ඇඳිරි නීතිය උල්ලංඝනය කර තවත් 342 ක් අත්අඩංගුවට
- 27 03 2020
- 21:24
- {{hitsCtrl.values.hits}} views
- ..
ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් ක්‍රියා කළ පුද්ගලයින් 342 දෙනෙකු අද(27) දහවල් 12 සිට සවස 6 දක්වා වු කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
මේ සමඟ වාහන 62 ක් ද අත්අඩංගුවට පත්වු බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි. මේ අනුව 2020.03.20 වන දින සවස 6 සිට අද සවස 6 දක්වා වු කාලය තුළ අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ප්‍රමාණය 4559 කි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
