එක්සත් ජනපදයේ ඇබොට් ලැබෝරටොරීස් (Abbot Laboratories) මෙම උපකරණය නිපදවීමට සමත්ව තිබේ.
පුත්තලම තබ්බෝව යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටි කොප්‍රල්වරයකු හා ඉන්දුනිසියා සංචාරයක නිරත වු අයකු කොරෝනා රෝග ලක්ෂණ මතු කිරිමත් සමග ආරක්ෂීතව පුත්තලම මුලික රෝහලින් කුරුණැගල ශීක්ෂණ රෝහල වෙත යැවිමට කටයුතු කල බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
Read Moreකොරෝනා (Covid-19) ව්‍යසනය සම්බන්ධව සැහැල්ලුවෙන් නොසිතන ලෙස ද එය ලොවපුරා මාරාන්තික වසංගතයක් ලෙස ඉතා වේගයෙන් පැතිරයන බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
Read Moreඑලවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනින් වෙළෙඳපොළ ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සඳහා අවශ්‍ය අවසර ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත අද (28දා) උපදෙස් ලබා දුන්නේය.
Read MoreIDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගියෙකු සඳහා අවශ්‍ය රුධිර ප්ලාස්මා ලබා දීම වෙනුවෙන්, මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා ආසාදිතයා වන සංචාරක මගපෙන්වන්නා පෙරේදා (26) කළුබෝවිල රෝහල වෙත පැමිණ තිබේ.
Read Moreදඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග අලෙවි කිරීම සඳහා පාලන මිලක් පනවා තිබුණද අද දිනයේදී පාලන මිලට වඩා විශාල වශයෙන් එළවළු මිළ පහත වැටී තිබුණු බව ව්‍යාපාරිකයො පෙන්වා දෙති.
Read Moreදින 14ක කාලයක් නිරෝධායනයට ලක්වූ 139 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මඩකලපුරව පූනානි හා වැලිකන්ද කන්දකාඩු යන නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත්ව ගියේය.
Read More‘නව කොරෝනා’ වෛරසය රට තුල ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කරන විෂබීජහරණ වැඩසටහනක් ඊයේ ( 27) දින කොළඹ, මැනිං පොදු වෙළඳපොළ පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.
Read Moreකොරෝනා අවධානම හේතුවෙන් ඉතාලියේ සිට පැමිණි පිරිස් උතුරේ නිරෝධායන මධ්‍යස්ථාන වෙතට යොමු කිරීමෙන් පසුව අද (28) උතුරේ පළමු නිරෝධායන කණ්ඩායම වවුනියාව පම්පමඩුව ප්‍රදේශයේ පිහිටි යුද හමුදා කඳවුරේ පිහිටුවා තිබූ නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිය නිවෙස් වෙතට පිටත්ව ගියහ.
Read Moreවී වගාවට අමතර ධාන්‍ය බෝග වගාවට ද යොමුවන ලෙස ගොවීන්ගේන් ඉල්ලා සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි.
Read Moreළදරු කිරිපිටිවල හා අත්‍යවශ්‍ය භාණ්ඩ තොග වල හිඟයක් පවතින බව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි පැවති රැස්වීමකදි අනාවරණය විය.
Read Moreවෙනත් කිසිදු රටකට වඩා මේ වනවිට මරණ සංඛ්‍යාව 9,134ක් දක්වා වැඩිවී ඇති බව එරට සිවිල් ආරක්ෂණ ඒජන්සිය පවසයි.
Read Moreදකුණු පළාතේ වැඩිහිටි නිවාස සඳහා අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය ඉදිරි සති දෙක සඳහා ගබඩා කරගන්නා ලෙස සමාජ සේවා නිලධාරින්ට උපදෙස් ලබා දි ඇති බව දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් මහේෂ් කරුණානායක මහතා පවසයි.
