saravita-anim2

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

2025 ඔක්තෝබර් මස 06 වන සඳුදා

Latest News - timelapse 9023 hours ago

LATEST

නීති විරෝධි රට බීම බෝතල් 252ක් අත්අඩංගුවට

calendar_today 2020 පෙබ 07 - 13:41 remove_red_eye - 355  

රට බීම බෝතල් 252ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දින (06) මීගමුවේ හා කොට්ටාවේ දී සිදු කරනු ලැබු වැටලීම්වලදී අත්අඩංගුවට ගැනීමට කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත්ව ඇත.

සමථ මණ්ඩලවල බලතල වැඩි කිරීම පිළිබදව සොයා බැලීමට කමිටුවක් පත් කර ඇති බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Read More

වාලච්චේන පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හඩ පරීක්ෂණයක් සඳහා බත්තරමුල්ල රස පරීක්ෂක වෙත අද පෙරවරුවේ රැගෙන ආවේය.

Read More

ප්‍රවීන රංගන ශිල්පී රවීන්ද්‍ර රණ්දෙණිය මහතා රන්මිණිතැන්න, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ සභාපති ලෙස පත්කර තිබේ.

Read More

අතීතයට සහ ප්‍රශ්න වලට ඇඟිල්ල දිගු කරන්නේ නැතිව වැටී ඇති ආගාධයෙන් රට ගොඩගැනීමට රජයක් ලෙස කැපවීමෙන් වැඩ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වූ චීන ජාතිකයන් වෙනුවෙන් ලෝ ප්‍රකට සිලෝන් කලු තේ (Black Tea) තොගයක් පරිත්‍යාග කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ජාතික ඇගයීම් ධාරිතාව සහතික කිරීම පිණිස අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත්තේය.

Read More

කොළඹ වරාය සඳහා CCTV ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කිරීමට කැබිනට මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

Read More

කොළඹ ගංඟාරාම විහාරස්ථා0නය මඟින් වාර්ෂිකව පවත්වන නවම් පෙරහර හේතුවෙන් අද (07දා) හා හෙට (08 දා) පැවැත්වෙන හෙයින් පෙරහර ගමන් ගන්නා මාර්ගයන්හි සවස 6.30 සිට පෙරහර අවසන්වනතුරු රථවාහන ගමනය සීමා කරන බව පොලීසිය පවසයි.

Read More

වෛරසය ආසාදානය වී ඇති බවට තහවුරු වූ පිරිසද ඊයේ දිනය අවසන් වනවිට 30,000 ඉක්මවා ඇතැයි සෞඛ්‍ය බලධාරීහු පවසති.

Read More

කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිට්ඩ් ආයතනය පූර්ණ වශයෙන් රජය සතු සමාගමකි. එමගින් මිනිරන් කැණීමෙන් මසකට මෙට්‍රික් ටොන් 65-70ක් අතර ප්‍රමාණයක් ලබාගන්නා අතර ඒවා අමුද්‍රව්‍ය ස්වරූපයෙන්ම අපනයනය කිරීම සිදුවෙයි.

Read More

ලංකා පිඟන් කර්මාන්ත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරිම යටතේ ඔඩ්ඩුසුඩාන් කම්හලෙහි නිෂ්පාදනය කටයුතු නැවත ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මෙරට අධ්‍යාපන පද්ධතියේ සැලකිය යුතු ක්ෂේත්‍ර කිහිපයක සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය සහාය ලබාදෙන්නටත්, දෙරට අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවන්නටත් පින්ලන්ත රජයේ සහයෝගය ලබාදීමට පිණිස පින්ලන්තයේ ශ්‍රී ලංකා තානාපති හැරී කැමරනන් (Harri Kämäräinen) මහතා සහ අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ අතර විශේෂ හමුවක් ඊයේ (05) දා පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී පැවැත්විණි.

