saravita-anim2

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 9423 hours ago

LATEST

ඇඳිරි නීතිය කඩ කරන්නන්ට අද සිට දැඩි දඬුවම්

calendar_today 2020 මාර් 27 - 18:18 remove_red_eye - 630  

ඇඳිරි නිතීය පනවා ඇති කාලසිමාව තුළ එම නිතීයන්ට පටහැනිව ක්‍රියා කරන පිරිස් වෙත අද (27) දිනයේ සිට ක්‍රියාන්විත වන පරිදි දැඩු දඬුවම් ලබා දිමට පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොරෝනා වෛරසය රට තුළ මර්දනය කරන තෙක් තමා වෙසෙන ස්ථානයේ සුරක්ෂිතව සිටින ලෙස මව්බිමට පැමිණිමේ අපේක්ෂාවෙන් සිටින විදේශගත ශ්‍රි ලාංකිකයන්ගෙන් රජය ඉල්ලා සිටී.

Read More

කොරෝනා උවදුර පරාජය කිරීමේ ශක්තිය අපේ රටට ඇති බවත්, ඒ උදෙසා කැපවන සෞඛ්‍ය, ආරක්ෂක අංශවල සියලු දෙනාට ජාතියේ උත්තමාචාරය හිමිවන්න බවත් සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් හා සෞඛ්‍ය සේවා සදහා අවශ්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදුකිරීම සදහා හම්බන්තොට සුචී බෞද්ධ සහන සේවා පදනම පියවර ගැනිණි.

Read More

පසුගිය පැය 24 තුළ මට මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කළා. කොරෝනා වෛරස් සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර තහවුරු කෙරුණා.

Read More

කෝවිඩ් 19 වයිරසය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 24361මියගොස් අති බවත් ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 542788ක් දක්වා වර්ධනය වී ඇති බවත් ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල සඳහන් කරයි

Read More

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු සඳහා උපරිම තොග මිල හෙට ( 28 ) දින අලුයම 5 සිට ක්‍රියාත්මක කිරීමට ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය ආර්ථික මධ්‍යස්ථාන කළමණාකරන භාරය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය සහ ගොවි නියෝජිතයන් එක්ව තීරණයකට එළැඹි බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

Read More

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ඖෂධ හල්, වෙත මහජනතාව පැමිණීම සීමා කිරිම වෙනුවෙන් ඖෂධ හල් මගින් ඖෂධ නිවසටම ගෙනවිත් දීම සඳහා ක්‍රියාවලියක් රජය මගින් හඳුනාව්දී ඇත.

Read More

දැන් රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය අකුරටම පිළිපදින ලෙස රජය ජනතාවට දැනුම් දෙයි.

Read More

කෝවිඩ් 19 පීඩා විදින වැඩි දෙනෙකුට නොමිලයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ දෙයි

Read More

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලට බෙදා හැරීමට සුපිරි වෙළඳසැල්වලට අවසර දී තිබුනත් එම වෙළෙඳසැල් විවෘත කර පාරිභෝගිකයින්ට භාණ්ඩ විකිණීමට කටයුතු කරන බවට වාර්තා වී ඇති හෙයින් වහාම එම වෙළෙඳසැල් වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

Read More

රජයේ ඔසුසල් හැර අනෙකුත් සියලුම ඖෂධහල් වහා ම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු වසා දැමීම සඳහා පොලිස්පතිවරයා විසින් සියලූ ම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් ලබා දී ඇත.

Read More

අද(27) උදෑසන සිට ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 199 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොවිඩ්-19 දැඩිසත්කාර ඒකකයක ඔබ නොදකින සැබෑ බියකරු බව ඔබ පියවි ඇසින් දකිනවා නම්, ඔබ පරිස්සම් වේවි.

Read More

ඔවුන් සියලු දෙනා අදාළ නගර වල ආසන්නතම පොලිස් ස්ථාන වලට භාර දීමට කටයුතු සැලසුම් කර ඇති බවත්, ඔවුන් නිවෙස්වලට යෑවීමේ වගකීම පොලිස් ස්ථාන වෙත පවරා ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

Read More

රට තුළ පොලිස් ඇඳිරි නීතිය පවතින කාලය තුළ ජංගම දුරකථන පෙර ගෙවුම් පාරිභෝගිකයන් සඳහා ඒ ඒ සමාගම් විසින් මේ වනවිට ලබාදී ඇති පහසුකම් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කළෙමු.

Read More

කොවිඩ් 19 වසංගතය පැතිරිමත් සමග ඉතාලියේ පසුගිය පෙබරවාරි මස 24 දා සිට වසා දැමුණු පාසැල් පද්ධතිය දින 15ක් ගත වනවිට අඩාල වු අධ්‍යාපනය යථා තත්ත්වයට පත් කරමින් බෝහෝ පාසැල් විවිධ තාක්ෂණික ක‍්‍රමවේද අනුගමනය සිසුන්ට ඉගෙනීමේ කටයුතු ආරම්භ කර තිබේ.

