saravita-anim2

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

2026 පෙබරවාරි මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 9424 hours ago

LATEST

නාවික හමුදාවෙන් විෂබීජහරණ කුටියක්

calendar_today 2020 මාර් 27 - 11:37 remove_red_eye - 299  

කොරෝනා වෛරය පැතිරීම පාලනය කිරිම සඳහා විෂබීජහරණ කුටියක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බව නාවික හමුදාව පවසයි..

මඩකලපුව පූනානි නිරෝධායන මුලස්ථානයේ පිටව ගිය ශ‍්‍රී ලාංකිකයන් අතර ඉතාලියේ වසර 20 ක කාලයක් රැඳී සිට කොරෝනා වෛරසය නිසා මෙරටට පැමිණි කටුනේරිය ප‍්‍රදේශයේ පදිංචි දරු පවුලක්ද ඒ අතර විය.

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයට පැමිණ සිටින විදේශිකයින් ගෙන්වා ගැනීම සඳහා රුසියාව සහ ස්විට්සර්ලන්තය අද 27 ගුවන් යානා තුනක් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.

Read More

කටුනායක අපනයන සැකසුම් කලාපයේ සේවය කරන , එහෙත් මේ වනතුරු තම නිවෙස් වෙත යෑමට නොහැකිව , නේවාසිකාගාර තුළ රැදී සිටි සේවක පිරිස් , ඔවුන්ගේ නිවෙස් වෙත රැගෙන යෑමේ වැඩසටහන අද (27) දින ආරම්භ වූ අතර , ඒ සදහා සහභාගී වී තම නිවෙස් කරා යෑමට 5,000 කට අධික පිරිසක් කටුනායක අපනයන සැකසුම් කලාපය වෙත අලුයම 5.00 සිට පැමිණ සිටියහ .

Read More

කොවිඩ් 19 ආසාදනය වූ ශ්‍රී ලාංකිකයෙකු ස්විට්සර්ලන්තයේදී මියගොස් ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය තහවුරු කරයි.

Read More

වයට වාර්තා කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි තම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි අනුක්ත කළ යුතු බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට නව චක්‍රලේඛයක් මගින් දන්වා තිබේ.

Read More

දැඩි නීතී සහ කොන්දේසි යටතේ කල්පිටි ධීවරයින්ට මුහුදු යෑමේ අනුමැතිය පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍ර නායක මහතා විසින් ලබාදෙන ලදී.

Read More

හික්කඩුව සංචාරක කලාපයේ රැදිසිටි විදේශීය සංචාරකයින් වැඩි පිරිසක් මේ වනවිට සිය මව්රටවලට ගොස් ඇති බව හික්කඩුව පොලීසිය පවසයි.

Read More

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින වෙලේසුදාට හා මොහාමඩ් සියාම් නැමැති විශේෂ ඝණයේ අපරාධකරුවන් දෙදෙනාට මුදල් හා සිම්පත් ලබා දිමට පැමිණි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්යබළකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

මේ කාලය තුළදී අත්අඩංගුවට ගෙන ඇති වාහන සංඛ්‍යාව 1033කි.

Read More

කොවිඩ් 19 වසංගතය ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරය එම සටන ජය ගැනීමට සමත්විය. චීනයට වසන්තය උදාවනවාත් සමගින් වූහාන් නුවරටද දැන් ක්‍රමයෙන් වසන්තය පැමිණෙමින් තිබේ.

Read More

රජය මගින් ආරම්භකළ කෝවිඩි 19 වසංගතය වැළැක්වීමේ අරමුදලට රුපියල් ලක්ෂ 50 ක් පරිත්‍යාගය කිරිමට සියම් මහා නිකායේ අස්ගිරි සංඝ සභාව කටයුතු කරතිබේ.

Read More

කොරෝනා වෛරසය ආසාදනයෙන් මියගිය පිරිස ලොව පුරා 24,000 ඉක්මවා ඇති බව ජෝන්ස් හොප්කින්ස් දත්ත පවසයි.

