කොවිඩ් 19 හේතුවෙන් ඉතාලිය තුළ මරණ 3405ක් දක්වා වාර්තා වීමත් සමග් එරට මරණ සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාවත් එක්මවා ගොස් තිබේ.
නව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජ හරණ වැඩසටහන් යටතේ වැඩසටහන් කිහිපයක් ඊයේ (19) කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ නැව් තඨාකාංගණ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කරන ලදි.
Read Moreකටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය , පිටත්වීමේ පර්යන්තය , තීරු බදු රහිත සාප්පු සංකීර්ණය , සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය ඇතුළු ගුවන් මගීන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන , ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් වල සහායෙන් අධි සාන්ද්‍ර ඇල්කොහොල් දියර ඉසිමින් දෙවන වරටත් ජීවානුහරණය කළ ආකාරය .
Read Moreරාත්‍රී 10.00 සිට නැව දැනුම්දෙන තුරු මෙසේ පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
Read Moreපවතින කොරෝනා වෛරස තත්ත්වය මත රක්ෂිත බන්ධනාගාරයේ සිටින රැඳවියන්ගේ රක්ෂිත කාලය දීර්ඝ කිරීම ඔවුන් අධිකරණය වෙත නොකැඳවා විඩීයෝ තාක්ෂණයෙන් සිදුකරන ලෙස උපදෙස් දි තිබේ.
Read Moreමේ පිළිබඳව අදහස් දක්වා ඇති ප් දේශීය පෙලිස් ප්‍රධානියා පවසා ඇත්තේ උත්සවය පැවැත්වීම සඳහා සංවිධායකයින් බලධාරීන්ගෙන් අවසර ලබා නොගත් බවයි.
Read Moreවිනිමය අනුපාතයට හා මූල්‍ය වෙළෙඳ පොළ අස්ථාවරත්වයය බලපා ඇති පීඩනය සමනය කිරීමට ගත් තීරණයක් බව මහ බැංකුව කියයි.
Read Moreසමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ වීඩියෝවක සඳහන් වූ බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිදුවීමට අදාළ සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොරෝනා හෙවත් COVID -19 වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා හෙට (19) සිට සතියක් නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ නිර්ණායක ඇතුළත් විශේෂ චක්‍ර ලේඛයක් අධිකරණ සේවා කොමිසන් සභාව විසින් නිකුත් කර තිබේ.
Read Moreකොරෝනා වෛරසය ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන ලබන ප්‍රධානතම රෝහල වන මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ දැනට පවතින අවශ්‍යතාවයන් සොයා බැලීම සදහාසෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියමහත්මිය(අද) 2020.03.19 දින පස්වරුවේ එම රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
Read Moreකොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් ඉන්දියාව ගෙන යන වැඩපිළිවෙළට සාපෙක්ෂව මාර්තු 22 දා සිට සතියක කාලයක් ජාත්‍යන්තර ගුවන් ගමන් තහනම් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ.
Read Moreනිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක ප්‍රතිලාභ ශ්‍රී ලාංකීය ජ්‍රජාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපාදන මත කාසල් වීදියේ කාන්තා රෝහලේ ඉදිකිරිමට නියමිත මහල් 2 කින් යුත් සහායක ප්‍රජනන ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා මුල්ගල් තැබීම අද දින (19) සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
Read Moreසෑම පැයකටම අවම වශයෙන් ඉරාන ජාතිකයින් 50කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඉරානය කියයි.
Read Moreදින 4කට පෙර වසා දමා තිබූ කොළඹ කොටස් වෙළඳපොල දින 4කට පසු පැය 03ක් සඳහා හෙට (20) දිනයේදී විවෘත කෙරේ.
Read Moreසිංගප්පූරුව තුළ නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.
Read Moreස්පාඤ්ඤයේ මේ දක්වා නව කොරෝනා ආසාදිත මරණ 767ක් වාර්තා වන බව එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි.
Read Moreසියලුම රාජ්‍ය සේවකයින්ගේ මාර්තු මස වැටුප ලබන 23 වනදා ලබාදීමට පියවර ගන්නා ලෙස මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබේ.
Read Moreනව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 9000 ඉක්මවූ බව අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් වෛද්‍ය විද්‍යාතනය සඳහන් කර සිටිනවා. ඒ අනුව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව 9,115ක් වන අතර වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 222,643ක් වන බවටද වාර්තා වේ.
Read Moreකොළඹ තදාසන්න ප්‍රදේශවල දුම්රිය පද්ධතිය වැඩිදියුණු කිරිම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය මුදලක් ලබා දි ඇත.
Read Moreඑක්සත් ජනපදය තුළ ගත වූ පැය 24ක කාලය තුළ ආසාදිතයන් 2,700ක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණ මේ මොහොතේ රට තුළ රැඳී සිටින විදේශික ජනතාව හිරි හැර කිරිමෙන් වළකින්නැයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව 2020 මාර්තු 18 වන දින මඩකලපුව කළපුවේ සිදු කල මෙහෙයුමකින් මසුන් ඇල්ලීමට භාවිතා කරන ලද තහනම් දැල් තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.
Read Moreමැතිවරණය කල් දැමීම සඳහා මැතිවරණ කොමිසම ගත් තීන්දුව ප්‍රශංසනීය බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.එහි විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පෙන්වා දුන්නේ රටේ පවතින අයහපත් සෞඛ්‍යමය වාතාවරණය මැනවින් වටහා ගැනීම පිළිබඳව මැතිවරණ කොමිසමට ස්තුතිය පළ කළ යුතු බවයි.
Read Moreඅතුරලියේ රතන හිමියන් නායකත්වය ලබා දෙන ‘අපේ ජන බල පක්ෂයේ’ කොළඹ,කුරුණෑගල හා මොනරාගල දිස්ත්‍රික්ක වලින් ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබේ.
Read More‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (2020 මාර්තු 19) කොළඹ, මැතිවරණ කාර්යාලයේ විෂබීජ හරණ කටයුතු සිදු කරන ලදි.
Read Moreජනතාවට තවම මේ පවතින කෙරෝනා වෛරසය සම්බන්ධයෙන් කිසිම වගකිමක් නැති බව ඔවුන්ගේ ක්‍රියා කලාපයන් අනුව පෙනි යන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රි වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළාය.
Read Moreඅද සවස් වන විට තවත් රෝගීන් 4ක් සොයා ගෙන ඇති අතර මුළු රෝගීන් ගණන 59ක් දක්වා ඉහල ගොස් ඇත.
Read Moreපවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය විසින් රාජ්‍ය හා පෞද්ගලික අංශ වෙත ලබාදුන් නිවාඩු දිනය තවදුරටත් දිර්ඝ කරමින් හෙට (20) දිනයේ සිට 27 දක්වා නිවසේ සිට රාජකාරි කිරිමට අදාළව නිවේදනයක් අද නිකුත් කළේය.
Read Moreපවතින කෙරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අක්ෂි වෛද්‍ය සේවාවන් හා දන්ත සේවාවන් තවදුරටත් හදිසි සේවාවක් බවට ඉදිරියේ සිදු කිරිමට තරණය කර ඇත.
Read Moreබස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලට සහ ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලට තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දන්වා සිටියි.
Read More