එළඹ ඇති මෙම පාසල් නිවාඩු කාලය අධ්‍යයන කටයුතුවලින් බැහැරව නොසිට අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය මඟින් ඉදිරිපත් කරන “ඉ- තක්සලාව” වැඩසටහන් මාලාව සමඟ සම්බන්ධ වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලු දූ පුතුන්ට ආරාධනා කරයි.
මෙරටින් තහවුරු වූ නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම ප්‍රතිශතයක් වයස අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreපාසල් නිවාඩු කාලය තුළ නිවෙස්ගත ව සිටින සිසු දරුදැරියන්ගේ අධ්‍යයන කටයුතු සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ද සම්බන්ධීකරණය ඇතිව විධිමත් ව මැදිහත් වන ලෙස අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සියලු ජනමාධ්‍ය ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටියේය.
Read Moreපිටකොටුව තොග වෙළඳසැල් පිහිටි ප්‍රදේශය අද පස්වරු 2න් පසු නිරෝධායනයට ලක් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
Read Moreතැපැල් දෙපාර්තමේන්තුවේ ඉදිරි ක්‍රියාකාරකම් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය රට පුරා ව්‍යාප්තවීමේ අවධානමක් පැවැතියත් එය පාලනය කිරීම සඳහා රජයට මේ වන විට ඒකාබද්ධ සැලැස්මක් නොමැති බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreමෙරටින් හඳුනාගත් නව කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
Read Moreදකුණු කොරියාව, චීනය සහ සිංගප්පූරුව ඇතුළු ආසියානු රටවල්වලට කොවිඩ් 19 සම්බන්ධයෙන් දෙවැනි රැල්ලකට මුහුණ දීමට සිදුව ඇති අතර ඒ බාහිරින් රටට පැමිණෙන පුද්ගලයන්ගෙන් රෝගය වාර්තා වීමය.
Read Moreඇඳිරි නීතියට පෙර ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා කොළඹින් අමතර දුම්රිය හා බස්රථ සේවාවන් යෙදවීමට කටයුතු යොදා ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
Read Moreලොව පුරා රටවල කෝවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 10,000 ඉක්ම වූ අතර, ආසාදිතයන් සංඛ්‍යාවද 250,000කට ආසන්න වී තිබෙනවා.
Read Moreකොරෝනා වෛරසය මර්දනයේ තවත් පියවරක් ලෙස විනෝද චාරිකා, වන්දනා ගමන් සහ සංචාරක කණ්ඩායම්වල ගමන් බිමන් වහාම තහනම් කිරීමට රජය තීරණය කරයි.
Read Moreඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම, අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා බාධාවක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreකොළඹ කොටුවෙන් ගමන් ආරම්භ වන සියලුම දුම්රිය අද සවස 3 සිට අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්ත මේන්තුව ප්‍රකාශ කරයි.
Read Moreපැතිර යන කොරෝනා වෛරස් රෝගය පාලනය කරලීම සදහා රජය හා ආරක්ෂක අංශ, විදේශයන් සිට පැමිනෙන පුද්ගලයන් නිරෝධායනය සදහා යොමු කිරිමට රංටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයද නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බව මිනිපේ ප්‍රා දේශිය ලේකම් වත්සලා මාරඹගේ මහත්මිය පවසනවා.
Read Moreසියලුම අධිවේගී මාර්ග අද(20) සවස 4 සිට වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරීය අවධාරණය කළේය.
Read Moreදිවයිනේ සියලු මුස්ලිම් දේවස්ථානවල අද දිනයේ සිට සිකුරාදා ජුම්මා යාඥාව නැවත දැනුම් දෙන තුරු නොපැවැත්වෙන බව සමස්ත ලංකා මුස්ලිම් වියතුන්ගේ සංගමය ( ජමියතුල් උලමා සංගමය) ප්‍රකාශ කරයි.
