සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය අවසන්වරට කළ යාවත්කාලින කිරීම අනුව තහවුරු කළ රෝගීන් 72ක් රෝහල් තුළ ප්‍රතකාර ලබමින් පසුවේ.
මේ අතරින් 9 දෙනෙකුම දඹුල්ලේදි අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිරෝද රථවලින් හා යතුරු පැදිවලින් ගමන් කරමින් සිටියදීය.
Read Moreනව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහනක් 2020 මාර්තු 20 වන දින කොළඹ වරායේ ජයා බහලුම් පර්යන්තය (Jaya Container Terminal) කේන්ද්‍ර කර ගනිමින් පවැත්වීමට කටයුතු කරන ලදි.
Read Moreඉන්දියානු ජාතිකයින් සමග මෙරට සංචාරයේ නිරත වු අනුරාධපුර- මිහින්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ ඔහුගේ බිරිඳ සහ දරුවෙකු පංදිචිව සිටි නිවසක් අද (21) නාඋල පොලීසිය විසින් වටලනු ලැබුවා.
Read Moreකෝවිඩ් -19 හෙවත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ක්‍රමයෙන් බියකරු තත්ත්වයකට පත්වෙමින් දිනෙන් දින ආසාදිතයන් සංඛ්‍යාව ඉහළයාම සමස්ත රට වැසියන් මුහුණදෙන බලවත් අවදානමක් බවත් මෙම අවස්ථාවේදී සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සැලසීමෙහිලා නිරත වී සිටින සියලු අංශ වෙත සමස්ත ජාතියේ ගෞරවය, කෘතඥතාවය හා පූර්ණ සහය හිමිවිය යුතු බව හිටපු කතානායක කරු ජයසුරිය මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් දක්වා තිබේ.
Read Moreසෞඛ්‍ය අමාත්‍යාංශය අද පෙරවරු 10ට නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16ක් වාර්තා වන බවයි.
Read Moreප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා සහ රෝහල්වල ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 105 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීම ඊයේ දින (20) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ දී සිදු කෙරුනි.
Read Moreදිවයින පුරා ඇදිරි නීතිය බල පැවැත්වෙන අවස්ථාවේදී දඹුල්ල බුලාගල ප්‍රදේශයේ එක් රැස්ව සිටි දහදෙනෙකු සැකපිට අද (21) දින පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය පවසයි.
Read Moreඊයේ සවස 6.00 ට ක්‍රියාත්මක කළ ඇඳිරි නීතිය කඩකල පුද්ගලයින් 12ක් මේ දක්වා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඇඳිරි නිතිය කඩකරමින් ඊයේ ( 20) දින රාත්‍රි කාලයේ හපුතලේ නගරයට ආසන්න ස්ථානයක අවන්හලක් විවෘත කර පවත්වාගෙන ගිය බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreපැය 24ක් තුළ ඉතාලියේ මරණ 627ක් වාර්තා වීමත් සමග ඉතාලියේ ලොම්බාර්ඩි කලාපයට හමුදාව කැඳවිමට ඉතාලි රජය තීරණය කර තිබේ.
Read Moreහුබෙයි පළාතෙන් නව මරණ 7ක් වාර්තා වූ අතර ඉන් මරණ හයක් වූහාන් නුවරින් විය.
Read Moreනව කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරනු ලබන විෂබීජහරණ වැඩසටහන් මාළාවේ තවත් වැඩසටහන් කිහිපයක් ඊයේ (20) කොළඹ කොටුව දුම්රිය ස්ථානය සහ කොළඹ වරායට ඇතුළුවන පරිශ්‍රයන් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු කරන ලදි.
Read Moreදඹදිව වන්දනා චාරිකාවල නිරතව සිටි ශ්‍රී ලාංකිකයන් 210 ක පිරිසක් ඊයේ (20) දින රාත්‍රී ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreඇඳිරිනීතිය නොතකමින් ඊයේ ( 20) රාත්‍රී උත්සවයක බීමත්ව සාදයක් පැවැත්වූ අටදෙනෙකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසිය පවසයි .
Read Moreබස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතරසහ මන්නාරම දිස්ත්‍රික්කවලත්ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
Read Moreගොකරැල්ල පොලිස් වසමේ කුරුණෑගල දඹුල්ල මාර්ගයේ අද (21) දින අලුයම ෙගාකරැල්ල ඉන්ධන හල අසලදි සිදුවු අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
Read Moreකොරෝනා රෝගය වැළදුන බවට සැකකරන රෝගින් පස් දෙනෙකුබදුල්ල මහ රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට 20 දින සවස ඇතුලත් කර තිබෙන බව රෝහලේ ප්‍රකාශකයෙකු පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ කොවිඩ් 19 ආසාදනය වූ තවත් දෙදෙනෙක් තහවුරු වූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
Read Moreශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිශ්‍රයන්හි ක්‍රියාත්මක මෙහෙයුම් සේවා අත්‍යවශ්‍ය සේවාවක් සේ සළකා කටයුතු කරන බව වරාය අධිකාරිය නිවේදනය කරයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහනේ (WFP) ප්‍රධානී ඩේවිඩ් බීස්ලේට කොවිඩ් 19 ආසාදනයවී ඇති බවට තහවුරු වී තිබේ.
Read Moreස්පාඤ්ඤයේ කොවිඩ් -19 හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 1,002 ක් වූ අතර එය පෙර දිනයට වඩා මරණ 235 ක වැඩිවීමකි.
Read Moreපාපැදි සවාරියක් සංවිධානය කිරීම හා ඊට සහභාගිවීම සම්බන්ධයෙන් දඹුල්ල නගරාධිපතිවරයා හා පාපැදි තරගය සංවිධාය කළ පුද්ගලයෙන් දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreනිරෝධායනය කඩ කළ පුද්ගලයෙකු අද (20දා) බණ්ඩාරවෙල දී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල නාගරික ප්‍රධාන මහජන සෞඛ්‍යය පරීක්ෂක ඩී. එම්.ඒ. ආර්. දිසානායක මහතා පැවසීය.
Read Moreජනතාවගේ ජීවිත පිළිබඳ තැබු අවධානය මොහොතකට හෝ අඩු කර නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඅධිවේගී මර්ග වසා දමා ඇති බවට පැතිර ගිය ආරංචිය අසත්‍යයක් බවත් අධිවේගී මාර්ග විවෘතව ඇති බවත් ජනපති මාධ්‍ය ඒකකය නිවේදය කරයි.
Read Moreරට හමුවේ ඇති අවදානම බරපතළ එකක් බවට තර්කයක් නැති වුවද තීරණ ගත යුත්තේ සෑම පැතිකඩක්ම ප්‍රායෝගිකව අධ්‍යයනය කරමින් ආර්ථික හා ජන ජීවිතය අඩාල නොවන අයුරින් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
Read Moreරාගම රෝහලේ ප්‍රතිකාර ගනීමින් සිටි කෙරෝනා රෝගියා ව්‍යාජ ලෙස තමන්ගේ රෝගය වසන් කිරිම සම්බන්ධයෙන් ඉදිරියේදි ඔහුට ඒරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreරටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන දිවයින පුරා පළාත් පාලන ආයතන ප්‍රධානින්ට වගකීම් රැසක් පැවරෙන බවත් වගකීම් පැහැර හරින පළාත්පාලන ආයතන ප්‍රධානින්ට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට රජය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
Read Moreතවත් ආසාදිතයන් 4ක් සොයාගෙන ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
Read More