(UPDATE) ශ්‍රී ලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා හා ඔහුගේ බිරිඳ එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
කිරි ආශ්‍රිත බීම වර්ග හා බේකරි නිෂ්පාදකයින්ට අවශ්‍ය පරිදි සකස් කළ පළතුරු ආශ්‍රිත අමුද්‍රව්‍ය සපයන ලොව විශාලම සැපයුම්කරුවෙක් වන ORANA ආයතනය විසින් පළිතුරු ආශ්‍රිත සැපයුම් කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කිරීම සඳහා ඉල්ලීමක් සිදුකර තිබේ.
Read Moreආඝාත රෝගයෙන් ශ්‍රී ලංකා වාසින් මුදාගැන්ම වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමය ගෙනයන වැඩපිළිවෙළ සමග අත්වැල් බැඳගන්නට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක රෝෂාන් මහනාම හා චමින්ද වාස් එක්වෙති.
Read Moreයාපනය, තොන්නමන්නාරු, ප්‍රදේශයේ සඟවා තිබූ රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 110ක් සමඟ පුද්ගලයකු අද(06) අත්අඩංගුවට ගත් බව යාපනය සංගානෙයි සුරාබදු කාර්යාලය පවසයි. නාවික හමුදාව හාසංගානෙයි සුරාබදු කාර්යාල නිලධාරීන් ඒකාබද්දව සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැකකරු විසින් අදාල කෙරල ගංජා තොගය මුහුදු වෙරල ප්‍රදේශයේ සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreහොලිවුඩ්හි දශක හතක් පුරා තම රංගන ප්‍රතිභාව විදහා දැක්වූ හොලිවුඩ් සුපිරි නළු කර්ක් ඩග්ලස් සිය ජීවන රඟමඩලෙන් නික්ම ගොස් තිබේ.
Read Moreප්‍රධාන මාර්ග හා අධිවේගී මාර්ගයන් වෙත ඉහළ මට්ටමේ ප්‍රවේශයක් සඳහා පහසුකම් සැලසීමට කිලෝ මීට් 100000ක විකල්ප මාර්ග පද්ධතියක් සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබුණි.
Read Moreමේ අවස්ථාව වන විට මා පිළිබඳ වැරදි මතයක් සමාජ ගත කරන්න හදනවා. ඉතාමත් විශාල මානසික හා දරුණු විදිහේ වද හිංසාවකට ලක්වෙලා තිබෙනවා. ඒ වුණේ හඩ පට සංස්කරණය කරලා අපගේ අවසරයිකින් තොරව එළියට දාපු එකෙන්.
Read Moreඅපි ආර්ථිකය භාර ගන්නා විට ආර්ථිකය දැඩි සත්කාර ඒකකයේ අන්තිම හුස්ම හෙළමින් සිටියේ. අවුරුදු 4 හමාරකට පස්සේ අපිට ඒක සාමාන්‍ය වාට්ටුවකට මාරු කරන්න පුළුවන් වුණා.දැන් යළිත් ආර්ථිකය ICU එකට දාන්න සිදුවෙ
Read Moreලංකා ඛනිජ තෙල් සංස්ථාවට අනියම් පදනම මත බඳවා ගෙන පසුව ඉවත් කළ සේවකයින් සියලු දෙනා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලද වහාම යළි සේවයට බඳවා ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පැවැසීය.
Read Moreරජගල පුරාවිද්‍යා පරිශ්‍රයේ උරුම කළමනකරණය කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreඑහිදී කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳ වර්තමාන තත්වය සහ එය මැඩපැවැත්වීමට ගන්නා පියවරයන් සම්බන්ධයෙන් චීන තානාපතිවරයා විසින් කථානායකවරයාව දැනුවත් කරන ලදී.
Read Moreත්‍රිකුණාමලය - අඹේපුස්ස මාර්ගයේ කිලෝමීටර් 176-177 අතර කොටසේ කොළඹ සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් එම දිශාවට ඉදිරියෙන් ධාවනය වූ ලංගම බස් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව තිබේ
Read Moreරාජ්‍ය සේවය සඳහා අභ්‍යාසලාභී උපාධිධාරීන් බඳවා ගැනීම එළැඹෙන මාර්තු මස 01 දා සිට ක්‍රියාත්මක කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
Read Moreනාවික හමුදාව විසින් ගාලු මුවදොර පිටියේදී සොයා ගෙන සංරක්‍ෂණය කරන ලද කැස්බෑ බිත්තර තුලින් ඊයේ (05දා) පැටවුන් පිටතට පැමිණීම සිදු විය.
