සෞඛ්‍ය අමාත්‍යවරිය අයි.ඩී.එච්.රෝහලේ කාර්ය මණ්ඩලය විශේෂ ඇගයීමකට ලක්කරයි
කොරෝනා වෛරසය ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන ලබන ප්‍රධානතම රෝහල වන මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ දැනට පවතින අවශ්‍යතාවයන් සොයා බැලීම සදහාසෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියමහත්මිය(අද) 2020.03.19 දින පස්වරුවේ එම රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වල අවශ්‍යතාවයන් පිළිබදව සොයා බලා ඒවාට පිළියම් ලබා දෙන ලදී. දැනට රෝහල තුළ කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් 50 දෙනෙකු හා සැක සහිත රෝගීන් 23 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින අතර, මෙම රෝගීන් සදහා ඖෂධ ඇතුළු සියළු පහසුකම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය, රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කර ඇති බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට මෙහිදී පවසන ලදී.

popular news
-
Don Friday, 20 March 2020 07:46 AM
මෙයා ශ්‍රී ලාංකික COVID ලාට උම්මා දෙන්නේ නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
