නිකවැරටිය පොලිස් ස්ථානයට වාර්තා වී ඇති පහර දී බරපතල තුවාල සිදුකිරීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ජනතා සහාය ඉල්ලයි.
සැකකරු සමාජ ජාල හරහා සකස් කරන ව්‍යාජ whatsapp, instagram, face book හා snapchat ගිණුම් හරහා කොළඹ හා ඒ අවට ජනප්‍රිය පාසල්වල පිරිමි ළමුන් රැවටීමට ලක්කර ඇති බව පොලීසිය පවසයි.
Read Moreඔස්කාර් සම්මාන උළෙලේ ඉතිහාසය වෙනස් කරමින් ඉංග්‍රීසි භාෂා නොවන චිත්‍රපටයක් මෙවර හොඳම චිත්‍රපටය ලෙසින් සම්මාන හිමිකරගෙන තිබේ.
Read Moreදුම්රිය දෙපාර්තමේන්තුවේ අනියම් හා ආදේශක සේවකයින් කොළඹ කොටුව දුම්රිය ස්ථාන ඉදිරිපිට ඕල්කට් මාවතේ එක් මංතීරුවක් වසමින් විරෝධතාවක නිරතවෙමින් තිබේ.
Read Moreදූෂණ, වංචා, අක්‍රමිකතා හා බලය අනිසි ලෙස පරිහරණය කිරීම වැළක්වීමේ අරමුණින් ජනාධිපති ලේකම්වරයා මේ චක්‍රලේඛය නිකුත් කර අත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවය.
Read Moreදුම්රිය ප්‍රවේශපත් සඳහා පෙරගෙවුම් කාඩ් (Prepaid Card) සහ ඊ-ටිකට්පත් (e-ticketing) හඳුන්වාදීමට ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය විසින් තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ වෙරළ කලාපයට වසරකට කසළ ටොන් මිලියන 32කට වැඩි ප්‍රමාණයක් එකතු වන බව සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේය.
Read Moreනව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ (09) දිනය අවසන් වනවිට 910 දක්වා ඉහළ යයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අනිකුත් පක්ෂ එකතුවෙන් බිහි කිරීමට නියමිත නව සන්ධානයේ ලියාපදිංචි කටයුතු මේ සතිය තුළ අවසන් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම සන්ධානයෙන් පක්ෂ නායකයින් තීරණය කර තිබේ.
Read Moreඉන්දීය අවුරුදු 19න් පහළ කණ්ඩායම පරාජය කරමින් අවුරුදු 19න් පහළ ලෝක කුසාලනය ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.
Read Moreරැකියා විරහිත උපාධිධාරීන් සේවා නියුක්ත කිරීමේ රජයේ වැඩසටහන යටතේ රැකියාවක් සඳහා අයැදුම්කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දමා තිබේ. කලින් මේ වයස් සීමාව අවුරුදු 35ක් ලෙස නියම කර තිබිණ.
Read Moreමාර්තු මස දෙවැනි සතිය දක්වා ලංකාවේ බොහෝ ප්‍රදේශවල වැසි නොලැබෙන බවත්, එහෙත් මාර්තු 15 පසු බොහෝ ප්‍ර‘දේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreහෝමාගම ශ්‍රී ලංකා තාකෂණික විශ්වවිද්‍යාලය තුළ අන්තර් ජාතික පහසුකම්වලින් සමන්විත ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
Read Moreඉදිරි මහ මැතිවරණය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීම ගැන තවමන් අවසන් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
Read Moreඑක්සත් ජාතික පක්ෂය පසුගිය අවුරුදු 05 තුළ ආණ්ඩු කරන කොට පුළුවන් තරම් මැතිවරණ කල් දැම්මා. එදා රනිල් හිටියෙත් මැතිවරණ වලට මුහුණ දෙන්න බයෙන්. අද සජිත් ඉන්නෙත් මැතිවරණ වලට මුහුණ දෙන්න බයෙන්.
Read Moreඑක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නම සහ ලාංඡනය පිළිබඳ අවසන් තීරණය හෙට (10දා) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ගනු ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
Read Moreමේ වන විට සිංගප්පූරුවේ සිටින බව පැවැසෙන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හැකිනම් ලංකාවට ගෙන්වා ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.
Read Moreඉක්මන් ඡන්දයකට යන්න ආණ්ඩුව කරන යෝජනාවට සහාය දෙන්න කියලා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමට යෝජනාවක් ආවා. ආණ්ඩුවට සහාය දීලා ඡන්දයක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු අපි හැමෝම ප්‍රකාශ කළා.
Read Moreපොලිස්පතිවරයා නීති විරෝධී ව්‍යවස්ථා විරෝධී ආකාරයට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සම්බන්ධයෙන් තවත් නොබෝ දිනකින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බව ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් මුදවා ගැනීමේ අන්තර්ජාතික සංවිධානය කියයි.
Read Moreශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ආපසු අය කර ගැනීම අවුරුදු තුනකට අත්හිටුවීමක් පිළිබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව තිබේ.
Read Moreමිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි, මහා සංඝරත්නය 250 නමක්, මිහින්තලේ පුද බිමේ සේල චෛත්‍යය වටා හිඳ, මෙම රතන සූත්‍ර දේශනාව සිදු කළහ.
Read Moreබදුල්ල -බණ්ඩාරවෙල මාර්ගයේ බදුල්ල මහ රෝහල ඉදිරියේ කොටසක් අද (9දා) ගිලාබැසීමකට ලක්විය .
Read Moreඉදිරි මහමැතිවරණයේ දි ශ්‍රී.ල.නි. පක්ෂය වෙනම තරග කිරීම සඳහා තින්දුකළහොත් ශ්‍රී.ල.නි.පක්ෂයෙන් ඉවත්වී මහින්ද අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එක්වන බව ගාල්ල දිස්ත්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.
Read Moreසංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් තවත් රටවල් 04ක් සමග ශ්‍රී ලංකාව ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුම්වලට එළඹීමට යයි. චීනය, ඉරාකය, පාකිස්ථානය හා එස්තෝනියාව එම රටවල් 04යි.
Read Moreකවුපි ඇටයක් ස්වශන මාර්ගයේ හිරවිමෙන් අවුරුදු 01යි මාස 08ක දැරියක් මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයකදි අනාවරණය විය.
Read Moreපසුගිය වසරේ අප්‍රේල් 21 දා ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.
Read Moreනව කොරෝනා වෛරස් රෝගය මැඬපැවැත්වීම සඳහා චීනය දක්වන ප්‍රතිචාරය විශිෂ්ට බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් කියයි.
Read Moreදෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීමට ඊයේ දිනයේ ඉන්දීය අගමැති, ජනපති හා විදේශ ඇමති සමග සාකච්ඡා පැවැත්වේ.
Read Moreලංකාවේ විශාලතම බිත්ති සිතුවම යැයි පැවැසෙන කුරුවිට පොලීසිය අසළ නිර්මාණය කළ සිතුවම පෙරේදා (07දා) සිතුවම් කර අවසන් කර තිබේ.
Read Moreතුවාලකරුගේ නිවසේ තිබී තවත් මෝටාර් උණ්ඩ 3ක් හා පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4ක් සොයා ගෙන ඇති බව පොලීසිය කියයි.
Read More