Read Moreඅගමැති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් අධිකාරී එස්. විජේසිංහ මහතා, එහි සහකාර පොලිස් අධිකාරී ඩබ්. සේනානායක මහතා ඇතුළුව පොලීසියේ 14කට ස්ථානමාරුවීම් ලබාදී තිබේ.
Read Moreවලච්චේන පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් සැකකටයුතු ලෙස මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
Read Moreවෛරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව ඊයේ දිනය අවසන් වනවිට 28,260ක් ලෙසත්, ඉන් 200ක් විදේශයන්ගෙනි.
Read Moreසියලුම අනවසර ගිනිඅවි සහ ලියාපදිංචි නොකල ගිනිඅවි ලඟම තිබෙන පොලිසියට භාරදීම සඳහා මේ මස 12 වන දින දක්වා සහන කාලයක් ක්‍රියාත්මක කරන බව හමුදා මූලස්ථානය සඳහන් කරයි.
Read Moreසමථ මණ්ඩලවල නඩු විසදීමේ මුල්‍ය සීමාව ලක්ෂ 10 ක් බවට පත් කළ යුතු බවත් ලැබෙන පැමිණිලි සංඛ්‍යාවෙන් සියයට 68 ක් සමථ මණ්ඩළ තුළින් විසඳීම විශිෂ්ට බවත් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවැසීය.
Read Moreහෝමාගම පෞද්ගලික විශ්වවිද්‍යාලක දත්ත පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී එම ආයතනය කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බැංකුවක ගිණුමකින් රුපියල් කෝටි 30ක මුදලක් වෙනත් ගිණුමකට මාරු කිරීමට අදාළව සැකකරුවන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreතමාට ව්‍යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව 72වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන්, බන්ධනාගාර ගතව සිටි තවත් පස් දෙනෙකු නිදහස් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබා දී ඇත.
Read Moreනළයක්වත් එළාගත නොහැකි ආකාරයට මේ වන විට කොළඹ නගරය මහළු වී ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
Read Moreපසුගිය රජය මගින් ක්‍රියාත්මක කළ උදාගම්මාන වැඩසටහනේ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් බිලියනයක පමණ මුදලක් වැයකර ඇති බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
Read Moreපසුගිය ජනපතිවරණ සමයේදී එවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක වූ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ වේදිකාවේ සඳහන් කළ සහන මල්ල මාර්තු 01 දා ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය මහින්දර රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreකොළඹ නගරයේදී අද දිනයේදී උද්ඝෝෂණ කිහිපයක්ම පැවැතියේය. ජනපති ලේකම් කාර්යාලය ආසන්නයේ උද්ඝෝෂණ සඳහා වෙනමම ස්ථානයක් වෙන්කර තිබුණත් එම ස්ථානයට විරෝධතාකරුවන් එක්නොවූහ.
Read Moreනව කොරෝනා වෛරසයෙන් චීනයත්, ශ්‍රී ලංකාවත් සමස්ත ලෝකවාසී ජනතාවත් අත්මිදේවායා පතමින් ආශීර්වාද බෝධි පූජාවක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාස්ථාන්යේදී පැවැත්වීය.
Read Moreනව කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා දැඩි සටනක නිරත වී සිටින චීනය හුබෙයි පළාතේ වූහාන් නගරයේ පොදු ස්ථාන කිහිපයක්ම මේ වන විට තාවකාලික රෝහල් බවට පත්කරමින් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථාන බවට පත්කර තිබේ
Read Moreමධ්‍යම අධිවේගයේ මීරිගම සිට කුරුණැගල දක්වා දෙවැනි කොටසේ ඉදිකිරීම් මේ වසරේ අගෝස්තු මාසයට පෙර අවසන් කරමින් වර්ෂ අවසානයට පෙර ජනතා අයිතියට පත්කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreචීනයේ වූහාන්වල සිට පැමිණ දියතලාව කඳවුර තුළ රඳවාගෙන සිටින ශිෂ්‍යයින් ඇතුළු පිරිස හොඳ සෞඛ්‍ය ත්ත්වයකින් පසුවන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
Read More2019 නොවැම්බර් 20 දක්වා රට පාලනය කළ ආණ්ඩුවේ අදූරදර්ශී සහ අකාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය නිසා මුලු ආර්ථිකයම අක්‍රීය වී ඇතැයි රජය කියා සිටී.
Read More