saravita-anim2

2026 අප්‍රේල් මස 22 වන බදාදා

2026 අප්‍රේල් මස 22 වන බදාදා

Latest News - timelapse 9616 hours ago

LATEST

කොවිඩ් සටන ජයගත් වුහාන් තාරුණ්‍යයට මංගල සීනු වැයේ

calendar_today 2020 අප්‍රේ 09 - 11:09 remove_red_eye - 1116  

අලිබබා අනුබද්ධ අලිපේට අනුව, විවාහ ලියාපදිංචි කිරීමේ සේවයට පිවිසීම 300%කින් ඉහළ ගොස් තිබේ.

කොවිඩ් -19 නිසා අසරණව සිටින පුද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ටත් රු.5000 දීමනාව ලබා දීමට ජනාධිපතිතුමා එකඟත්වය පළ කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

Read More

(LONG READS) නව කොරෝනා හෙවත් COVID-19 වසංගතයේ ව්‍යාප්තියත් සමග ගෝලීයව සිදුව ඇති ආර්ථික අර්බුදයේ දරුණු බලපෑමක් අපගේ ආර්ථිකය වෙතද මේ වනවිට දැනෙමින් පවතී. එසේම එහි වඩාත් දරුණුතම අවස්ථාව ඉදිරි මාසය දෙකේදී මෙරටට උදාවන බවත් නොරහසකි.

Read More

සජීවී පාර්ලිමේන්තු සැසියකට ඔබත් එක්වන්න

Read More

බේරුවල පන්නිල , කරදගොඩ ,අක්කරගොඩ, චීන කොටුව යන ප්‍රදේශවල කොරෝනා ආසාදිතයන් හමුවූ ගම්මාන අවදානම් රතු කලාප ලෙස නම් කර එම ගම්වල පදිංචිකරුවන් ව හුදෙකලා කර නිරෝධායනයට ලක්කිරීමෙන් තමන්ට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීම මේ වන විට ගැටලුවක් බව නිරෝධායනයටට ලක්වන පවුල්වල සාමාජිකයන් ප්‍රකාශ කරති.

Read More

කොරෝනා ආසාදිත රෝගීන් ඇසුරු කිරීම නිසා කොරෝනා වෛරසයට ගොදුරු වී ඇතැයි සැකපිට රත්නපුර මුද්දුව හා පැල්මඩුල්ල ප්‍රදේශයේ පුද්ගලයින් හැටහත් දෙනකු නිරෝධායන ක්‍රියාවලිය සඳහා අද (9) දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත ඇතුළත් කළ බව දියතලාව යුද හමුදාව පවසයි.

Read More

වර්තමානයේ රජය රට තුල සිදු කරනු ලබන කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත්, උඩරට එළවලු ගොවියන් හා තොඟ වෙළෙන්ඳන් මේ වනවිට දැඩි දුෂ්කරතාවයන්ට හා විවිධ අපහසුතාවයන්ට ලක්ව ඇතැයි හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය.

Read More

විදුලිබිල නොගෙව්වා කියා විදුලිය විසන්ධි කිරීමක් නෑ, කිසිදු හිගයකින් තොරව විදුලිය අඛණ්ඩව සැපයීමට ලංකා විදුලිබල මණ්ඩලය සූදානම්

Read More

ට්‍රම්ප් මීට පෙර කියා තිබුණේ, ’’කාලගුණය තරමක් උණුසුම් වූ විට වෛරසය ආශ්චර්යමත් ලෙස පහව යනු ඇති’’ බවයි.

Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර ඇත.

Read More

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් පොලිස් දෙපාර්තමේන්තුවේද එකඟතාව අනුව මෙම කටයුතු සම්පාදනය කර තිබේ.

Read More

පසුගිය මාර්තු මස 20 වන දින සිට අද (09) උදෑසන 6 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කර අත්අඩංගුවට පත් පිරිස 19441 දක්වා ඉහළ ගොස් තිබෙන අතර එහිදී අත්අඩංගුවට පත්ව ඇති වාහන සංඛ්‍යාව 5082ක්.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු හා උතුරු මැද පළාත්වල මන්නාරම, වව්නියාව සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ඇමෙරිකාවේ කොවිඩ්-19 මරණ මේ 14,817ක් වන අතර, එය ඉතාලියේ මරණ 17,669 අභිභවන තරම් වේගයකින් සිදුවෙයි.

Read More

ලොව පුරා මෙතෙක් සිදුව ඇති කොවිඩ්-19 මරණ 90,000කට ආසන්න බව ජෝන්ස් හෝප්කින්ස් දත්ත පවසයි.