Read More

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව බ්‍රහස්පතින්දා දිනයේදී ඉන්දියාවේ එක් දිනක් තුළ විශාලතම කොවිඩ් සංඛ්‍යාව වාර්තා වී තිබේ.

Read More

එක්සත් ජනපදයේ චීන පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා ප්‍රායෝගික හා ඵලදායී පියවර එක්සත් ජනපද විසින් ගනු ඇතැයි බලාපොරොත්තු වන බව චීන ජනාධිපති ෂී ජින් පිං සිකුරාදා පැවසීය.

Read More

උකුවෙල කොරොනා ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්විම උකුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදි අද (27) පැවත්විණි.

Read More

(LONG READS) නව කොරෝනා රෝගය (COVID-19) වැළඳී ඇති බවට ශ්‍රී ලංකාවෙන් තහවුරු කර ගත් 106 වැනි රෝගියා ද ඊයේ සවස වාර්තා විය. කොරෝනා ආසාධිතයින් 06 දෙනකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් තිබේ. දැන් බිය විය යුතු නැති බවට සඳහන් පෝස්ටර ද සමාජ මාධ්‍ය හරහා සංසරනය වනු පෙනෙයි. කෙසේ වෙතත් වෛද්‍යවරුන් අනතුරු අඟවන්නේ ඉදිරි දෙසතියක කාලය තීරණාත්මක කාලයක් බවයි.

Read More

මේ වන විට වෛරසයේ කෙන්ද්‍රය ඇමෙරිකාව වෙත ගොස් ඇති බවත් ශ්‍රි ලංකාව තුළද වෛරසයේ උපරිමය අප්‍රේල් 4 -11 කාලය තුළදී බලාපොරොත්තු විය හැකි බවත් ඔහු පවසයි.

Read More

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ දිවයිනේ වරාය වෙත පිවිසෙන නෞකාවලට අවශ්‍ය පහසුකම් නොපමාව සලසන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියට නියම කරයි.

Read More

ඉහළ ගිය එළවළු මිල පිළිබඳව සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි වෙළඳ කණ්ඩායම් පිළිබඳව සොයා බැලීම සඳහා යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද( 27) දහවල් හදිසියේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වන්නට විය.

Read More

හලාවත ඉරණවිල පිහිටි “ඇමරිකන් හඩ” (Amarican Voice) සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය භූමියේ ඇති ගොඩනැගිලි කොරෝනා වෛරස් ආසාදිතයින්ට (COVID-19) ප්‍රතිකාර සිදු කරනු ලබන මධ්‍යස්ථානයක් බවට පත් කිරිමට රජය තීන්දු කිරීමත් සමග එහි සිදු කරනු ලබන පරිවර්තනයන් පිළිබඳව සොයා බැලීම සදහා ඊයේ (26) සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) ඉදිරියේදී සංවිධානය කිරීමට අපේක්ෂිත ක්‍රිකට් තරගාවලි රැසක් කල් දැමීමට තීරණය කර තිබෙන බව ඊයේ (26දා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. එමෙන්ම මීට අමතරව දින නියමයක් නොමැතිව කල් යාමට වැඩි ඉඩක් ඇති තරගාවලි කිහිපයක්ද නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

Read More

2020 පෙබරවාරි සහ මාර්තු මාසය සඳහා එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු ගෙවීම සඳහා අමතර සහන කාලයක්.

Read More

ජිවිතයේ සැඳැසමය වැඩිහිටි නිවාසයක ගෙවමින් සිටි වැඩිහිටියන් 31 දෙනෙක් දින 20 තුලදි කොරොනා වසංගතයට ගොදුරුව අවසනාවන්ත ලෙස මියයාමේ සිදුවීමක් ඉතාලියේ බ්‍රේෂිය පළාතේ කුයින්සානො ප‍්‍රදේශයෙන් වාර්තා විය.

Read More
කොවිඩ් සහන
27 03 2020 12:01:00
0 563

කොවිඩ් 19 වසංගතයත් සමග ක්‍රියාත්මක ඇඳිරි නීතිය හේතුවෙන් ජනතාවට අවශ්‍ය සේවා ලබාදීමට සමාජීය මට්ටමින් විවිධ මැදිහත්වීම් සිදුකරමින් පවතී.

Read More

භාණ්ඩ මිලදි ගැනිම සදහා ජනතාව වැඩි වශයෙන් පැමිණෙන ගාල්ල නගරය හා ඒ අවට පිහිටි ලක් සතොස හා සුපිරි වෙළඳසැල් ඉදිරිපිට පාසලකුණු කිරිමේ වැඩසටහනක් අද (27) ආරම්භ කරනු ලැබිය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.