Read More(LONG READS)ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් බෝවන රෝගයක අවස්ථා 04ක් හඳුනාගෙන ඇත. ඉන් පළමුවැන්න රෝගීන් නොමැති අවස්ථාවයි. දෙවැන්න අහඹු ලෙස හමුවන රෝගීන් සිටින අවස්ථාවයි. තෙවැන්න සමූහ ලෙස රෝගීන් හමුවන අවස්ථාවයි. තෙවැන්න කොටස් දෙකක් යටතේ දක්වයි. පළමු කොටස නිවසේ සමූහයකට රෝගය වැළඳෙන අවස්ථාව වන අතර, තුන්වැන්න කුඩා කණ්ඩායමක, සමූහයකට රෝගය වැළඳීමයි. හතරවැනි අවස්ථාව වන්නේ රෝගය සමාජය තුළ පැතිරෙන අවස්ථාවයි.
Read Moreකොරෝනාවෙන් ලොව පුරා මරණ 27,324ක් සිදුව, 131,006 දෙනෙකු සුවය ලබා ඇති බව ජොන්ස් හොප්කින්ස් වාර්තා පෙන්වයි.
Read Moreවවුනියාව පොලිස් වසමේ මහමයිලන්කුලම අත්පන්දු ක්‍රිඩාංගණය අසල දී වවුනියාව පොලිස් නිලධාරීන් විසින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreගෙවීගිය පැය 24 තුළ මරණ 402ක්. එය එක්සත් ජනපදය තුළ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.
Read Moreඅවුරුදු 17-52 අතර වයස්හි පසුවන්නන් පිරිසක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් හෙට පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ
Read Moreමහාචාර්ය ක්‍රිස් විට්ටි කොවිඩ්-19 වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති නිසා නිවසේදී ස්වයං නිරෝධායනයට.
Read Moreහොරොව්පතාන පොලිස් වසමේ කිවිලේකඩ ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක දේව මෙහෙකට එක්වූ 18ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreමෙම ස්ථානය සැකසීමෙන් පසු, එහිදී රෝගීන් 50 කට පමණ ප්‍රතිකාර කිරීමේ හැකියාව හිමිවේ
Read Moreඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් ක්‍රියා කළ පුද්ගලයින් 342 දෙනෙකු අද(27) දහවල් 12 සිට සවස 6 දක්වා වු කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreකොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබුණ පුද්ගලයෙකු ඒ බව නොදැන අටලුගම නිවාස කිහිපයකටම ගමන් කිරීම හේතුවෙන් අදාළ ගමේ නිවාස 26ක පුද්ගලයන් 200ක් පමණ ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබේ.
Read Moreඅල්ලාහ්ගේ අභිමතය පරිදි කෙනෙකු අභාවයට පත් වූ විට එයට අදාළව මුස්ලිම්වරුන්ට ෆර්ලු කිෆායා වගකීම් කිහිපයක් තිබෙන හෙයින් එය ඉටු කිරීම පිණිස කිහිප දෙනෙකු එක්රැස්වීම යනු නොවැළැක්විය කාරණාවකි.
Read Moreරජයේ රෝහල්වලින් සායනික ප්‍රතිකාර ගන්නා, මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සමතුව නොමැති රෝගීන් වෙත ඖෂධ ලබාදීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමග ඒකාබද්ධ වැඩසටහනක් සකස් කර තිබේ.
Read Moreකොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය හා ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කරනු පිණිස ස්ථාපනය කළ “COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට” ලැබෙන පරිත්‍යාග බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර තිබේ.
Read Moreරුපියල් මිලියන 16ක් වටිනා ICU වෙන්ටිලේටර් යන්ත්‍ර, Non-Invasive වෙන්ටිලේටර් යන්ත්‍ර, High Flow Oxygen Therapy යන්ත්‍ර ඇතුළු වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කෙරේ.
Read Moreසෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන් පිළිගන්නා අතරම රටේ ජාතික ආර්ථිකය ශක්තිමත්ව පවත්වාගෙන යාමට උනන්දු විය යුතු බව ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreදියවැඩියාව , අධික රුධිර පීඩනය, හදවත් රෝග, අධික කොලෙස්ටරෝල් ආදී බෝ නොවන රෝග සඳහා රජයේ සායන වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කොට ඇත.
Read More2020 වාර්ෂයට විශ්ව විද්‍යාල සඳහා ලියාපදිංචි වීමේ කාල සීමාව අද (27) සිට තවත් සති දෙකකින් කල් දමන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
Read More