Read More

දඹුල්ල දේවහුව රක්ෂිතයේ ආසන්නයේදි ස්ප්‍රීතු ලීටර් 9 ක් සගවා ඒවා බෙදා හැරිම සදහා සිටිබව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදි ලැබුන තොරතුරු මත රක්ෂිතය තුල පවත්වාගෙන ගිය සුප්‍රීතු නිෂ්පාදනාගාර 4 ක් වටලා ස්ප්‍රිතු නිෂ්පාදනය සදහා යොදාගන්නා උපකරණ තොගයක් හා ස්‍ර්ප්‍රීතු ලිටර් 18 ක් අත්අඩංගුවට ගැනිමට මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වි ඇත.

Read More

වත්මන් රජය වතු කම්කරුවන්ට මාර්තු 01 දින සිට ලබා දෙන බවට පොරොන්දු වූ රු.1000ක දිනක වැටුප ලබා දෙන ආකාරය පිළිබඳව රජය විසින් වතු කම්කරුවන්ට පැහැදිලි කළ යුතු බව කඳුකර සහෝදරත්න ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

එංගලන්තයෙන් මෙරටට ආනයනය කරන ලද අපද්‍රව්‍ය සහ කසළ අඩංගු කන්ටේනර් සියල්ල යළි එංගලන්තයට හරවා එවන්නැයි එංගලන්ත රජය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කර ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More

ආණ්ඩුව විසින් උද්ඝෝෂණ සිදුකිරීමට වෙන් කළ ස්ථානයේ අද (06දා) උද්ඝෝෂණ හතරක් පැවැත්වීය.

Read More

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පනතේ දුෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා නගමින් මෙම නඩුව ගොනුකර තිබුණි.

Read More

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී එයාර් බස් වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේදී මූල්‍ය වංචා සිදුකළ පුද්ගලයන්ට නඩු පැවරීමට නීතිපතිවරයා කඩිනමින් කටයුතු කළයුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

Read More

පාර්ලිමේන්තුවේ, ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන්ගේ නම් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා විසින් අද පෙරවරුවේ නිවේදනය කරන ලදී.

Read More

සාමාන්‍යයෙන් බඩ ඉරිගු ශාකයක කරල් උපරිමයෙන් 04ක් සෑදේ. කරල් 12කට අධික ප්‍රමාණයක් හට ගැනීම විරල අවස්ථාවකි.

Read More

මම අදත් කියන්නේ ක්‍රිකට් හදන්න නම් හොද මිනිස්සු ටිකක් දාලා අවුරුදු දෙකකට අතුරු පාලන කමිටුවක් දාන්න ඕන කියලා. නැතිනම් කවදාවත් ලංකාවේ ක්‍රිකට් හදන්න බැහැ.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ’’සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව රැකියා විරහිත උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීම් ඇරඹෙන බවත් ඉල්ලුම් කරන රැකියා අපේක්ෂකයින් පහත සුදුසුකම් සපුරා තිබිය යුතු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ඒ අනුව,

Read More

ආනයනික ටෙලි නාට්‍ය සහ චිත්‍රපට සඳහා සමීක්ෂණ මණ්ඩලයක් පත්කිරීම අද (06දා) පෙරවරුවේ උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පත්කළේය.

Read More

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී පර්යන්තය සඳහා පහසුවෙන් පිවිසීමට රුපියල් මිලියන 600ක ඇස්තමේන්තුවකට යටත්ව නව ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමට හා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සීමා සහිත ගුවන්තොටුපොළ හා ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමෙන් සලසා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

සැහැල්ලු වාහන සඳහා රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේදී වෛද්‍ය සහතික නිකුත් කිරීම සඳහා රජයේ රෝහල් මගින් පහසුකම් ලබාදීමට රජය සැලසුම්කර තිබේ.

Read More

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ජමුනා’ නෞකාව අද (06දා) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

Read More

පසුගිය ජනපතිවරණ සමයේදී බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවූ ගොඩනැගිල්ලක් වූ කොළඹ ආනන්ද විදුහලේ සත්මහල් ගොඩනැගිල්ල හෙට විවෘත කිරිමට නියමිතව තිබේ.

Read More

(UPDATE) ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.