Read Moreනාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2020 මාර්තු 19 වන දින සේරුවිල, උප්පුරල් ප්‍රදේශයේ සිදු කල සොදිසි මෙහෙයුමකදී මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට සමත් විය.
Read Moreලබන සඳුදා (23) පෙ.ව 6.00 ට ඇඳිරි නීතිය අවසන් වීමෙන් පසු නැවත එය ක්‍රියාත්මක වන වේලාව 22 ඉරිදා ජනතාවට නිවේදනය කිරීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදනය වූ රෝගීන් අතරින් රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවය ලැබු පළමු රෝගියා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 65ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි. ඒ අනුව අද පෙරවරු 11.00 වන විට තවත් කොවිඩ් ආසාදිතයන් 6ක් සොයාගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ නිරෝධායන මධ්‍යස්ථාන 17 තුළ පුද්ගලයන් 2463ක් නිරෝධායනයට ලක්වන බවත් එයින් 27ක් විදේශිකයන් බවත් කොරෝනා පාලනය වැළැක්වීමේ කාර්ය සාධක බළකාය සඳහන් කරයි.
Read Moreශ්‍රී ලංකාවේ මේ වන විට වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් 59 දෙනාගෙන් 22ක්ම ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකිකයන් බව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ කාර්ය සාධක බලකාය පවසයි.
Read Moreඅද පුවත්පතේ ’ගෙයිහාමි’ හා ’පිංහාමි’ ලිපි රචනා කළ ලේඛකයෙකු මෙන්ම, ස්වර්ණවාහිනිය හරහා විකාශය වූ ’ඇන්ඩ් කොම්පැණි’ නාට්‍යයේ පිටපත් රචකයා මෙන්ම තවත් රූපවාහිනි වැඩසටහන් ගණනාවකට සිය දායකත්වය දැක්වූ නදීෂ් දික්කුඹුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreචීනයේ වූහාන් නගරයෙන් දෙවැනි දිනයටත් කොවිඩ් රෝගීන් වාර්තා වී නොමැත. බ්‍රහස්පතින්දා අවසන් වූ පැය 24 තුළ වූහාන් නරගයෙන් රෝගීන් වාර්තා වී නොමැත.
Read Moreඉන් අනතුරුව නැවතත් එම ප්‍රදේශවලට අද දහවල් 12.00ට නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බවත් පොලීසිය පවසයි.
Read Moreඅද (මාර්තු 20) පස්වරු 06.00 සිට සඳුදා (23) වන දා පෙරුවරු 06.00 දක්වා මුළු දිවයිනටම බල පැවැත්වෙන ලෙස ඇඳිරි නීතිය පනවා ඇතැයි ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් 19 පැතිර යෑමේ අවධානම නිසා බණ්ඩාරවෙල නගරයේදී අද (20දා) දින විෂබීජ නාශක ඉසීමේ කටයුත්තක් සිදුවන බැවින් අත්‍යාවශ්‍ය කරුණකට හැර නගරයට නොපැමිණෙන ලෙස බණ්ඩාරවෙල නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලාසිටී.
Read Moreකොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා එම ප්‍රාන්තයේ ජනතාවට නිවෙස් තුළට වී සිටින ලෙස ලොස් ඇන්ජලීස් පාලනාධිකාරිය සඳහන් කරයි.
Read Moreකොවිඩ් ව්‍යාප්තිය පැතිරීම පාලනය කිරීම සඳහා කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙසෙන මිලියන 40 ක පදිංචිකරුවන්ට සිය නිවෙස්වලම රැඳී සිටින ලෙසට නියෝග කර ඇත.
Read Moreකොවිඩ් 19 හේතුවෙන් ඉතාලිය තුළ මරණ 3405ක් දක්වා වාර්තා වීමත් සමග් එරට මරණ සංඛ්‍යාව චීනයේ මරණ සංඛ්‍යාවත් එක්මවා ගොස් තිබේ.
Read More