ග්රහලෝකාගාරයත් වැසෙයි
- 16 03 2020
- 18:29
- {{hitsCtrl.values.hits}} views
- ..
ව්‍යාප්ත වෙමින් තිබෙන කෝවිඩ් - 19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හෙට (17) දින සිට තාවකාලිකව වසා දැමේ.
එය විවෘත කරන දිනය සම්බන්ධව පසුව දැනුම් දෙන බව ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්යක්ෂ කේ.අරුණ ප්‍රභා මහත්මිය ප්‍රකාශ කර සිටියි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
