට ලොව පුරා කොවිඩ් ආසාදිතයන් 167511ක් වාර්තා වී ඇති බවත් මෙයින් 13093ක් අලුත් කොවිඩ් ආසාදිතයන් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
Read Moreබකමුණ ප්‍රදේශයේ මත්කුඩු අලෙවි කල හිටපු පොලිස් නිලධාරියෙකු හෙරොයින් ග්‍රෑම් 2යි මිලි ග්‍රෑම් 150ක් සමඟ ඊයේ (16) දින පස්වරුවේ දි කෝට්ටපිටියේ දි අත්අඩංගුවට ගත් බව බකමුණ පොලීසිය පවසයි.
Read Moreවවුනියාව පම්පමඩුව පිහිටි 23 වන පාබල හමුදා අනුඛණ්ඩ යුද හමුදා කඳවුර තුළ තවත් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට යුද හමුදා නිලධාරීන් පියවර ගැනීමෙන් පසු එම මධ්‍යස්ථානය වෙතට නිරෝධායනය සඳහා පුද්ගලයින් 134 දෙනෙකු මේ වනවිට රැගෙන විත් ඇත.
Read More- බොහෝ අය තවමත් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් නොසලකා හැරීම තුළ ප්‍රංශ ජනපති දැඩි නීති මාලාවක් ගෙනෙයි.
Read Moreලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් ලොව සියලු රටවල බලධාරීන්ගෙන් ඉල්ලයි.
Read More