Read More

හෙට (9) රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් නොකෙරෙන අතර මෙම ප්‍රදේශ හරහා ගමන් කිරීමට ද අවසර නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Read More

උපසම්පදා විනයකර්ම මේ අවස්ථාවේ සිදු කිරීම කාලෝචිත නොවන බවට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා පුමුඛ විංසත් වාර්ගික කාරක සංඝ සභාව ඒකමතිකව තීරණය කර ඇත.

Read More

මේවා සොබාදහමේ පළිගැනීමක් දැයි මම නොදනිමි, නමුත් ඒවා නිසැකවම සොබාදහමේ ප්‍රතිචාරයි.” යැයි උන්වහන්සේ පවසති.

Read More

පසුගිය පැය 24 තුළ දකුණු කොරියාවේ COVID-19 රෝගීන් 53 ක් වාර්තා වී ඇති අතර ඒ අනුව බදාදා මධ්‍යම රාත්‍රිය වන විට දකුණු කොරියාවේ සමස්ත රෝගීන් සංඛ්‍යාව 10384ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

(LONG READS)කොවිඩ්-19 සම්බන්ධයෙන් වූ සාකච්ඡාවන් තුළ අවධානය යොමු වී තිබුණේ, කොවිඩ්-19 පැතිර යෑම මර්දනය කිරීමට සහ කොවිඩ්-19 ගෝලීය ව්‍යාප්ත වසංගතයෙන් අනතුරුව ඇතිවන ඵලවිපාකයන් හා සාධනීය ලෙසින් කටයුතු කිරීමට වන උපාය මාර්ගයන් තුනක් වෙතයි.

Read More

පුත්තලම අල් කාසිම් සිටි නිවාස යෝජනා ක්‍රමය තුල පවුල් 17 ක් ස්වයං නිරෝධායනයට ලක් කිරිමට සිදුවු බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන් සුරේෂ් මහතා පවසයි .

Read More

ගාල්ල වරායට පැමිණෙන නෞකාවලින් ක්ලින්කර් ගොඩබානු ලබන ඉන්දියානු ජාතික කම්කරුවන් 14 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කල බව ගාල්ල වරාය පොලීසිය පවසයි.

Read More

මෙරට කෝවිඩ් - 19 වැළදුණු රෝගීන් සංඛ්‍යාව 189ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

Read More

මෙරට කෝවිඩ් - 19 ආසාදිත හත්වන මරණය මීට සුළුවේලාවකට පෙර සිදුව තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.

Read More

[LONG READ] ( අප්‍රේල් මස 03 වැනි දිනට යෙදුණු ගුණදාස කපුගේ කලාකරුවාගේ 17 වැනි ගුණ සමරු දිනය නිමිත්තෙනි ) “පාලුව දෙවනත් කරලා නාඬන් උලලෝනෝ කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා” රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගේ මනස් විලෙහි ජනිතව ගායනවේදී සංගීත විශාරද ගුණදාස කපුගේ ගැයූ 1971 පරාජිත යෞවන දේශපාලන ඛේදවාචකය සමහර ශෝකී නිමේෂයකදී තවමත් නිහඬ අවකාශය පසාරු කරයි. ඒ හඬ නිහඬ වී ඉකුත් අප්‍රේල් 03 වැනිදා වන විට වසර දාහතක් ගතවී තිබිණි. ඉනික්බිතිව අදීන මිනිසාගේ බොඳ වූ දෙනෙත, දෙ

Read More

අද පස්වරු වන විට COVID - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 517 ඉක්මවා ගොස් තිබිණ.

Read More

සමාජ මාධ්‍ය හරහා අසත්‍ය වීඩියෝ පට නිරන්තරයෙන් සමාජ ගත කිරීම විලාසිතාවක් වි ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසිය.

Read More

කල්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘සීලයින් හෝල්ඩින්ස්’ පුද්ගලික සමාගමට (Ceyline Holdings Pvt Ltd) අයත් කාමර 41 කින් සමන්විත ‘රුවල රිසෝට්’ සුඛෝපභෝගී නිවාඩු නිකේතනය කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වළැක්වීම සඳහා නාවික හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා තාවකාලිකව නාවික හමුදාව වෙත ලබා දීම අද (08) සිදු කරන ලදි.

Read More

රටපුරා එළවළු බෙදාහැරීමේ නව ක්‍රමවේදය යටතේ පැය 12 ක පමණ කාලයක් ඇතුළත දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වෙත දඹුල්ලේ සිට එළවළු ගෙනවිත් බාර දීමට හැකි බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජේරත්න මහතා අද (08දා) පැවසීය.

Read More

රජය විසින් ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයක දීම මෙරට දරුවන් සහ ඔවුන්ගේ අධ්‍යාපනය කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරන බවත් ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළද දරුවන් සඳහා අධ්‍යාපනය ලබාදීම ප්‍රමුඛ කාර්යයක් සේ අවධාරණය කර ඇති බවද අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.