saravita-anim2

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 9460 hours ago

LATEST

මෙක්සිකෝව- රුසියාව පළමු කෝවිඩ් - 19 මරණ වාර්තා කරයි

calendar_today 2020 මාර් 19 - 15:04 remove_red_eye - 632  

කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පළමු පුද්ගලයා මිය ගිය බව මෙක්සිකානු සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

දෙසීය විසිපහක් පාර්ලිමේන්තුවට යවන කලබලයට වඩා දෙකෝටි ගණනක් ජනතාවගේ ආක්ෂාව ගැන හිතන්න අපිට මේ අවස්ථාවේ වගකීමක් තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් නායක, හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

Read More

කොවිඩ් 19 වෛරසය පැතිර යාම අවම කිරිම සදහා හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ වාහන වලින් සහ දුම්රියෙන් පැමිණෙන සංචාරකයන්ව නල්ලතන්නිය වෙත ඇතුලත් නොකිරිමට හැටන් පොලීසිය කටයුතු කරන ලදි.

Read More

අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ 2020 මැතිවරණය රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එදින පැවැත්විය නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

Read More

ඉන්දියාවේ සංචාරයක නිරතවූ දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩකයන්ට දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය උපදෙස් ලබාදී ඇත.

Read More

2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා භාර දීම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙ‍රිණි.

Read More

ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුව තිබුණත් වර්තමානයේ පවතින තෙල් මිල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට ර​ජය තීරණය කර තිබේ.

Read More

විෂබීජ නාශක ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන එතනෝල් ලීටර් ලක්ෂයක තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

Read More

යාපනය පලාලි ගුවන්තොටුපල හරහා යාපනය දිස්ත්‍රික්කයට විදෙස්ගතව සිට පැමිණි අයගෙන් කොරෝනා වයිරසය හේතුවෙන් ආරක්ෂාකාරී වන ලෙසට යාපනයේ ජනතාවට යාපනය රෝහල් වෛද්‍ය සංගමය විසින් අනතුරු අඟවා ඇත.

Read More

කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයටත් , මීගමුව කොච්චිකඩේ පොලිස් වසමටත් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (19) පෙරවරු 8ට අවසන් විය.

Read More

දැනට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානය අද (19) දින දහවල් 12.40 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .

Read More

මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 07ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

Read More

මෙරට කොරෝනා වෛරසයෙන් පෙලෙන රෝගීන් සංඛ්‍යාව 52 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.

Read More

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අපේ ජනබල පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය සදහා නාම යෝජනා පත්‍රය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී භාරදීම එම කණ්ඩායම් නායක අතුරලියේ රතන හිමි විසින් අද (19) දින සිදු කළහ.

Read More

අද (19දා) සිට බලපැවැත්වෙන පරිදි නවසිලන්තයටත් හෙට සිට ඔස්ට්‍රේලියාවටත් විදේශිකයන්ට ඇතුළුවීම තහනම් කිරමට එම රටවල් තීරණය කර තිබේ.

Read More

මහරගම අපේක්ෂා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් ලබාදීම වෙනුවෙන් ප්‍රමුඛ කාර්යයක් කිරීම හේතුවෙන් ඔහු ජනතාව අතර ප්‍රසාදයක් දිනාගෙන තිබේ.

Read More

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ පක්ෂය වූ දෙමළ ජනතා ජාතික සන්ධානය නොහොත් ටී.එම්.ටී.කේ පක්ෂය විසින් තවත් පක්ෂ තුනක් සමග සන්ධානගතව යාපනය දිස්ත්‍රීක්කය වෙනුවෙන් නාමයෝජනා භාරදෙනු ලැබීය.

Read More

චීනයේ වූහාන් නුවර කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා චීනයේ විවිධ ප්‍ දේශවලින් වූහාන් නගරයට පැමිණි වෛද්‍යාධාර කණ්ඩායම් මේ වන විට ක්‍රමයෙන් වූහාන් නුවරින් ඉවත් වෙමින් සිටි.

Read More

කොවිඩ් 19 හේතුවෙන් බ්‍රිතාන්‍ය තුළ 33 දෙනෙකු මිය යාමෙන් පසු මරණ 104 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

පැතිරි පවතින කොරෝනා ‌වෛරසය මඩින්න අතිරේකව මිලියන 500 ක මුලදක් වෙන් කර ඇති බව අචාර්ය බන්දුල අබේගුණවර්ධන මහතා පවසයි.

Read More

කැබිනට් තිරණ දැනුම් දිමේ මාධ්‍ය හමුව ආරම්භ කර තිබේ.

Read More

බස්නාහිර,සබරගමුව, මධ්‍යඹ, දකුණු, ඌව හා වයඹ පළාත්වල සවස 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මේ දක්වා චීනයේ වෛරසය ආසාදනය වූවන්ගෙන් 70,547 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත ගොස් තිබේ.

Read More

බස්නාහිර පළාත් ආණ්ඩුකාර සීතා අරඹේපොල මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.ඒ ඇය ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස ප්‍රකාශයට පත්කර තිබීම හේතුවෙනි.

Read More

මේ වෛරසය ගෙදර රැගෙන යාමෙන් ඔබේ දෙමවුපියන්, ඔබේ ආච්චි සීයා වෙත ඔබ නපුරක් රැගෙන යා හැකියි.

Read More

මෙම නව තාක්ෂණය බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් විසින් එළිදක්වා තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය ලෝකයට ඉහළ අවධානමක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කර තිබේ. මේ වන විට ලොවපුරා ආසාදිතයන් 191127ක් හා මරණ 7807ක් වාර්තා වී තිබේ.

Read More

එමෙන්ම කොවිඩ්-19 ආසාදිතයන් 4,207ක වර්ධනයක් එම කාලය තුළ පෙන්වන බවද විදෙස් වාර්තා පවසයි.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (19දා) අලුයම 4.00 ට පැමිණීමේ ගුවන් මගීන් සඳහා වසා දැමීමට පියවර ගත් බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

Read More

පුත්තලම, කොච්චිකඩේ, මීගමුව පොලිස් අධිකාරී බල ප්‍රදේශවලට පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 8.00ට ඉවත් කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.