Read More

බිබිල රතුගල ආදිවාසි ගම්මානයේ ජීවත්වන පවුල් 98 ක ජනයා මේ දිනවල උග්‍ර ආහාර හිඟයකට මුහුණ දී සිටින බව එහි නායක සුදා වන්නිල ඇත්තෝ පවසති.

Read More

වෛරසය පැතිරීම ආරම්භ වූ චීනයෙන් වාර්තා වී තිබුණේ 81,700කට ආසන්න ආසාදිතයන් පිරිසකි.

Read More

කොරෝනා පාලනය ‌වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පිහිටුවා ඇති COVID - 19 පාලන සමාජ සංරක්ෂණ අරමුදලට මිලියනයක මුදලක් පරිත්‍යාග කිරිම කැළණිය විශ්ව විද්‍යාලයේ කුලපති අතිපුජ්‍ය වැලමිටියාවේ ධර්මකිර්ති ශ්‍රී කුසලධම්මාභිධාන මාහිමියන් විසින් තිරණය කර තිබේ.

Read More

තරුණ ක්‍රියාකාරී සංවිධානයක් වන ’අලුත් පියාපත්’ සංවිධානය විසින් රෝහල් කාර්‍යමණ්ඩල සඳහා අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල නියමාකාර ප්‍රමිතියෙන් යුතුව නිමවා මේ වන විට රෝහල් කිහිපයකටම බෙදා හැර තිබේ.

Read More

වලංගු චීන වීසා බලපත්‍ර හෝ පදිංචිය බලපත්‍ර ඇති විදේශිකයන්ට තාවකාලිකව චීනයට ඇතුළුවීම අත්හිටුවන බව චීනය බ්‍රහස්පතින්දා රාත්‍රියේ නිවේදනය කළේය.

Read More

කොළඹ නගරය මේ වන විට අවදානම් කලාපයක් ලෙසද නම් කර තිබේ. මේ එම කොළඹ නගරයේ කළ සංචාරයකි.

Read More

ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරි සම්බන්ධ කර ගැනීමෙන් මෙම ණය ගෙදරටම ලබාගත හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැසුවාය.

Read More

කොවිඩ්-19 වෛරසය මැඬලීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට කැපවී සිටින බව G20 නායකයෝ පවසති.

Read More

සියලු රජයේ සේවකයින්ගේ අප්‍රේල් මස වැටුප අප්‍රේල් 10 වනදා පෙර ලබාදීමට පියවර ගන්නා බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පවතින තත්ත්වය පදනම් කර ගනිමින් ජනතා පැමිණිලි භාර ගැනීම සඳහා ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය පැය 24ම විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.

Read More

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කළ බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

Read More

තවත් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.

Read More

කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කරන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයන්ට සමාජයෙන් කෙනහිලිකම් සිදුවන බවට තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

Read More

පූනානි කන්දකාඩු දියතලාව යන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධාන කටයුතු නිම කළ 223ක් දින 14 කාලය නිමවීමෙන් පසුව වෛද්‍ය උපදෙස් මත නිදහස් කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

Read More

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රයෝජනය සඳහා විදේශ කටයුතු ආමාත්‍යාංශය හා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ ඒජන්සිය (ICTA) එක්ව මාර්ග ගත වැඩසටහනක් නිර්මාණය කර තිබේ.

Read More

උඩුගම මූලික රෝහලේ කාර්යමණ්ඩලය විසින් සායනික රෝගීන්ගේ නිවෙස්වලට ගොස් බෙහෙත් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

Read More

කොවිඩ්-19 හමුවේ රැකියා විරහිත හිමිකම් ප්‍රතිලාභ සඳහා වූ ඉල්ලීම් මාර්තු 21න් අවසන් සතිය තුළ මිලියන 3.28 දක්වා ඉහළට.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.